ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

  • Total voters
    289
  • Poll closed .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @Heshan Daminda බලපන් මූta උනත් බැන්නෙ අපරාදෙ ..

    බලන් ගියාම මටත් වඩා පොහොට්ටුව වෙනුවෙන් ගේම ගහල තියෙන්නෙ මුන්, සජියවට හුරේ දාල ෆෝම් කරල අන්තිමට තියල ඇරල ලොල් එකෙන්ම රෙස්පෙක්ට් මචන්..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,056
    113
    34
    Kalutara
    @Heshan Daminda බලපන් මූta උනත් බැන්නෙ අපරාදෙ ..

    බලන් ගියාම මටත් වඩා පොහොට්ටුව වෙනුවෙන් ගේම ගහල තියෙන්නෙ මුන්, සජියවට හුරේ දාල ෆෝම් කරල අන්තිමට තියල ඇරල ලොල් එකෙන්ම රෙස්පෙක්ට් මචන්..
    අපි පක්ෂ බදන් හිටියේ නෑනේ. අදාළ වෙලාවට අදාළ තැනට කතිරේ ගැහුවා, ගෝටට ගැහුවා කියල අන්තිම චන්දෙ පොහොට්ටුවට දුන්නේ නෑ. ප්‍රාදේශීය සභා චන්දෙයි ජනාධිපතිවරනෙයි විතරයි පොහොට්ටුවට දීල තියෙන්නේ.
     
    • Haha
    Reactions: Smartm

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,025
    113
    දෙහිවල
    @Heshan Daminda බලපන් මූta උනත් බැන්නෙ අපරාදෙ ..

    බලන් ගියාම මටත් වඩා පොහොට්ටුව වෙනුවෙන් ගේම ගහල තියෙන්නෙ මුන්, සජියවට හුරේ දාල ෆෝම් කරල අන්තිමට තියල ඇරල ලොල් එකෙන්ම රෙස්පෙක්ට් මචන්..

    මේ චන්දය දුෂිතයි
    විනිවිද බාවයෙන් තොරයි
    සත්‍ය තොරතුරු නිරාවරණයවීමක් නොමැත
     
    • Like
    Reactions: The Kingslayer

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    පොන්නයිනි තොපි කොහොමද පුතානෝ අවොත් මෙහෙම වෙනව කියල හරියටම කියන්නේ ...තොපිට අනුව ලොතරැයියක පළමු දිනුමක් තියෙන්න බැහැනේ ...නොවිච්ච දේවල් නෙවෙයි ඇස් පනාපිට වෙන දේවල් ගැන කතා කරපල්ලා පුතානෝ වේවා ගෝටා වේවා ..මමත් පුතානෝ ට කැමති නැහැ හැබැයි ඌ නොකළ දෙයක් ගැන කියල අරම කරයි මෙහෙම කරයි කියල අනාවැකි කියන එක හොද ලක්ෂණයක් නෙවෙයි ...පොඩි දෙයක් මතක් කරන්නනම් පුතනෝ ගිය පෙබරවාරි වල විසි ගණන් වල කියනව චීනේ මොකක්ද උත්සව කාලයක් එනවලු ඒකත් එක්ක ඔන්න මොකක් හරි වෙන්න පුළුවන්ලු ඒ නිසා ගුවන්තොටුපොළ ගැන විශේෂ අවදානයක් දෙන්න කියල ...ඊට පස්සේ මතකනේ මාර්තු එකේ ඉදන් දහය වෙනකන් වෙච්ච හරිය ...ඌ ට තේරුන තරම එදා මේ මහ මොළ වලට තේරුනාද ...ඒක නිසා මිනිස්සු කල සහ කරන දේවල් ගැන කතා කරපල්ල ...
     
