@Heshan Daminda බලපන් මූta උනත් බැන්නෙ අපරාදෙ ..
බලන් ගියාම මටත් වඩා පොහොට්ටුව වෙනුවෙන් ගේම ගහල තියෙන්නෙ මුන්, සජියවට හුරේ දාල ෆෝම් කරල අන්තිමට තියල ඇරල ලොල් එකෙන්ම රෙස්පෙක්ට් මචන්..
@Heshan Daminda බලපන් මූta උනත් බැන්නෙ අපරාදෙ ..
අපි පක්ෂ බදන් හිටියේ නෑනේ. අදාළ වෙලාවට අදාළ තැනට කතිරේ ගැහුවා, ගෝටට ගැහුවා කියල අන්තිම චන්දෙ පොහොට්ටුවට දුන්නේ නෑ. ප්‍රාදේශීය සභා චන්දෙයි ජනාධිපතිවරනෙයි විතරයි පොහොට්ටුවට දීල තියෙන්නේ.@Heshan Daminda බලපන් මූta උනත් බැන්නෙ අපරාදෙ ..
බලන් ගියාම මටත් වඩා පොහොට්ටුව වෙනුවෙන් ගේම ගහල තියෙන්නෙ මුන්, සජියවට හුරේ දාල ෆෝම් කරල අන්තිමට තියල ඇරල ලොල් එකෙන්ම රෙස්පෙක්ට් මචන්..
@Heshan Daminda බලපන් මූta උනත් බැන්නෙ අපරාදෙ ..
බලන් ගියාම මටත් වඩා පොහොට්ටුව වෙනුවෙන් ගේම ගහල තියෙන්නෙ මුන්, සජියවට හුරේ දාල ෆෝම් කරල අන්තිමට තියල ඇරල ලොල් එකෙන්ම රෙස්පෙක්ට් මචන්..
හා හා දැන් ලැජ්ජ වෙන්ඩ එපා මචන් උබල අපි එක පක්ශෙ උන්නෙ.. අපි 2/3 ගත්තෙ උබලගෙ චන්ද වලට පින් සිද්ද වෙන්ඩ එකෙන්ම සුපිරි කොල්ලො ආ ඔහොම තමයි කරන්ඩ ඕන සජියට හුරේ දාල ෆෝම් කරල අන්තිමට කෙලලම ඇරියම වේදනාව වැඩිඅපි පක්ෂ බදන් හිටියේ නෑනේ. අදාළ වෙලාවට අදාළ තැනට කතිරේ ගැහුවා, ගෝටට ගැහුවා කියල අන්තිම චන්දෙ පොහොට්ටුවට දුන්නේ නෑ. ප්‍රාදේශීය සභා චන්දෙයි ජනාධිපතිවරනෙයි විතරයි පොහොට්ටුවට දීල තියෙන්නේ.

