75% ඉන්නේ සුද්දෝ ...15% විතර ඉන්නේ කල්ලෝ ...අනිත් උන් ඔක්කොම 10% ක් විතර ඉන්නව ...මෙදා සැරේ කොරෝන හැදිලා කෝටියක් ඉදිද්දීත් ලක්ෂ තුනක් විතර මැරෙද්දිත් සුද්දො ට්‍රුම්ප්ට vote කරා ...කල්ලෝ ත් එක්කම මෙදා සැරේ ඉතිරි 10% බයිදන්ට දුන්නේ ...උන් ටික තමයි බහුතරය හසුරුවන්නේ ...ලංකාව වගේම තමයි ....ඔබාමා බයිඩන් එහෙම ගහන්නේ වෙනම ගේමක් ....අපේ සිංහලයෝ වගේ උන්ගේ සුද්දොන්ට රෙවිල ඉන්නේ ..ඒ මල තමයි ට්‍රුම්ප් ගෙන් එලියට එන්නේ ...
ට්‍රම්ප්ට වොට් කරන්නෙ අර ග්‍රාමිය පැති වල ඉන්න නූගත් සුද්දො ටික .
අපෙත් ඉන්නෙ ජීවිතේට මුස්ලිම් එකෙක් දැකලා නැහැ .
එත් ෆේස්බුක් එකෙ තම්බින්ගෙන් රට බේරගන්න කයිය.
කසිප්පු කාල ගහලා ,කුලියක් මලියක් කරගෙන කරන්න ඔනි දහපදුරා වැඩ සේරම කරලා
බුදු බණෙන්ම ජීවත් වෙන්නෙ අන්න උන් වගෙ උන් ඇමරිකාවෙත් ඉන්නවා .
අන්න උන්ගෙ චන්දෙ තමා ඔය ට්‍රම්ප්ට වැටෙන්නෙ .
මන් කලිනුත් කිව්වා වගෙ.
ඔය රට ගොඬ නැගුවෙ ඉමිග්‍රන්ට්ලා .
හරි අපි කියමු ට්‍රම්ප් දින්නා කියලා ආයෙත් ? මොකක්ද වෙන්න ඔනි ?
ඉන්න ඔක්කොම හම සුදු නොවෙන උන්ව එලවන්නද ?
සුද්දන්ගෙන් විතරක්ම පුළුවන්ද ඔය ඇමරිකන් ආර්ථිකෙ ගොඩ දාන්න ?
මන් කියන්නෙ නැහැ කොල්ලයි බල්ලයි හැම එකාවම ගනින් කියලා.
එත් ඒ රටට පිටින් ආපු මිනිස්සු තමා ඔය රට ගොඬ නැගුවෙ ?
එහෙම නම් ඔය රටෙ ඉන්න නේටිව් ඇමරිකන්ස් ලා ? එහෙම නැත්තම් රතු ඉන්දියානුවන් වෙනම පක්ෂයක් හදාගෙන හරිනම් සුද්දොන්වත් එලවන්න ඔනි නේද ?
ඔව් උන්- උන් අතරත් මත ගැටුම් තියෙනවා.
හම සුදුද කළුද කියලා අදාල නැහැ .
ඔය රටෙ ගොඩ යන එකාට ගොඩ යන්න පුළුවන් බිංදුවෙ ඉඳලා .
අපෙ වගෙ පාරම්පරික දෙපල ,දෙශපාළුවන්ගෙ පු* ලෙව කෑම වගෙ එව්වා ඔනි නැහැ .
අන්න ඒකයි ලැන්ඩ් ඔෆ් ද ඔපර්චුනිටි කියලා කියන්නෙ .