Pulsar එපා වෙලා

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    අරන් තාම අවුරුද 2ක් නෑ තාම 61000ක් වගේ දුවල තියෙන්නෙත් එක එක ලෙඩ බන් හැබැයි පොඩි ඒව මමම ඒව හදාගන්නව. ඒත් දැන් මට මේවත් එක්ක ඔට්ටුවෙන්න වෙලාවක් නෑ අනික ගරාජ් වල දවසම මේ එක එක මගුල් වෙනුවෙන් වැය කරන්න බෑ.

    මම බයික් එක විකුනනන්න හිතුව.

    විකුනන්නේ yamaha fz එකක් ගන්න. ඒත් බන් ගොඩක් උන් කියනව ඇහිල තියෙනව දැන් එන yamaha fz සෑහෙන්න ලේසියෙන් මළ කනව කියල. ඇත්තද සීන් එක? මොකද එහෙම අවුලක් පස්සරේ නෑ. මට බයයි ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වෙයි කියල.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    FZ මෙලෝ රහක් නෑ බං. මේන්ටෙනන්ස් අනවශ්‍ය විදිහට වියදම්. පුලුවන් නම් ජපන් බයික් එකක් ගනිං...
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    FZ මෙලෝ රහක් නෑ බං. මේන්ටෙනන්ස් අනවශ්‍ය විදිහට වියදම්. පුලුවන් නම් ජපන් බයික් එකක් ගනිං...

    මේන්ටේනස් නම් අවුලක් නෑ බන් මමමනේ කරගන්නේ කැඩුනත් මමම තමයි හදාගන්නේ ඒක නිසා අවුලක් නෑ. මම ඇහුවේ මළ කන අවුලක් තියෙනවද කියල. එකක් කිව්ව අරගෙන මාස 6ක් ගියේ නෑ සයිලස්සර් බඩේ අමුවෙන්ම මළ කාල කියල. තව චැසියත් ගොඩක් මළ කාල.

    මළ කන සීන් එක තමයි මට දැනගනන් ඕන.

    කොහොමත් අලුත් බයික් එකක් ගත්තම අඩුම අවුරුදු කීපයක් වැඩිය ලෙඩ නැතුව දිව්වහැකිනේ.

    Bike atha arala car ekak ganing
    Sir wenna oneenam

    ප්‍රශ්නයක් ඇහුවම ආදාල දේට උත්තර දියන් බන්. විකාර කියවන්නැතුව.

    බයික් එකේ ආතල් කාර් වල කොහෙද බන්.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Lokuwata duwanne nethnam ct, platina, discover wage simple 1k balapan.

    ඊය බන් අන්කල්ල වගේ ct100, platina පදින්න බෑ බන්. අනික දවසට 50-60km දුවනව.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අරන් තාම අවුරුද 2ක් නෑ තාම 61000ක් වගේ දුවල තියෙන්නෙත් එක එක ලෙඩ බන් හැබැයි පොඩි ඒව මමම ඒව හදාගන්නව. ඒත් දැන් මට මේවත් එක්ක ඔට්ටුවෙන්න වෙලාවක් නෑ අනික ගරාජ් වල දවසම මේ එක එක මගුල් වෙනුවෙන් වැය කරන්න බෑ.

    මම බයික් එක විකුනනන්න හිතුව.

    විකුනන්නේ yamaha fz එකක් ගන්න. ඒත් බන් ගොඩක් උන් කියනව ඇහිල තියෙනව දැන් එන yamaha fz සෑහෙන්න ලේසියෙන් මළ කනව කියල. ඇත්තද සීන් එක? මොකද එහෙම අවුලක් පස්සරේ නෑ. මට බයයි ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වෙයි කියල.

    eka nam danne na mama 2012 idala fx eka use karanne.repair parts ganan .hodata padinna puluwn.mage nam malakada kawe na habai
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබ ඉන්දියන් මොකක් ගත්තත්, ~ 50000 යන කොට ලෙඩ. ඒක නවත්ත්වන්න බෑ. සමහර එවුන් කියයි උන් අච්චර පැද්ද මෙච්චර පැද්ද කියල, ඒ අහම්බෙන් මිසක් by design නෙවෙයි.

    උබට ගැලපෙනම බයික් එක GN 125 . එකෙත් ජපන් එක ගනින්. කුරුනෑගල තියනව recondition, onlight Japanse , 5. 20 යි.
    එච්චර යන්න බැරි නන් original parts , good condition හොද අකුරු 2ක් අරන්, recondition engine එකක් ගෙඩිය පිටින් තියාගනින්. :yes:

    ආයෙ පනස්දාහෙන් හැට දාහෙන් කොයිල් පිච්චෙන්නෙ, එන්ජින් එන්නෙ, මලකඩ කන්නෙ, break bind වෙන්නෙ නෑ ඒවගෙ. ඉන්දියන් ඒව වගෙ සැරින් සැරෙ කාබ් ටියුන් ඕනෙත් නෑ. හරියට 2500න් සර්විස් එකයි, 5000/10000න් පුල් සර්විස් එකයි කර කර දුවපන්. ලොවෙත් ~ 150000 දුවන්න පුලුවන් කරදර නැතුව recondition unregister එකක් ගත්තොත්.