    • Like
    Reactions: areyoucrazy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි පක්ෂ බදන් හිටියේ නෑනේ. අදාළ වෙලාවට අදාළ තැනට කතිරේ ගැහුවා, ගෝටට ගැහුවා කියල අන්තිම චන්දෙ පොහොට්ටුවට දුන්නේ නෑ. ප්‍රාදේශීය සභා චන්දෙයි ජනාධිපතිවරනෙයි විතරයි පොහොට්ටුවට දීල තියෙන්නේ.
    හා හා දැන් ලැජ්ජ වෙන්ඩ එපා මචන් උබල අපි එක පක්ශෙ උන්නෙ.. අපි 2/3 ගත්තෙ උබලගෙ චන්ද වලට පින් සිද්ද වෙන්ඩ එකෙන්ම සුපිරි කොල්ලො ආ ඔහොම තමයි කරන්ඩ ඕන සජියට හුරේ දාල ෆෝම් කරල අන්තිමට කෙලලම ඇරියම වේදනාව වැඩි :lol: :lol: :lol: :lol:

    මේ චන්දය දුෂිතයි
    විනිවිද බාවයෙන් තොරයි
    සත්‍ය තොරතුරු නිරාවරණයවීමක් නොමැත
    @skymicro මූව නම් අදහන්ඩ වටිනව බන් , සජියගෙ පස්ස හොදන ජොබ් එක කරත් චන්දෙ ගෝඨට එකෙන්ම සුපිරි. Lol
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    දැන් නම් දුකයි... එත් මෝඩ පුතනොට වඩා නම් හොදයි...

    පොන්නයිනි තොපි කොහොමද පුතානෝ අවොත් මෙහෙම වෙනව කියල හරියටම කියන්නේ ...තොපිට අනුව ලොතරැයියක පළමු දිනුමක් තියෙන්න බැහැනේ ...නොවිච්ච දේවල් නෙවෙයි ඇස් පනාපිට වෙන දේවල් ගැන කතා කරපල්ලා පුතානෝ වේවා ගෝටා වේවා ..මමත් පුතානෝ ට කැමති නැහැ හැබැයි ඌ නොකළ දෙයක් ගැන කියල අරම කරයි මෙහෙම කරයි කියල අනාවැකි කියන එක හොද ලක්ෂණයක් නෙවෙයි ...පොඩි දෙයක් මතක් කරන්නනම් පුතනෝ ගිය පෙබරවාරි වල විසි ගණන් වල කියනව චීනේ මොකක්ද උත්සව කාලයක් එනවලු ඒකත් එක්ක ඔන්න මොකක් හරි වෙන්න පුළුවන්ලු ඒ නිසා ගුවන්තොටුපොළ ගැන විශේෂ අවදානයක් දෙන්න කියල ...ඊට පස්සේ මතකනේ මාර්තු එකේ ඉදන් දහය වෙනකන් වෙච්ච හරිය ...ඌ ට තේරුන තරම එදා මේ මහ මොළ වලට තේරුනාද ...ඒක නිසා මිනිස්සු කල සහ කරන දේවල් ගැන කතා කරපල්ල ...

    ඌ නේද පැකනිල් බොන්න කිවුවෙ?
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    මම නම් දැන් අද ඉදන් ගොඩක් උන්ට බයින් නැ මේකෙ වැඩි හරියක් ඉන්නෙ ගිය චන්දෙ පොහොට්ටුවට ගහපු උන්නෙ :lol: :lol: :lol: :lol:

    @rangana26 උනත් අන්තිම මොහොතෙ පුතාට ඇරල දාල පොහොට්ටුවට චන්දෙ දිල කොච්චර හොදද ලොල්

    bestdivx
    yapa100
    rangana26
    BruceWayne92
    tilvin-silva

    🤣🤣🤣
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හා හා දැන් ලැජ්ජ වෙන්ඩ එපා මචන් උබල අපි එක පක්ශෙ උන්නෙ.. අපි 2/3 ගත්තෙ උබලගෙ චන්ද වලට පින් සිද්ද වෙන්ඩ එකෙන්ම සුපිරි කොල්ලො ආ ඔහොම තමයි කරන්ඩ ඕන සජියට හුරේ දාල ෆෝම් කරල අන්තිමට කෙලලම ඇරියම වේදනාව වැඩි :lol: :lol: :lol: :lol:

    @skymicro මූව නම් අදහන්ඩ වටිනව බන් , සජියගෙ පස්ස හොදන ජොබ් එක කරත් චන්දෙ ගෝඨට එකෙන්ම සුපිරි. Lol

    මෙන්න තව @bestdivx @yapa100 🤭 @Naruto7 @rangana26 @tilvin-silva @saturn :ROFLMAO: @Sathira529 @reddeckuka 🤭 🤷‍♂️
     
    Last edited:

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    gotata 2/3 awe eka gana pudume wenna deyak na. mun okkoma sajiyawa rawattala Gotata chande delane ban. paw yako sajiya uge mole awul wena ahannat deyakda?
     
