Car Selling Help - Nissan FB15

rsami

Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    මචන්ලා මන් අවරුදු 8ක් use කරපු car එක විකුනන්න යන්නේ මන් රට යන නිසා. මන් කලින් car එකක් sell කරලා නැති නිසා හරියට procedure එක දන්නේ නැ . දන්නා එකෙක් A - Z කියපන්කො .

    1. M .T .A 6 form එක site එකෙන් download karagattata අව්ලක් නැද්ද?

    2. gov.lk site එකේ තියෙනවා MTA 6 A , A1 , B , B1 and MTA 8 එකේ C , C1 කියල forms 6ක් ගැන. එත් download කරන්න තියෙන එකේ තියෙන්නේ MTA 6 A and MTA 8 C කියන form දෙක විතරයි . ( ෆෝරම් එක ගන්න ප්‍රාදේශීය ලේකම් එකට ගියාම උන් කිව්වා ෆෝරම් ඉවර වෙලා කියල. ඒ නිසා තම download කරන්න baluwe ). ඒ දෙක විතරක් ඇතිද?

    3. මේ පහල imege එකේ තියෙන process එක හරිද ? (එත් එකේ කියන forms 6ම නැනේ )
    Screen Shot 2020-11-11 at 7.33.32 PM.png

    4. payment එක ගද්දි හොඳම විදිය මොකක්ද? bank transfer නේද?

    මීට අමතරව දැනගන්න ඕන දේ කියන්න.

    Car: Nissan FB15 (super saloon) 1999 manual. ගන්න එකෙක් ඉන්නවනම් කියපන් :D

    Screen Shot 2020-11-11 at 8.31.53 PM.jpg

    Screen Shot 2020-11-11 at 8.32.20 PM.jpg

    Screen Shot 2020-11-11 at 8.32.09 PM.jpg
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    1. උබ උගෙන් ඇඩ්වාන්ස් ගන්නවා නම් , ඇඩ්වාන්ස් ගත්තා කියලා ලියුමයි, ඌ ඇඩ්වාන්ස් දුන්නා කියල ලියුමයි ඇඩ්වාන්ස් ගන්නවා නම් ඉස්සෙල්ලා ලැහැස්ති කරලා දෙන්නාගේ ID නම්බර්ස් , එඩ්රස් දාල ලියල,වාහනේ නම්බර් එක මොඩල් එක (අවශ්‍ය නම් එන්ජින් නම්බර් ,චැසි නම්බර් දාල ) සාක්ෂියට අත්සන් තව කෙනෙක්ට කියල ගහ ගන්න.

    2. නැත්තම් බැංකුවට ගියා, එවෙලේම උගේ අකවුන්ට් එකෙන් උබේ එකට සල්ලි මාරු කරා.

    3. ඇඩ්වාන්ස් ගන්නේ නැත්තම්, ඉස්සෙල්ලා උබ විකුණන ගාන දාල මේ මුදලට එකග වුනා මේ දවසට වාහනේ විකුනන්න, මේ බැංකුවේ මේ වෙලාවට මේ මුදල මේ ගිණුමට බැර කරා කියලා ලියුමක් හදා ගන්න එකේ බෑන්ක් අකවුන්ට් නම්බර් එක , චැසි නම්බර් , එන්ජින් නම්බර්, වාහනේ නම්බර් එක, id නම්බර් ඔක්කොම දාන්න.

    උබ සල්ලි ගත්තා ලියුමයි, ඌ සල්ලි දුන්නා කියල ලියුමයි, දෙකම උබම හදන්න. ඊට පස්සේ උබයි, ඌයි දෙන්නම ලියුම් දෙකේ අත්සන් කරන්න, සාක්ෂි එක්ක අත්සන් ගහ ගන්න. අවශ්‍ය නම් මුද්දරයක් ගහලා එකේ උඩ අත්සන් කර ගන්න.

    4. ඊට පස්සේ mta6/8 එක පුරවන්න. ( කලින් උගේ විස්තර ඉල්ලන් තියා ගෙන, ඕව පුරවල තියා ගන්න) ඊට පස්සේ සල්ලි මාරු කරාට පස්සේ, බැංකුවේදී අත්සන් කරන්න ඕන ඒවා අත්සන් කරලා ඌට දෙන්න.

    5. ඕක දුන්නට පස්සේ, ඔකේ mta6/8 තියෙනව උබ තියා ගන්න ඕන කොලයක්, එක මතක් කරලා ගන්න, වාහනේ ගන්න එකා ඕපන් පේපර්ස් තියාන දුවනවා නම්, උබට මාසයක් දෙකක් බලල RMV දැම්මොත්, ඌට ට්‍රාන්සර් කරගන්නම වෙනවා.උගේ නමට වාහනේ. (මොකද අපරාදයක් කරලා, මොකෙක් හරි හප්පලා හරි ජල්තරයක් උනොත්, උබව හොයන පොලිසිය එන්නේ එකයි.) ගොඩක් උන් ඕපන් පේපර්ස් තියාන විකුනන්න ඕන හින්දා පදිනවා.