    මම එකක් ගත්ත, ගන්නකොට කලින් එකා ඔහේ දුවපු එකක්. 1.4 ට ගත්තෙ. අරන් ~40000 ක විතර හැදුව සුපිරියටම.

    1. Genuine Meter, Carb, Shocks දැම්ම.
    2. Valve clean කරලා, oil seal ටික් දාලා, timing chain guard එක දැම්ම.
    3. පෝක් බූට් දාලා, සීට් කවර් දැම්ම.

    ඔච්චරමයි කලේ, අනිත් ඒවා(chain/sprocket/bush etc) උබ මොන බයික් එක ගත්තත් කරන්න ඔනෙ. ගලේ ගැහුවත් බඩු සුවර් ඊට පස්සෙ, ඕන් තැනක යන්න.
    මන් ගන්න කොට ඔරිජිනල් මීටරෙ තිබුනෙ, කැඩිල එත් 70000ක් දුවල. කලින් owner meter එක කැඩුනට පස්සෙත් අවුරුදු 1.5ක් දිව්වලු, මන් වික්කෙ තව 55000ක් දුවල, එතකොට ලොවෙත් 125K වඩා දුවල. ඒත් ඔයිල් පිච්චිලි, electric අවුල්, කාබ් ලෙඩ නෑ.

    මගෙ පොයින්ට් එක මේකයි.

    අලුත් ගත්තත්, පරන ගත්තත්, හරියට maintain කලොත් උබට හරි යයි. Made from pure steel, not crap metal.

    123682157_114786437093003_7118573666420730123_n.jpg
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    oya tharam ikmanata dirum awe uba inne muhuda laga da?
    mokakda pulsar eka? 135,150,180,200, NS ?
    awa leda kiyapan balanna

    Indian bike aran duwanawa nam godak (60k for 2yr kiyanne uba sahenna duwanawane) brandnew bike eka aran 70-80k weddi wikunapan. digatama thiya ganna ona nam puluwan tharam year eka aluth japan ekak ganin.

    kadeta yanna, pole yanna wage daily aduwen duwanna nam indian ekak aran oil nawala thiya ganin
     
    උබ ත්‍රෙඩ් එක හරියට කියවල නෑ බන්.
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    උබ ඉන්දියන් මොකක් ගත්තත්, ~ 50000 යන කොට ලෙඩ. ඒක නවත්ත්වන්න බෑ. සමහර එවුන් කියයි උන් අච්චර පැද්ද මෙච්චර පැද්ද කියල, ඒ අහම්බෙන් මිසක් by design නෙවෙයි.

    උබට ගැලපෙනම බයික් එක GN 125 . එකෙත් ජපන් එක ගනින්. කුරුනෑගල තියනව recondition, onlight Japanse , 5. 20 යි.
    එච්චර යන්න බැරි නන් original parts , good condition හොද අකුරු 2ක් අරන්, recondition engine එකක් ගෙඩිය පිටින් තියාගනින්. :yes:

    ආයෙ පනස්දාහෙන් හැට දාහෙන් කොයිල් පිච්චෙන්නෙ, එන්ජින් එන්නෙ, මලකඩ කන්නෙ, break bind වෙන්නෙ නෑ ඒවගෙ. ඉන්දියන් ඒව වගෙ සැරින් සැරෙ කාබ් ටියුන් ඕනෙත් නෑ. හරියට 2500න් සර්විස් එකයි, 5000/10000න් පුල් සර්විස් එකයි කර කර දුවපන්. ලොවෙත් ~ 150000 දුවන්න පුලුවන් කරදර නැතුව recondition unregister එකක් ගත්තොත්.

    මම එකක් ගත්ත, ගන්නකොට කලින් එකා ඔහේ දුවපු එකක්. 1.4 ට ගත්තෙ. අරන් ~40000 ක විතර හැදුව සුපිරියටම.

    1. Genuine Meter, Carb, Shocks දැම්ම.
    2. Valve clean කරලා, oil seal ටික් දාලා, timing chain guard එක දැම්ම.
    3. පෝක් බූට් දාලා, සීට් කවර් දැම්ම.

