මේ තියෙන්නේ කොරියාවේ උණ හොඳ කොරන්නය කියලා එන්නත් කෙරිල්ලක්. එහෙම කොරන්න හේතුව තමා උණ - ආසාදනයක අතුරු විපාකයක් හැටියට අසාර්ථක බටහිර දොස්තර විද්‍යාව විශ්වාස කිරීමයි . ඉතිං අර ආසාදන වලට එරෙහිව ප්‍රතිශක්තිකරන පද්ධතිය හුරු කොරවලා ආසාදනය නැති කිරීමෙන් උණ හොඳ කෙරිල්ලයි උපාය.
හැබැයි මේ උපාය වරදිනවා. මිනිස්සු දැන් 30කට වඩා මැරිලා මේ උපාය හිංදා. හැබැයි ඒක සංඛ්‍යාත්මකව අඩු නිසා මේක දිගටම කොරගෙන යනවා.
සිංහල වෙදකම ප්‍රධාන පෙරදිග වෙදකම් වලින් මෙහෙම උණ හිංදා ලෙඩ්ඩු මැරෙන්නෙ නෑ. ඒකට හේතුව තමා උණ කියන දේ ඇති වෙන්නේ අර උඩ කියපු අමන තකතීරු අසාර්ථක බටහිර දොස්තර විද්‍යාව කියන මතයෙන් නොවෙන නිසා. උණ ඇති වෙන්නේ අනිච්ඡානුගත් ස්නායු පද්ධතිය ශරීරයට ආගන්තුක බාහිර දේකට දක්වන ප්‍රතිචාරයක් හැටියට, ඒක ආසාදනයක් වෙන්නත් පුළුවන් , ආසාදනයක් ඇති වෙන්න පෙර විෂබීජ ඇඟට් ඇතුල්වීම නිසා වෙන්නත් පුළුවන්, මානසික තත්වයක් නිසා වෙන්නත් පුළුවන් (උණ විකාරය කියන රෝගී තත්වය මීට උදාහරණයක්).
පෙරදිග වෙදකමේ මේ උණ ඇතිවෙන හේතුව නොවරදින ලෙස ඉක්මනින් හොයාගෙන ඒ හේතුව නැති කිරීමෙන් ඉක්මනින් උණ බැහැලා රෝගීයාගේ ජීවිතය අවදානමට ලක්වීම වළක්වනවා.
දැන් මේ අඩබෙර ගහන කොරෝනා එන්නතෙන් වෙන්නෙත් ඔය flu shot කියන කොරියාවෙ ගහන එන්නතෙන් කොරන දේම තමයි.
covid-19 වෛරස් එක වැඩෙන්නෙ සෘජු රුධිර සැපයුමක් නැති නහර බිත්ති වල ඝණට බැඳුනු (damp වුණු) උකු සෙම් තරලයක (phlegm හෝ sputum). ඔය එන්නත හැමදාම ගහන්න බෑනේ - ඕන නම් උපරිම වාර 3ක් ගැහුවෑකි. ඒ එකක පරිමාව මිලි ලීටර් 5 නම්. ඇඟට යන්නේ මිළි ලීටර් 15 යි. ඒ අතරේ උගුරට මිලි ලීටර් 100 පැනලා phlegm ගලන්න ගන්නවා covid-19 ආසාදනය නිසා සෙම් ක්‍රියාවලියේ ප්‍රතිචාර දැක්වීමක් හැටියට (inflammatory reaction) . ඕක තමා කොරෝනා ලෙඩ්ඩුන්ගේ උගුරු ලොකුවට ඉදිමෙන්නේ. ඒ ෆොටෝ ඇති පදම් ඉස්සර අන්තර්ජාලයේ තිබුණා , ඒවා දැකපු අයට මතක ඇති , නමුත් දැන් ඒවායින් එකක් ඇර අනික් ඔක්කොම අයින් කොරලා , මිනිස්සු බය වෙන හිංදා වෙන්න ඇති.
මීතොටමුල්ල කුණු කන්ද උදැල්ලකින් සුද්ද කොරන්න හදනවා වගේ වැඩක් තමා එන්නතකින් covid-19 ආසාදන හොඳ කොරන්න දැඟලීම.
ඒ ගැන විශ්වාසය තියාගෙන ඉන්න ඔබට දෙයියන්ගෙම පිහිටයි.

Last edited: