සටන් කලා

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Martial art වලින් ඇත්ත ජීවිතේට වඩාත් ප්‍රායෝගික එකක් කියන්න.
    හොද ක්ලාස් එකකුත් කියන්න නුගේගොඩ මහරගම කොට්ටාව අවට.
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    කාව් මාගා හොදයි ලු.
    කවුද බං දන්නෙ ඔය ක්ලාසවල උන් කරන්නෙ හරි ඒව ද කියල😐
     
    මම කරාතේ කරලා තියෙනවා.. තරගෙකට ගිහින් මැලේසියා වල කුංෆු කරපු කෙනෙක් එක්ක ඉස්පයිරින් කරන්න වැටුනෙ.. එදා මට තේරුන දෙයක් තියෙනවා..කුංෆු කරන කෙනෙක් ගොඩක් වේගවත් වගේම එයාලා හරිම සූක්ෂමයි.. මම කරාතේ නරකයි කියලා කවදාවත් කියන්නෙ නෑ.. හැබැයි මට එදා හිතුනා කුංෆු වගේ දෙයක් කරා නම් හොදයි කියලා.. මට හිතෙන විදියට කුංෆු හොදයි.. ඒ අනිත් ඒවා ගැන හරියට නොදන්න නිසා.. ජි කුන්ඩෝ එහෙමත් හොදයි.. මේ මගේ අදහස විතරයි.. සටන් කලාවක් ඉගෙන ගන්න එක ගොඩක් වටින දෙයක්..නිරෝගී ජීවිතයක් ගෙවන්නත් ලොකු පිටුවහලක් වෙනවා..හැබැයි ගුටි කෑවොත් නම් මම දන්නෑ.. :sorry: ඒත් කරාටේ (නිදහස් අත) වලට මං තාමත් ආදරෙයි.. :love:
     
    • Like
    Reactions: NRTG

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම කරාතේ කරලා තියෙනවා.. තරගෙකට ගිහින් මැලේසියා වල කුංෆු කරපු කෙනෙක් එක්ක ඉස්පයිරින් කරන්න වැටුනෙ.. එදා මට තේරුන දෙයක් තියෙනවා..කුංෆු කරන කෙනෙක් ගොඩක් වේගවත් වගේම එයාලා හරිම සූක්ෂමයි.. මම කරාතේ නරකයි කියලා කවදාවත් කියන්නෙ නෑ.. හැබැයි මට එදා හිතුනා කුංෆු වගේ දෙයක් කරා නම් හොදයි කියලා.. මට හිතෙන විදියට කුංෆු හොදයි.. ඒ අනිත් ඒවා ගැන හරියට නොදන්න නිසා.. ජි කුන්ඩෝ එහෙමත් හොදයි.. මේ මගේ අදහස විතරයි.. සටන් කලාවක් ඉගෙන ගන්න එක ගොඩක් වටින දෙයක්..නිරෝගී ජීවිතයක් ගෙවන්නත් ලොකු පිටුවහලක් වෙනවා..හැබැයි ගුටි කෑවොත් නම් මම දන්නෑ.. :sorry: ඒත් කරාටේ (නිදහස් අත) වලට මං තාමත් ආදරෙයි.. :love:
    කරාතෙ කරනවානම් බොඩි ස්ට්රෙන්ත් එක තියෙන්න ඕන
    නැත්තන් අමාරුයි
    යිප් මෑන් 4 බලකො
    බෝන්චි වගේ කඩන්නෙ කුංපු සෙට් එක
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,021
    4,675
    113
    Sri Lanka
    Jeet Kune Do is the best for the street.

    Waliayakata set wenne nathi tharamatama hodai. Man nam puluwan tharam wali walin aath wela ma thama inna balanne. Eye Pokes and Groin kicks tikak wadiyen practise karala speed up karanawa. Shots "Non Telegraph" wena tharamata speed eka hadaganna ooni.

    Kochchra practise kalath waliyakadi wade kelawenna wage wenawa nam haiyen duwann puluwan wennath oni :LOL: