Same here...මම යූටියුබ් බලාගෙන හැදුවා එක පාරක් පට්ටම රසට ආව
ඒක නිසා ඒ යූටියුබ් එකම බලාගෙන ඒ විදියටම ආයෙත් හැදුවා, ඒක මෙලෝ රහක් නෑ කියපන්කෝ.
ඒකත් අර ප්‍රෝගැමින් වගේ, එක සැරයක් රන් කරද්දි වැඩ කරනවා බබා වගේ ආයෙ ඒකම රන් කරද්දි වැඩ කරන්නෙම නෑ
![]()
මේක දැන් කොහොමද දන්නෙ නෑ - ඉස්සර නම් පට්ට - පෙරේතකම යන්න බෝතල් 3ක් ද කොහෙද ගෙනල්ලා තියාගෙන කෑවා ඉස්සර කාලේ![]()
![]()
honda ewwa nam danne nae... laabama Keells ewwa... man Umbarella chutney ekak gatta 280.. same products anith brands okkoma above 400 yanne..


