මම ගැන 😥

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,934
    15,586
    113
    Somewhere in this world
    ඉපදුනේ 199*

    මුලින්ම ඉස්කෝලෙ යන කාලෙ එච්චර ගනන් ගත්ත මනුස්සයෙක් නෙමේ යාලුවො එහෙමත් හිටියෙ නෑ. ඔහොම ඉදල ශිෂ්‍යත්වෙත් ඇනගෙන 6 වසරට ගියා. පෙර පරිදිම තමා මොකෙක්වත් මාව කෙයා කරේ නෑ මම තනියම හිටිය.ගෙදර ඉන්නෙත් මම විතරයි ළමයෙක්ට. ඔහොම ඉතින් ඕලෙවල් වෙනකන් ආව. ඕලෙවල් පාස් උනා යන්තන් ඒලෙවල් හොදට කරගෙන ආව පංතියෙම සූටි කෙල්ලෙක් එක්ක යාලු උනා පස්සෙ ඒක නැතිඋනා මම ඉස්කෝලෙ ගියෙත් නෑ ඒලෙවල් වලට ඇඩ්මිශන් ගන්න විතරක් ගියා. තාත්ත අදුරන නිසා 80% බැලුවෙ නෑ දුන්න. ඒලෙවල් ලිව්ව ගමන් පීස හට් ගියා වැඩට. එතන හිටපු උන් කැපිල්ල දාල එපා කෙරෙව්ව අයින් වෙලා ආව. පස්සෙ ගාමන්ට් එකකට ගියා සෙක්ශන් සුපර්වයිසර් හම්බෙලා එතන නයිට් ඩියුටි කරලයි ගෑනුන්ගෙ ඇඩියාවල් එපා වෙලා මාස 8ක් ඉදල අයින් උනා.
    ඔහොම රස්සාවක් නැතුව ඉදල පොඩි ඩිරෙක්ට් මාකටික් තැනක ජොබක් හම්බුනා පොඩි උන්ව ලොකු හෝප් දීල ගෙවල් ගානෙ බඩු විකුණන්න යවන නිසා මම එතනින් අයින් උනා. පස්සෙ මම බිස්නස් එකක් පටන් ගන්න හැදුව ඒක හරිගියෙ නෑ තිබ්බ සල්ලි ටික ඉවර උනා. අර යාලුවෙලා හිටපු කෙල්ලව අමතක කරගන්න බැරිඋනා. පස්සෙ ආරංචි උනා වෙන කෙනෙක් එක්ක යාලුවෙලා කියල. මම ඒ ශොක් එකට එකම යාලුවගෙ බෝඩිමට ගිහිං ඔහෙ වැටිල හිටිය මොකාද වගේ. මම ෆේස්බුක් යන එක නැවැත්තුව. ඔහොම ඉද්දි මට ජොබ් එකක් හම්බුනා. මම හිතාගත්ත ජීවිතේ කරන්න පුලුවන් වෙලා කරේ නැති දේ කරන්න ඉගනගන්න එක. මම ජොබ් එකට යනව රෑට පාඩං කරනව. ජීවිතේ හදාගන්න ට්‍රයි කරනව. කවුරුත් දන්නැ මම ඉන්න තැනක්වත් ගෙදර අය ඇරෙන්න. ආයි කවදාවත් එහෙ යන්න හිතෙන්නෙත් නෑ මෙහෙන් කොහොම.හරි මම තැනක් හදාගන්මව පොඩියට. මම ඒක කරනව, ජීවිතේ ගොඩක් ප්‍රතික්ෂේප වීම් හිත් වේදනා විදල තියේ ඒව නිසා මම කා එක්කවත් වැඩිය කතා නෑ ඔහේ ජීවත් වෙනව. මගෙන් කාටවත් කරදරේකුත් නෑ හුගක් ත්‍රෙඩ් මම දැම්මෙ ආතල් එකට. ඉස්සර මම කිරියෙ හිටිය පස්සෙ ඒ එකවුන්ට් එක තිබ්බෙ යාහු මේල් එකකට යාහු එකෙන් අයින් කරල ෆෝන් නම්බරෙත් නෑ ඒක රිකවර් කරගන්න බැරිඋන නිසා අලුත් එක හැදුවෙ. මොකෙක්වත් නැති මට ඉන්නෙ කිරියෙ උබල විතරයි. ❤
    එකම කොල්ලෙක් ඉන්නව ඌ ඇරෙන්න මේක කිව්වෙ උබලට විතරයි. උබලගෙ අදහස් පහලින් කොටාගෙන යන්න, දෙපාරක් දිවිනසාගන්න ගිහිං නවත්තල තියෙනව දැන් ඒව ගැන ලැජ්ජ වෙනව..