    6. ඌට mta6/8 එක්ක, උබේ ID කොපි එකක් දෙන්න, ඒ වගේම උගේ ID කොපි එකකුත් උබ ගන්න මතක් කරලා.
     
    Thanks very much mchn. MTA 6 8 eke download karanna tiyena eke mchn ekema copies nane ? A and B witharai tiyenne. manikhinne pradeshika lekam ekata giyama un kiyanawa forms iwara wela kiyala :angry:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Thanks very much mchn. MTA 6 8 eke download karanna tiyena eke mchn ekema copies nane ? A and B witharai tiyenne. manikhinne pradeshika lekam ekata giyama un kiyanawa forms iwara wela kiyala :angry:

    නෙට් එකෙන් නම් මචන් ඩවුන්ලොඩ් කරන එක ගැන නම් දන්නෙ නෑ කොහොම ද කියලා. ලංකාවටම එකම කොපි එක නේ බන් දෙන්නෙ. නුවර කච්චේරියේ යට තියෙනවා ගගවටකෝරලේ ප්‍රාදේශීය ලේකම් එකේ ඔෆිස් එක ඒකෙන් ගන්න පුලුවන්.වාහනේ පොත අරං යන්න මතක් කරලා නැත්නම් උන් ෆොම් දෙන්නෙ නෑ.මටත් මැණික්හීන්න එකේ ෆොම් එක නෑ කීයලා ඕකෙන් ගත්තේ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    wahane ad dapan ikman ekei riyasewana ekei fast wikunna habai ganam tikak aduwen kiyanan fast wikuna ganna one nam oke seat covers dala ne ewa galawala original eka pitin wikunna balanna seat cover dapuwama samhara aya kamathi na.

    MT form set eka one nam oya learners eun langath thiyanawa wahana sale ekaka andunana ekak inawa un gawath have habai un salli ganawa wadiyen.
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    නෙට් එකෙන් නම් මචන් ඩවුන්ලොඩ් කරන එක ගැන නම් දන්නෙ නෑ කොහොම ද කියලා. ලංකාවටම එකම කොපි එක නේ බන් දෙන්නෙ. නුවර කච්චේරියේ යට තියෙනවා ගගවටකෝරලේ ප්‍රාදේශීය ලේකම් එකේ ඔෆිස් එක ඒකෙන් ගන්න පුලුවන්.වාහනේ පොත අරං යන්න මතක් කරලා නැත්නම් උන් ෆොම් දෙන්නෙ නෑ.මටත් මැණික්හීන්න එකේ ෆොම් එක නෑ කීයලා ඕකෙන් ගත්තේ.

    Ela mchn. man mchn pereda kachcheriyata giyama e yakku kiwwa manikhinnen ganna kiyala. ada giyama un langa ne kiwwa. kacheriye habai man baluwe 2nd floor eke. hariyatama kothanada ban oka tiyenne?
     
    • Like
    Reactions: lasankandy

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    21.25kata wage denna inne mchn.
    kohomath mata yanna kalin ena highest offer ekata denawa ( within next week)
    manual ekk 21.25 ta
    corona wlt kalin 17 tath denna baruwa hitiye manual nm
    anika oka old shell ek neda machan

    oya ganata gattoth aniwa kypn uwa balanna asai 😋

    btw dn rata yannna denwd bn ?
    colombo walin pita wenna wath ba danna tharamin
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,770
    24,891
    113
    Fantasy
    manual ekk 21.25 ta
    corona wlt kalin 17 tath denna baruwa hitiye manual nm
    anika oka old shell ek neda machan

    oya ganata gattoth aniwa kypn uwa balanna asai 😋

    btw dn rata yannna denwd bn ?
    colombo walin pita wenna wath ba danna tharamin
    ඇඩ් වල 17 ට තිබ්බට ,17 ට ගත්ත් එකෙක් හිටියොත් අටපට්ටමට කියන්න හොදේ
     
    • Like
    Reactions: lasankandy

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    manual ekk 21.25 ta
    corona wlt kalin 17 tath denna baruwa hitiye manual nm
    anika oka old shell ek neda machan

    oya ganata gattoth aniwa kypn uwa balanna asai 😋

    btw dn rata yannna denwd bn ?
    colombo walin pita wenna wath ba danna tharamin

    daddi ehemane danne ban. gana adu karala denna puluwan, eth dana ganata wada wadiyen denne nane ;)
    lankawen eliyata yanna puluwan mchn. ticket eka pennala district cross karanna puluwan danna widiyata . kohomath PCR karalane yanne
     
    • Like
    Reactions: lasankandy

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැනුවල් එකක්.....!! :love: :love: විකුණන්න එපා යකූ.... මාත් කරපු ලොකුම ගොන් කමක් ඕකක් වික්ක එක....!!