    ඔච්චරමයි කලේ, අනිත් ඒවා(chain/sprocket/bush etc) උබ මොන බයික් එක ගත්තත් කරන්න ඔනෙ. ගලේ ගැහුවත් බඩු සුවර් ඊට පස්සෙ, ඕන් තැනක යන්න.
    මන් ගන්න කොට ඔරිජිනල් මීටරෙ තිබුනෙ, කැඩිල එත් 70000ක් දුවල. කලින් owner meter එක කැඩුනට පස්සෙත් අවුරුදු 1.5ක් දිව්වලු, මන් වික්කෙ තව 55000ක් දුවල, එතකොට ලොවෙත් 125K වඩා දුවල. ඒත් ඔයිල් පිච්චිලි, electric අවුල්, කාබ් ලෙඩ නෑ.

    මගෙ පොයින්ට් එක මේකයි.

    අලුත් ගත්තත්, පරන ගත්තත්, හරියට maintain කලොත් උබට හරි යයි. Made from pure steel, not crap metal.

    View attachment 101124

    මේකෙ තෙල් කීයක් කරනවද? මට තෙල් කිරිල්ල වැදගත් අඩුම 50ක් කරන්න ඕන.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේකෙ තෙල් කීයක් කරනවද? මට තෙල් කිරිල්ල වැදගත් අඩුම 50ක් කරන්න ඕන.

    ~ 40 original carb settings
    තෙල් බලනව නන් ජපන් අමතක කරන්න.
    අපරාදෙ මගෙ මහන්සිය :baffled:
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    ~ 40 original carb settings
    තෙල් බලනව නන් ජපන් අමතක කරන්න.
    අපරාදෙ මගෙ මහන්සිය :baffled:

    තෙල් ඕන බන් දවසට ගොඩක් දුවන නිසා.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    උබ ඉන්දියන් මොකක් ගත්තත්, ~ 50000 යන කොට ලෙඩ. ඒක නවත්ත්වන්න බෑ. සමහර එවුන් කියයි උන් අච්චර පැද්ද මෙච්චර පැද්ද කියල, ඒ අහම්බෙන් මිසක් by design නෙවෙයි.

    උබට ගැලපෙනම බයික් එක GN 125 . එකෙත් ජපන් එක ගනින්. කුරුනෑගල තියනව recondition, onlight Japanse , 5. 20 යි.
    එච්චර යන්න බැරි නන් original parts , good condition හොද අකුරු 2ක් අරන්, recondition engine එකක් ගෙඩිය පිටින් තියාගනින්. :yes:

    ආයෙ පනස්දාහෙන් හැට දාහෙන් කොයිල් පිච්චෙන්නෙ, එන්ජින් එන්නෙ, මලකඩ කන්නෙ, break bind වෙන්නෙ නෑ ඒවගෙ. ඉන්දියන් ඒව වගෙ සැරින් සැරෙ කාබ් ටියුන් ඕනෙත් නෑ. හරියට 2500න් සර්විස් එකයි, 5000/10000න් පුල් සර්විස් එකයි කර කර දුවපන්. ලොවෙත් ~ 150000 දුවන්න පුලුවන් කරදර නැතුව recondition unregister එකක් ගත්තොත්.

    මම එකක් ගත්ත, ගන්නකොට කලින් එකා ඔහේ දුවපු එකක්. 1.4 ට ගත්තෙ. අරන් ~40000 ක විතර හැදුව සුපිරියටම.

    1. Genuine Meter, Carb, Shocks දැම්ම.
    2. Valve clean කරලා, oil seal ටික් දාලා, timing chain guard එක දැම්ම.
    3. පෝක් බූට් දාලා, සීට් කවර් දැම්ම.

    ඔච්චරමයි කලේ, අනිත් ඒවා(chain/sprocket/bush etc) උබ මොන බයික් එක ගත්තත් කරන්න ඔනෙ. ගලේ ගැහුවත් බඩු සුවර් ඊට පස්සෙ, ඕන් තැනක යන්න.
    මන් ගන්න කොට ඔරිජිනල් මීටරෙ තිබුනෙ, කැඩිල එත් 70000ක් දුවල. කලින් owner meter එක කැඩුනට පස්සෙත් අවුරුදු 1.5ක් දිව්වලු, මන් වික්කෙ තව 55000ක් දුවල, එතකොට ලොවෙත් 125K වඩා දුවල. ඒත් ඔයිල් පිච්චිලි, electric අවුල්, කාබ් ලෙඩ නෑ.

    මගෙ පොයින්ට් එක මේකයි.

    අලුත් ගත්තත්, පරන ගත්තත්, හරියට maintain කලොත් උබට හරි යයි. Made from pure steel, not crap metal.

    View attachment 101124
    හම්මට...සුපිරි බං...දැක්කත් සැපයී.
     
    • Like
    • Haha
    Reactions: NRTG and Solo Rider

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,838
    21,074
    113
    ප්‍රශ්නයක් ඇහුවම ආදාල දේට උත්තර දියන් බන්. විකාර කියවන්නැතුව.

    බයික් එකේ ආතල් කාර් වල කොහෙද බන්.

    reality ekata face karahan
    ubata kawada hari therey