අල්ලාහ් හු අක්බර් - මොසැම්බික්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්ලාමීය ත්‍රස්තවාදීන් මොසැම්බික් රාජ්‍යයේ පුද්ගලයින් 50කට වැඩි ගණනකගේ හිස ගසා දමමින් පාපන්දු පිටියක් ලේ විලක් බවට පත් කර ඇත.

    ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ මෙම ඉස්ලාමීය ත්‍රස්තවාදීන් මොසැම්බික් රාජ්‍යයේ උතුරු කොටසේ පසුගිය කාලය පුරාවට ප්‍රහාර ගණනාවක් දියත් කරන ලදි.කලාපයේ පවතින දරිද්‍රතාවය සහ විරැකියා ප්‍රශ්නය ප්‍රයෝජනයට ගෙන එරට තරුණයන් සිය ත්‍රස්ත කණ්ඩායමට බදවා ගැනීමට කටයුතු කරමින් සිටියි.

    මොවුන් ඉස්ලාමිකයන් සඳහා වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අරමුණින් ත්‍රස්ත ක්‍රියා සිදු කරමින් සිටිති.මීට පෙරද ඔවුන් සිය කණ්ඩායමට පුද්ගලයින් බදවා ගැනීමට යෑමේදී සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කල පුද්ගලයින් පනහකට වැඩි ගණනක් ඝාතනය කර තිබිණි.ඒ පසුගිය අප්‍රේල් මාසයේදීය.

    මෙවර සමූල ඝාතනයට පෙර ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ගම්මාන කිහිපයකට ගිනි තබා ජනතාව රැස් වූ පාපන්දු පිටියක් වටලා ඇත.ඉන්පසු එහි සිටි පිරිසගේ හිස ගසා දමා,ශරීර කැබලිවලට කපා දමා ඇත.ඉන්පසුව ඝාතකයෝ "අල්ලාහ් හු අක්බර් " කියා කෑගසමින් එහි සිටි කාන්තාවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගිය බවත් වාර්තාවේ.

    Terrorism has no religion

    Islam is a religion of peace and it has nothing to do with terrorism
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,183
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Allahu akbaaaarr :P
    567131.jpg
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,936
    113
    ඉස්ලාමීය ත්‍රස්තවාදීන් මොසැම්බික් රාජ්‍යයේ පුද්ගලයින් 50කට වැඩි ගණනකගේ හිස ගසා දමමින් පාපන්දු පිටියක් ලේ විලක් බවට පත් කර ඇත.

    ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ මෙම ඉස්ලාමීය ත්‍රස්තවාදීන් මොසැම්බික් රාජ්‍යයේ උතුරු කොටසේ පසුගිය කාලය පුරාවට ප්‍රහාර ගණනාවක් දියත් කරන ලදි.කලාපයේ පවතින දරිද්‍රතාවය සහ විරැකියා ප්‍රශ්නය ප්‍රයෝජනයට ගෙන එරට තරුණයන් සිය ත්‍රස්ත කණ්ඩායමට බදවා ගැනීමට කටයුතු කරමින් සිටියි.

    මොවුන් ඉස්ලාමිකයන් සඳහා වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අරමුණින් ත්‍රස්ත ක්‍රියා සිදු කරමින් සිටිති.මීට පෙරද ඔවුන් සිය කණ්ඩායමට පුද්ගලයින් බදවා ගැනීමට යෑමේදී සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කල පුද්ගලයින් පනහකට වැඩි ගණනක් ඝාතනය කර තිබිණි.ඒ පසුගිය අප්‍රේල් මාසයේදීය.

    මෙවර සමූල ඝාතනයට පෙර ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ගම්මාන කිහිපයකට ගිනි තබා ජනතාව රැස් වූ පාපන්දු පිටියක් වටලා ඇත.ඉන්පසු එහි සිටි පිරිසගේ හිස ගසා දමා,ශරීර කැබලිවලට කපා දමා ඇත.ඉන්පසුව ඝාතකයෝ "අල්ලාහ් හු අක්බර් " කියා කෑගසමින් එහි සිටි කාන්තාවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගිය බවත් වාර්තාවේ.

    Terrorism has no religion

    Islam is a religion of peace and it has nothing to do with terrorism
    Islam is a religion of peace and it has nothing to do with terrorism
    machan katinda pukenda hina wenna ona ? hariyata kiyapan.
    Terrorism has no religion, but Islam itself is Terrorism .. there's no peace at all in it if you have read the Quran properly.
     
    • Like
    Reactions: vito

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,015
    28,931
    113
    Islam is a religion of peace and it has nothing to do with terrorism
    machan katinda pukenda hina wenna ona ? hariyata kiyapan.
    Terrorism has no religion, but Islam itself is Terrorism .. there's no peace at all in it if you have read the Quran properly.
    Wel cum to the inter net
     
    • Haha
    • Like
    Reactions: vito and Kevin_Fdo