@skymicro මූව නම් අදහන්ඩ වටිනව බන් , සජියගෙ පස්ස හොදන ජොබ් එක කරත් චන්දෙ ගෝඨට එකෙන්ම සුපිරි. Lolමේ චන්දය දුෂිතයි
විනිවිද බාවයෙන් තොරයි
සත්‍ය තොරතුරු නිරාවරණයවීමක් නොමැත
පොන්නයිනි තොපි කොහොමද පුතානෝ අවොත් මෙහෙම වෙනව කියල හරියටම කියන්නේ ...තොපිට අනුව ලොතරැයියක පළමු දිනුමක් තියෙන්න බැහැනේ ...නොවිච්ච දේවල් නෙවෙයි ඇස් පනාපිට වෙන දේවල් ගැන කතා කරපල්ලා පුතානෝ වේවා ගෝටා වේවා ..මමත් පුතානෝ ට කැමති නැහැ හැබැයි ඌ නොකළ දෙයක් ගැන කියල අරම කරයි මෙහෙම කරයි කියල අනාවැකි කියන එක හොද ලක්ෂණයක් නෙවෙයි ...පොඩි දෙයක් මතක් කරන්නනම් පුතනෝ ගිය පෙබරවාරි වල විසි ගණන් වල කියනව චීනේ මොකක්ද උත්සව කාලයක් එනවලු ඒකත් එක්ක ඔන්න මොකක් හරි වෙන්න පුළුවන්ලු ඒ නිසා ගුවන්තොටුපොළ ගැන විශේෂ අවදානයක් දෙන්න කියල ...ඊට පස්සේ මතකනේ මාර්තු එකේ ඉදන් දහය වෙනකන් වෙච්ච හරිය ...ඌ ට තේරුන තරම එදා මේ මහ මොළ වලට තේරුනාද ...ඒක නිසා මිනිස්සු කල සහ කරන දේවල් ගැන කතා කරපල්ල ...
මම නම් දැන් අද ඉදන් ගොඩක් උන්ට බයින් නැ මේකෙ වැඩි හරියක් ඉන්නෙ ගිය චන්දෙ පොහොට්ටුවට ගහපු උන්නෙ![]()
![]()
![]()
@rangana26 උනත් අන්තිම මොහොතෙ පුතාට ඇරල දාල පොහොට්ටුවට චන්දෙ දිල කොච්චර හොදද ලොල්
හා හා දැන් ලැජ්ජ වෙන්ඩ එපා මචන් උබල අපි එක පක්ශෙ උන්නෙ.. අපි 2/3 ගත්තෙ උබලගෙ චන්ද වලට පින් සිද්ද වෙන්ඩ එකෙන්ම සුපිරි කොල්ලො ආ ඔහොම තමයි කරන්ඩ ඕන සජියට හුරේ දාල ෆෝම් කරල අන්තිමට කෙලලම ඇරියම වේදනාව වැඩි![]()
![]()
![]()
@skymicro මූව නම් අදහන්ඩ වටිනව බන් , සජියගෙ පස්ස හොදන ජොබ් එක කරත් චන්දෙ ගෝඨට එකෙන්ම සුපිරි. Lol
පජාත සීන් මේවා දුන්නේ නැත්තන් වෝට් නොකර ඉන්න තිබ්බා..
දැන් නම් දුකයි... එත් මෝඩ පුතනොට වඩා නම් හොදයි...
ඌ නේද පැකනිල් බොන්න කිවුවෙ?
යකූ අපරාදෙ අපි ජන්දෙ දුන්නෙ..........
අනෙ අම්මේ @yapa100 නොහොත් @ruchira55 ත් සර්ට චන්දෙ දිල තියෙන්නෙ, අර ගොන් සජිය පැරදුන එක ගැන පුදුම වෙන්ඩම දෙයක් නැ, 





![]()
![]()
![]()
අනෙ අම්මේ @yapa100 නොහොත් @ruchira55 ත් සර්ට චන්දෙ දිල තියෙන්නෙ, අර ගොන් සජිය පැරදුන එක ගැන පුදුම වෙන්ඩම දෙයක් නැ,
@Fox C2 ඇ බොල පො*නයො තෝත් එහෙනම් සර්ට චන්දෙ දුන්න ආහ්![]()
![]()
![]()
![]()
@dynamite1234 ඇ බොල පො*නයො තෝත් එහෙනම් සර්ට චන්දෙ දුන්න ආහ්![]()
![]()
![]()
![]()
![]()
උබත් සර්ට චන්දෙ දුන්නද පොන්ස්මේ ත්‍රෙඩ් එක දාපු එකා මාර පිනක් කරගත්තේ.. එරෝසන්ට චුට්ටක් ස්ට්‍ර්‍රෙස් රිලීස් කරගන්න දීලා.. ඌට පුදුම සතුටක් තියෙන්නේ සේරම විකටයට වෝට් කරලා කියලා..![]()
![]()
උබත් සර්ට චන්දෙ දුන්නද පොන්ස්![]()
![]()
![]()
![]()
![]()
![]()

උබ ඕපන් පෝල් කියල කලින් දැක්කද පොන්ස්පෝල් එක බලපන් පොන්ස්.. ඒක බල බලනේ තෝ ආතල් ගන්නේ..![]()
![]()
![]()
![]()
![]()
![]()
උබ ඕපන් පෝල් කියල කලින් දැක්කද පොන්ස්![]()
![]()
![]()
![]()
