Pulsar එපා වෙලා

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,051
    3
    118,618
    113
    Gampaha
    මේන්ටේන් කොස්ට් එක අඩුම බජාජ්. හැබැයි ටැංකි දිරල ලීක් කරන එක තමා එන ලොකුම අවුල.
    බජාජ් වල 50000km පැන්න කියන්නෙ,
    ක්ලච් ප්ලේට්, ඔයිල් සීල්, පැකින් ලීක්, රබර් ඩෑම්පර්, රේසර්, ස්ටාටර් මෝටර් හිරවිලි වගේ අවුල් එන එක සාමාන්‍යයි.
    අවු 5ක් විතර යනකොට ඉලෙක්ට්‍රිකල් අවුල් එන්න ගන්නව.

    Fz කියන තරං අවුලක් නෑ (මම දන්නෙ පරණ fz s එක ගැන. අලුත් ඒව අවුල්ද දන්නෑ) හැබැයි පාට්ස් ගණං.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    fz wala ehema awlak naha ban supiri bike eka.. spares nam tikak ganan tamay bajaj and tvs ekka baladdi.. haiyata welawata maintain karala diwwe nathnam mona bike eka unath leda denawane..
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    උබ ඉන්දියන් මොකක් ගත්තත්, ~ 50000 යන කොට ලෙඩ. ඒක නවත්ත්වන්න බෑ. සමහර එවුන් කියයි උන් අච්චර පැද්ද මෙච්චර පැද්ද කියල, ඒ අහම්බෙන් මිසක් by design නෙවෙයි.

    උබට ගැලපෙනම බයික් එක GN 125 . එකෙත් ජපන් එක ගනින්. කුරුනෑගල තියනව recondition, onlight Japanse , 5. 20 යි.
    එච්චර යන්න බැරි නන් original parts , good condition හොද අකුරු 2ක් අරන්, recondition engine එකක් ගෙඩිය පිටින් තියාගනින්. :yes:

    ආයෙ පනස්දාහෙන් හැට දාහෙන් කොයිල් පිච්චෙන්නෙ, එන්ජින් එන්නෙ, මලකඩ කන්නෙ, break bind වෙන්නෙ නෑ ඒවගෙ. ඉන්දියන් ඒව වගෙ සැරින් සැරෙ කාබ් ටියුන් ඕනෙත් නෑ. හරියට 2500න් සර්විස් එකයි, 5000/10000න් පුල් සර්විස් එකයි කර කර දුවපන්. ලොවෙත් ~ 150000 දුවන්න පුලුවන් කරදර නැතුව recondition unregister එකක් ගත්තොත්.

    මම එකක් ගත්ත, ගන්නකොට කලින් එකා ඔහේ දුවපු එකක්. 1.4 ට ගත්තෙ. අරන් ~40000 ක විතර හැදුව සුපිරියටම.

    1. Genuine Meter, Carb, Shocks දැම්ම.
    2. Valve clean කරලා, oil seal ටික් දාලා, timing chain guard එක දැම්ම.
    3. පෝක් බූට් දාලා, සීට් කවර් දැම්ම.

    ඔච්චරමයි කලේ, අනිත් ඒවා(chain/sprocket/bush etc) උබ මොන බයික් එක ගත්තත් කරන්න ඔනෙ. ගලේ ගැහුවත් බඩු සුවර් ඊට පස්සෙ, ඕන් තැනක යන්න.
    මන් ගන්න කොට ඔරිජිනල් මීටරෙ තිබුනෙ, කැඩිල එත් 70000ක් දුවල. කලින් owner meter එක කැඩුනට පස්සෙත් අවුරුදු 1.5ක් දිව්වලු, මන් වික්කෙ තව 55000ක් දුවල, එතකොට ලොවෙත් 125K වඩා දුවල. ඒත් ඔයිල් පිච්චිලි, electric අවුල්, කාබ් ලෙඩ නෑ.

    මගෙ පොයින්ට් එක මේකයි.

    අලුත් ගත්තත්, පරන ගත්තත්, හරියට maintain කලොත් උබට හරි යයි. Made from pure steel, not crap metal.

    View attachment 101124
    Somawathiyata yana paara ne me?
     
    • Like
    Reactions: Solo Rider

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    අරන් තාම අවුරුද 2ක් නෑ තාම 61000ක් වගේ දුවල තියෙන්නෙත් එක එක ලෙඩ බන් හැබැයි පොඩි ඒව මමම ඒව හදාගන්නව. ඒත් දැන් මට මේවත් එක්ක ඔට්ටුවෙන්න වෙලාවක් නෑ අනික ගරාජ් වල දවසම මේ එක එක මගුල් වෙනුවෙන් වැය කරන්න බෑ.

    මම බයික් එක විකුනනන්න හිතුව.

    විකුනන්නේ yamaha fz එකක් ගන්න. ඒත් බන් ගොඩක් උන් කියනව ඇහිල තියෙනව දැන් එන yamaha fz සෑහෙන්න ලේසියෙන් මළ කනව කියල. ඇත්තද සීන් එක? මොකද එහෙම අවුලක් පස්සරේ නෑ. මට බයයි ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වෙයි කියල.
    machan puluwanam yamaha fz v3 ekata palayan supiri bike eka machan parts nam ganan thama habai eth bike eka confortable machan japan bike ekata yanna puluwanam hodai habai ewa ganan ne ban Yamaha ekata palayan machan
     
    • Like
    Reactions: ehseres

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මොනවද බං එක එක ලෙඩ පල්සරේ....?? මම බ්‍රෑන්ඩ් නිව් ගත්තෙ..... ඔයිල් මාරු කරල සර්විස් කරා...... ටයර් මාරු කරා...... ඇති වෙන්න දිව්වා..... කිසි ලෙඩක් නෑ....... !! ටැංකිය නම් දිරුමක් ආවා...... අවුරුදු දෙකන්..... ඒකට කම්පැණි එකෙන් ගේම ඉල්ලලා...... ලොකු ඩිස්කවුන්ට් එකක් දාගෙන අලුත් ටැංකියක් තිබ්බා.....!! :yes:
     

    Malindahrth

    Active member
  • Nov 10, 2010
    196
    27
    28
    Machan mamath danata thiyenne FZ ekak V2, kiyanawa wage ledak awe na bn dirala, Parts nm ganan eth hodata duwanna puluwan machan efi nisa 60kmpl wage wada, pulsar ekath kisi aulak na bn mage laga thibbe 180 dtsi ekak, ekath padda bn 100000km withara,
    Indian bike nm Welawatama, Danna ekama thanakin ;-) service krnna oni machan nathnm aul yanawa
     
    Last edited: