මම කරාතේ කරලා තියෙනවා.. තරගෙකට ගිහින් මැලේසියා වල කුංෆු කරපු කෙනෙක් එක්ක ඉස්පයිරින් කරන්න වැටුනෙ.. එදා මට තේරුන දෙයක් තියෙනවා..කුංෆු කරන කෙනෙක් ගොඩක් වේගවත් වගේම එයාලා හරිම සූක්ෂමයි.. මම කරාතේ නරකයි කියලා කවදාවත් කියන්නෙ නෑ.. හැබැයි මට එදා හිතුනා කුංෆු වගේ දෙයක් කරා නම් හොදයි කියලා.. මට හිතෙන විදියට කුංෆු හොදයි.. ඒ අනිත් ඒවා ගැන හරියට නොදන්න නිසා.. ජි කුන්ඩෝ එහෙමත් හොදයි.. මේ මගේ අදහස විතරයි.. සටන් කලාවක් ඉගෙන ගන්න එක ගොඩක් වටින දෙයක්..නිරෝගී ජීවිතයක් ගෙවන්නත් ලොකු පිටුවහලක් වෙනවා..හැබැයි ගුටි කෑවොත් නම් මම දන්නෑ..

ඒත් කරාටේ (නිදහස් අත) වලට මං තාමත් ආදරෙයි..