මචං Digital Writing Pad පාවිච්චි කරන අය ඉන්නවද?
මට එකක් ගන්න ඕනේ වෙලා තියනවා.
ඒකෙ ලියන දේ ලැප් එකේ ස්ක්රීන් එකේ පේන්න තමයි ඕනේ.
මේවගේ එකකට යන එකද, නැත්තං පෙන් එකක් තියන ටැබ් එකකට යන එකද හොඳ. (බජට් එකත් එක්ක බලද්දී)
උපරිම බජට් එක 20,000 යි. 15,000 කට වගේ ගන්න පුළුවන් නං සෑහෙන්න වටිනවා.
ලංකාවේ ගන්න හොඳ තැන් මොනවද. මට ගිහිං ගන්න එක අවුලක් නෑ.
දන්න අය අදහසක් දාගෙන යං කොල්ලනේ. දන්නේ නැත්තන් බම්පියක් වත් ඕනේ බෝයිස්.

එහෙනං කොල්ලෝ අපි ගියා. ජයවේවා !!!