    • Haha
    Reactions: nicjosh83

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    පාඨලී වගේ ඉල්ලුවොත් නම් දෙනවා............. හිතන්නවත් එපා ............. ජරා සතෙක්.........ඊට වඩා හොදයි සරත් ෙ*ාන්සේකා........ පාඨලි ඇවිල්ලා මානසික ලෙඩෙක් යකෝ
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    දැන් නම් දුකයි... එත් මෝඩ පුතනොට වඩා නම් හොදයි...

    ඌ නේද පැකනිල් බොන්න කිවුවෙ?

    ඒක තමයි ඌ කරපු කියපු දේවල් ගැන කතාකරපල්ලා ...'ගෝට කියන තරම් හොද නැහැ හැබැයි පුතානොට වඩා හොදයි පුතානෝ හිටියනම් මේක අමු සොහොනක් ' ඔන්න ඔය වගේ නොවිච්ච එහෙම වෙන බව හරියටම නොදන්න දේවල් තමන්ට හිතුන පලියට කියන එක හොද ලක්ෂණයක් නෙවෙයි ...ගෝටා හොදයි නම් හොදයි කියපන් ෆෛල් නම් ෆෛල් කියපන් පුතානෝ අදාලම නැහැ ...මේ වගේ අදහස් හැම තැනම දැකපු දෙයක් නිසා පොදුවේ කිව්වේ හැමෝටම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl: :rofl: :rofl: :rofl: අනෙ අම්මේ @yapa100 නොහොත් @ruchira55 ත් සර්ට චන්දෙ දිල තියෙන්නෙ, අර ගොන් සජිය පැරදුන එක ගැන පුදුම වෙන්ඩම දෙයක් නැ, :lol::lol::lol::lol:

    @Fox C2 ඇ බොල පො*නයො තෝත් එහෙනම් සර්ට චන්දෙ දුන්න ආහ් :lol: :lol: :lol: :lol: :lol:

    @dynamite1234 ඇ බොල පො*නයො තෝත් එහෙනම් සර්ට චන්දෙ දුන්න ආහ් :lol: :lol: :lol: :lol: :lol:
     
    Last edited:
    • Haha
    Reactions: nicjosh83

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    :rofl: :rofl: :rofl: :rofl: අනෙ අම්මේ @yapa100 නොහොත් @ruchira55 ත් සර්ට චන්දෙ දිල තියෙන්නෙ, අර ගොන් සජිය පැරදුන එක ගැන පුදුම වෙන්ඩම දෙයක් නැ, :lol::lol::lol::lol:

    @Fox C2 ඇ බොල පො*නයො තෝත් එහෙනම් සර්ට චන්දෙ දුන්න ආහ් :lol: :lol: :lol: :lol: :lol:

    @dynamite1234 ඇ බොල පො*නයො තෝත් එහෙනම් සර්ට චන්දෙ දුන්න ආහ් :lol: :lol: :lol: :lol: :lol:

    මේ ත්‍රෙඩ් එක දාපු එකා මාර පිනක් කරගත්තේ.. එරෝසන්ට චුට්ටක් ස්ට්‍ර්‍රෙස් රිලීස් කරගන්න දීලා.. ඌට පුදුම සතුටක් තියෙන්නේ සේරම විකටයට වෝට් කරලා කියලා.. 😂 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ත්‍රෙඩ් එක දාපු එකා මාර පිනක් කරගත්තේ.. එරෝසන්ට චුට්ටක් ස්ට්‍ර්‍රෙස් රිලීස් කරගන්න දීලා.. ඌට පුදුම සතුටක් තියෙන්නේ සේරම විකටයට වෝට් කරලා කියලා.. 😂 😂
    උබත් සර්ට චන්දෙ දුන්නද පොන්ස් :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝල් එක බලපන් පොන්ස්.. ඒක බල බලනේ තෝ ආතල් ගන්නේ.. :lol: :lol: :lol: :lol: :lol: :lol:
    උබ ඕපන් පෝල් කියල කලින් දැක්කද පොන්ස් :lol: :lol: :lol: :lol: