--- 11.11 SUPER SALE DEALS !! ---

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    Aliexpress eken Daraz ekata Dropshipping karana un shipping walatath ekka patta aduwata dala thiyenne kohomada ban ??
    dan Aliexpress ewanne DHL, FedEx witharak godak ewa, kalathurakin thamai Normal post eke shipping thiyenne, ???
     
    • Like
    Reactions: lilman

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Aliexpress eken Daraz ekata Dropshipping karana un shipping walatath ekka patta aduwata dala thiyenne kohomada ban ??
    dan Aliexpress ewanne DHL, FedEx witharak godak ewa, kalathurakin thamai Normal post eke shipping thiyenne, ???
    Dropshipping ද කරන්නේ නැත්තන් ඩිරෙක්ට් AliExpress එකේ ඉන්න සෙලර්ස්ලාගේ listings Daraz එකෙත් පෙන්නනවා වෙන්න බැරිද (Daraz එකත් Alibaba network එකේ නිසා)

    Nillkin වගේ ඒවායේ official stores තියෙනවා Daraz එකේ...මටත් මේ Nillkin Tempered Glass එකක් ගන්න ඕනේ වෙලා, AliExpress එකෙන් එවද්දී ශිපිං වදිනවා $50 ක් විතර...Daraz එකේ ඒ ප්‍රශ්න නැහැ...
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,450
    5,785
    113
    හෝම් ස්වීට් හෝම්
    අනේ ANC තියෙන Headphone එකක් දැක්කොත් කියපන් හොඳේ...ලොකු උදව්වක් :love: :(
    හොඳම ANC ටෙක්නොලොජි තියෙන්නේ සෝනි වල වෙන ජල්තර හැතිකර වලට අහුවෙන්න එපා
     
    • Like
    Reactions: lilman

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    google chromecast 1කක් ගන්න ඉන්නේ . මේකේ 3,500 සිට 12,500 ගණන් වලට තියනවා . original 1කක් හොයාගන්නේ කොහොමද ? ගණන් වැඩියෙන් දීල අරගෙන fake මගුලක් ආවොත් අපරාදේ
     
    • Like
    Reactions: lilman

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    google chromecast 1කක් ගන්න ඉන්නේ . මේකේ 3,500 සිට 12,500 ගණන් වලට තියනවා . original 1කක් හොයාගන්නේ කොහොමද ? ගණන් වැඩියෙන් දීල අරගෙන fake මගුලක් ආවොත් අපරාදේ
    owa nam balala ganin
     
    • Like
    Reactions: lilman

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Amma tatta bona supllemt
    wife and me ..

    Naturelle Multi vitamin (all vegan )
    Grape seed extract
    Liver detox from california butritions (patta ithin aai liver case thiyana unta )

    Iherbs.com eke 22% off offers have ... Worth ban.. Ubala fish oil gattha hari mehen nogena ehen ganin... TAX set wenawa 1 to 1 wage but worth the price and cheaper !
     
    • Like
    Reactions: lilman