    උබලත් උබලගෙ දේවල් දාන්න ජීව්තේ අපිම අනාගෙන තියෙන්නෙ.

    හොදට කතා ලියන්න බෑ ඒකට සමාවෙන්න 🤩
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Jiwithe godak aya ohma thama bn godak ewun eliyata pennana fantacy life eka unge aththama life eke na bn mama ubata kynne uba ube paduwe inna eka thama hodama de mokada api aweth thaniyama marenneth thaniyama ne bn anith de plwn nm bana ahnna bawana krnna wage dewal wakata purudu weyan bn ewa sahennna watinwa bn ubata Jaya mcn !!!!
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අපිත් ඔහොම තමයි
    ඉගෙන ගන්න කාලේ පිස්සු නැටුවා
    දැන් විභාගෙත් නොලියා ගෙදරට වෙලා ඉන්නවා
    පුදුම පසුතැවිල්ලක් තියෙන්නේ ජීවිතේ
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    උබ බං ප්‍රශ්ණ වලට මුන දෙනවා වෙනුවට එකෙන් අයින් වෙලා වෙන දෙයක් කරන ඒකනේ කරලා තියෙන්නේ... ඉතින් හැමදාම එකම තැන කැරකෙන්නේ...තව ප්‍රතික්ෂේප වීම් දරාගන්න බෑ නේ
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ජීවිතේ කටුකයි නම් කරන්න දේවල් දෙකක් තියනවා. එකක් තව දුක් විඳ විඳ ඉන්න එක. අනික කොහොමහරි කට්ට කාල ගොඩ යන එක.
    මේකෙදි පුලුවන් තරන් තමන්ගෙ හෑකියාවල් වැඩි කරගන්න එකා තමයි ගොඩ යන්නෙ.
    මිසක් වැඩියෙන් මහන්සි වෙන කෙනාම නෙවෙයි.

    මමත් ගොඩ දෙනෙකුට මට පුලුවන් විදිහට උදවු කරල තියනවා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mchn gamek gahapan bro... uba kiwa kathawa hari. igenaganna eka arenna anith dewal karala thiyanawa... uba denata monawa karatah mchn anagathayak thiyenna nam A/C, pc repair, phone repair wage monahari krapan nvq hari kohe hari rajaye sahathika dena thenaka.rathmalana tech1 good. krala kohehari maasa6k awurudda weda krapan, in passe taniyama patan ganin... ehema nathnam ube thiyana skill1kata set wenna business1k kranna ganin monaahari... jaya wewa..!!!!! mano gahanne nathuwa wedeta focus krala life1 goda daganna.
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mchn gamek gahapan bro... uba kiwa kathawa hari. igenaganna eka arenna anith dewal karala thiyanawa... uba denata monawa karatah mchn anagathayak thiyenna nam A/C, pc repair, phone repair wage monahari krapan nvq hari kohe hari rajaye sahathika dena thenaka.rathmalana tech1 good. krala kohehari maasa6k awurudda weda krapan, in passe taniyama patan ganin... ehema nathnam ube thiyana skill1kata set wenna business1k kranna ganin monaahari... jaya wewa..!!!!! mano gahanne nathuwa wedeta focus krala life1 goda daganna.
    Ac repair supiri job eka
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ජිවිතේ පහුවෙච්ච දේවල් හරි හෝ වැරදි වැඩක් නැහැ බන්
    වර්තමානේ අනාගතේ තමා වැදගත් මොකද ඒ දෙක අපිට ඕන විදියට වෙනස් කර ගන්න පුළුවන් නිසා
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉස්සෙල්ල තමන් කවුද කියලා අදුනගනින් .. මොනාද පුලුවන් හැකියාවන් අදුනගනින් .. උබ රොල ගහන්න ට්‍රයි කරනවා විතරයි
    එතනින් පටන් ගනින් ජිවිතේ / ජොබ් එක ...