අඹ චට්නි

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,401
    1
    32,074
    113
    - උඩරට -
    MD Mango chutney

    md_mango_chutney_Google_Search.png
     
    Last edited:

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    Maccury eka balanna eka hodai,habai සැරයි. පැණි රස ගතිය අඩුයි.
     
    • Love
    Reactions: Geshi95
    මම යූටියුබ් බලාගෙන හැදුවා එක පාරක් පට්ටම රසට ආව
    ඒක නිසා ඒ යූටියුබ් එකම බලාගෙන ඒ විදියටම ආයෙත් හැදුවා, ඒක මෙලෝ රහක් නෑ කියපන්කෝ.
    ඒකත් අර ප්‍රෝගැමින් වගේ, එක සැරයක් රන් කරද්දි වැඩ කරනවා බබා වගේ ආයෙ ඒකම රන් කරද්දි වැඩ කරන්නෙම නෑ
    Same here... 😂😂
     
    • Like
    Reactions: NEMISIS
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    1311577163656_Picture-227.jpg


    මේක දැන් කොහොමද දන්නෙ නෑ - ඉස්සර නම් පට්ට - පෙරේතකම යන්න බෝතල් 3ක් ද කොහෙද ගෙනල්ලා තියාගෙන කෑවා ඉස්සර කාලේ :D :D
     
    • Love
    Reactions: Geshi95
    1311577163656_Picture-227.jpg


    මේක දැන් කොහොමද දන්නෙ නෑ - ඉස්සර නම් පට්ට - පෙරේතකම යන්න බෝතල් 3ක් ද කොහෙද ගෙනල්ලා තියාගෙන කෑවා ඉස්සර කාලේ :D :D

    honda ewwa nam danne nae... laabama Keells ewwa... man Umbarella chutney ekak gatta 280.. same products anith brands okkoma above 400 yanne..

    :love::love::love: