ඒ ගොන් සැයෙන්ස් ක්‍රමය නේසැකය අයින් කරගන්න නන් කරන්න ඕනි සැක ගැන හොයන එක. සැකය ගැන විමසන්න කියන්නෙ ඒකයි. එතකොට විමසපු සැකය හරිද වැරදිද කියල පිළිගන්න තියෙන්නෙ.

ඒ ගොන් සැයෙන්ස් ක්‍රමය නේසැකය අයින් කරගන්න නන් කරන්න ඕනි සැක ගැන හොයන එක. සැකය ගැන විමසන්න කියන්නෙ ඒකයි. එතකොට විමසපු සැකය හරිද වැරදිද කියල පිළිගන්න තියෙන්නෙ.

උබට ඉතින් බුද්ධ දේශනාවකට ගොන් කියන්න එක එච්චර අමාරුවක් නෑ කියල දන්නව ඉතින්.ඒ ගොන් සැයෙන්ස් ක්‍රමය නේ![]()
ඒ උඹනේ එහෙම කියන්නේඋබට ඉතින් බුද්ධ දේශනාවකට ගොන් කියන්න එක එච්චර අමාරුවක් නෑ කියල දන්නව ඉතින්.

එක එක මත අයින් කරල කාලාම සූත්‍රයේ කියන විදියටම ආයෙ මුල ඉදල බලන්න.
" කාලාමයෙනි, යම් හෙයකින් මෙසේ යමක් කීයෙමුද? කාලාමයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි "
සැකය අයින් කරගන්න නන් කරන්න ඕනි සැක ගැන හොයන එක. සැකය ගැන විමසන්න කියන්නෙ ඒකයි. එතකොට විමසපු සැකය හරිද වැරදිද කියල පිළිගන්න තියෙන්නෙ.
සැක කියන එක හයිපොතිසිස් එක විදියට ගත්තම එකම ප්‍රොසෙස් එකට තමා යන්න තියෙන්නෙ.
සැක ඇති නොවෙන අයුරින් වැඩ කොරන්න පුළුවන් නැත්තම් සැකය ගැන හොයන්න පුළුවන් - උඹ ඔය දෙවැනි ක්‍රමය අල්ලගෙන ඉන්නේ පළවෙනි ක්‍රමය නොදන්න හංදයි.හාකො හාකො ගිහින් බලපුවම පේනව

ඔය සූත්‍රයෙන් එහාට ගිහින් බලන්න ඒ කියන දැනුම හැදෙන විදිය දැන් ඔතන කියන්නෙ කල්පනා කරන්න කියලනෙ එතකොට කල්පනා කරන්න දැනුමක් තියෙන්න ඕනි ඒක හැදෙන්නෙ කොහොමද?. විද්‍යාත්මක ක්‍රමයට පරීක්සන කරන්න ඒක පිසිකලි ගන්නම ඕනි නෑ. න්‍යයබින්දුව මිළින්ද ප්‍රශ්නය වගේ තැන් වල දැනුම පාවිච්චි කරන නිර්මාණය කරන හැටි බලන්න. ප්‍රත්‍යක්ෂයට එන්නත් සැකය නිරීක්ෂනය කරන්න වෙනව නිගමනය කරන්න වෙනව.ඉතිරි ටික කියෙව්වෙ නැද්ද?
" “කාලාමයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්‍කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගනිව්. කාලාමයෙනි, යම් කලෙක්හි තෙපි මේ ධර්‍මයෝ අකුසල්ය. මේ ධර්‍මයෝ වරද සහිතය, මේ ධර්‍මයෝ නුවණැත්තන් විසින් ගර්‍හා කරනලදහ. පුරන ලද්දාවූ, සමාදන්වන ලද්දාවූ මේ ධර්‍මයෝ අහිත දුක් පිණිස පවතිත්යයි තුමූම දන්නාහුද, එසේ ඇති කල්හි, කාලාමයෙනි, තෙපි ඒ අකුශල ධර්‍මයන් දුරු කරන්නාහුයු."
කොහෙද මේකේ හය්පොතීසිස් ටෙස්ට් කරන්න තියෙන්නෙ ?
පරීක්ෂණ නිරීක්ෂණ කරන්න කියල කොහෙද තියෙන්නෙ.
"දුක් පිනිස පවතිත්යැයි තුමූම දන්නාහුද"
පරීක්ෂණ අංක එක : සතුන් මැරීම පවක් බව පරීක්ෂණයකින් ඔප්පු කරමු
කොහොමද දන්නේ නෑ නිරීක්ෂණය කරේ පවක් බවත් නිගමනයකට ආවේ.
ඒක පවක් නොවන බව නිගමනය කරලා වෙන්න ඇති අහිංසක සත්තු පරීක්ෂණ වලට ගන්නේ.
සත්තු පරීක්ෂණ වලට ගත්තු මිනිස්සුම
තමන්වත් පරීක්ෂණයකට අරගෙන තමයි කියන හයිපොතිසිස් එක ටෙස්ට් කරන්නේ කොහොමද.
කොහෙන්ද මේ විද්‍යාත්මක පරීක්ශනානූකූල බුද්ධාගම ඉගෙන ගත්තේ.
කාලාම සූත්‍රය බලපන් උබ වගේ සැක එන්නෙ නෑ කියල හිතන් උන්ට තමා කියල තියෙන්නෙ. දෙවනි ක්‍රමය අල්ලගෙන ඉන්නෙ බුද්ධ දේශනාවෙ තියෙන නිසසැක ඇති නොවෙන අයුරින් වැඩ කොරන්න පුළුවන් නැත්තම් සැකය ගැන හොයන්න පුළුවන් - උඹ ඔය දෙවැනි ක්‍රමය අල්ලගෙන ඉන්නේ පළවෙනි ක්‍රමය නොදන්න හංදයි.![]()
සැක ඇති නොවෙන අයුරින් වැඩ කොරන්න පුළුවන් නැත්තම් සැකය ගැන හොයන්න පුළුවන් - උඹ ඔය දෙවැනි ක්‍රමය අල්ලගෙන ඉන්නේ පළවෙනි ක්‍රමය නොදන්න හංදයි.![]()
කාලාම සූත්‍රය බලපන් උබ වගේ සැක එන්නෙ නෑ කියල හිතන් උන්ට තමා කියල තියෙන්නෙ. දෙවනි ක්‍රමය අල්ලගෙන ඉන්නෙ බුද්ධ දේශනාවෙ තියෙන නිසා
කාලාම සූත්‍රය බලපන් උබ වගේ සැක එන්නෙ නෑ කියල හිතන් උන්ට තමා කියල තියෙන්නෙ. දෙවනි ක්‍රමය අල්ලගෙන ඉන්නෙ බුද්ධ දේශනාවෙ තියෙන නිස
"සැක ඇති නොවෙන අයුරින් වැඩ කොරන්න පුළුවන්"අන්න කිව්වා තකතීරු කතාවක් - මම කිව්වෙ සැක එන්නෙ නැති ක්‍රමයක් තියෙනවා දැනුම ලබන - වෙන ක්‍රම ගොඩක් තියෙනවා සැක ඇති කොරන - උඹ ඔය දෙවැනි එක අල්ලගෙන ඉන්නෙ පළවෙනි එක නොදන්න හිංදයි කියලයි.
එහෙම කියපු එකට මූ කියපි මට සැක එන්නෙ නෑය කියලා හිතන් ඉන්නවාය කියලා. තොගෙ මොළේ උඩද බොල වාඩි වෙලා ඉන්නේ ?
"සැක ඇති නොවෙන අයුරින් වැඩ කොරන්න පුළුවන්"
උබ ඔය කියපු එකම නන් ඔය වාක්‍යෙන් කියනවා කියල හිතන් ඉන්නෙ
හරියට සින්හල පන්ති යන්න වෙයි වගේ දැනුම ගැන කතා කරන්න කලින් හරිය.
බුදුහාමුදුරුවො දන්න හැම දේම කියල දුන්නෙ නෑ නේද? කාට හරි සැකයක් ආවොත් විතරයි වෙන් කරල කියල දුන්නෙ ඒකනෙ අර සමහරු අහන්නෙ ඩයිනොසිරස්ල ගැන කිව්වෙ නැත්තෙ කියල.
ඒ උඹේ තකතීරු මතයක් නේඒ ඒක ගැන කවුරුවත් ඇහුවෙ නැති නිසා. ඇයි ඒ නිමිත්තක් නැතුව දැනුමක් පවතින්න බැරි නිසා, දන්න කෙනෙක්ට උනත් ඒක ගැන කතා කරන්න නිමිත්තක් ඕනි. නිමිත්තක් එක්ක එක්කො දැනුමක් තියෙනව නැත්තන් සැකයක් තියෙනව. මුලින් සැකය ආවොත් තමා දැනුම එන්නෙ.
දැනුම මුලින්ම ගෝචර වෙන්නෙ තමන්ට ඒ කියන්නෙ දැනුම මුලින්ම ඊට පස්සෙ තමා පිරිසකට යන්නෙ ඒක විශ්වීය සත්‍යක් උනාම තමා හැමෝම පිළිගන්නෙ.
පසේ බුදු වරුන්ට තියෙන්නෙ තමන්ට ගෝචර දැනුමක් විතරයි. බුදු කෙනෙක්ට විතරයි වෙන කෙනෙක්ගෙ උදව් නැතුව තමන්ට ගෝචර වෙච්ච දැනුම විශ්වීය සත්‍යක් කියන තැනට ගේන්න පුලුවන්. අනික් හැම කෙනාටම රෙෆරන්ස් එකක් තියෙන්න ඕනි දැනුම හැදුනෙ කොහොමද කියන්න. හාමුදුරුවරු බණ කියන්නෙ බුදු බණෙන් නිමිත්තක් අරගෙන. රිසර්ච් පේපර් වලත් තියෙන්නෙ ඔය කන්සෙප්ට් එකම තමා.
අදාළම නෑ.- මේ මම හිතල කියන ඒවනෙවෙයි ඔය ගැන පරික්ෂණ කරපු පෙර අපර දෙදිගම ඉන්න අය කියපුවගෙ සාරන්ශයක්.
මට තේරෙන විදියට නන් ඔය තම්බි ඇවිල්ල වනසකන් මුලු ලෝකෙටම තිබිල තියෙන්නෙ එකම විදියක දැනුම පද්ධතියක් ඊට පස්සෙ අරුන් මැද හිට ගත්ත්ම දෙක වෙන වෙනම පාරවල් දෙකක ගිහින්.
සැකය දැනුමට කන්වර්ට් කරන්න තියෙන ප්‍රොසෙස් එක තමා දැන් පෙරදිග විද්‍යාවෙ නැත්තෙ. දැනුම විතරක් තිබ්බම කවුරු හරි සැක කරොත් ඒක ගැන ඒ සැකය දුරු කරන්න හරි විදිය නැති නිසා උබ වගේ වටේ යවනව අම්බ පච කෙල කෙලල. එතකොට සැකේ වැඩි වෙලා තියෙන දැනුමත් විහිළුවක් වෙනව.
////නෑ උඹ ඉසකුඩිච්චියක් දාගෙන සිහිය වැඩි කොරගනින්
ඒ කොහෙද එහෙම සඳහන් වෙලා තියෙන්නේ ?
ඒ උඹේ තකතීරු මතයක් නේ
එහෙනම් බුදු හාමුදුරුවන්ට ධම්මචක්ඡපවත්තන සූත්‍රය පස්වග තවුසන්ට පස් පාරක් දේශනා කොරන්න සිද්ධ වුණේ ඇයි ? කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් වුණා වගේම අනික් 4 දෙනත් පළවෙනි පාරෙන් සෝවාන් වෙන්න එපෑය ( සෝවාන් වීමේ එක අංගයක් තමා පිළිගැනීම - විචිකිච්ඡා ). ඔයා කියන එක හරි නම්. ඒත් එහෙම වුණෙ නෑනේ.
research paper එක්කට් නිමිත්ත භෞතික සාධකයක් , සාක්ෂියක් ඒ කියන්නේ ඇහැට පේන කණට ඇහෙන දිවට දැනෙන හමට දැනෙන. නහයට දැනෙන දෙයක් නේ.
හාමුදුරුනමක් ධර්ම දේශනාවක් කොරනවා සතර සතිපට්ඨාන සූත්‍රයෙන් - ඒකෙ පදනම භෞතික සාධකයක් ද ?
එතකොට පදනම් දෙකක් නේ - උඹ කියන්නේ එකක් කියලා නේ. කාටද මඤ්ඤං ?
අදාළම නෑ.
සැකය ඇති නොවෙන අයුරින් වැඩ කෙරුවාම - සැකය අරකට මේකට convert කොරන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑනේ. ඔන්න ඕක සුද්දාගේ විදියට මොළේ හෝදගත්තු එකාට තේරුම් ගන්න බෑ. ඔන්න ඕකයි මෙතන උඹට වෙලා තියෙන කරුමේ. ආන්න ඒක ගෙවල ඉවර කොරල හිටං ඔක්කොටම ඉස්සෙල්ලා.
මම දැකල නෑඋබ දැකලම නැද්ද පේපස් තියෙනව බුද්ධිය ගැන ඒක අතට අහුවෙන එකක්ද?
එහෙම නැති ඒවා භෞතික වෙන්නෙ නෑනේ - උදාහරණයක් හැටියට කෑමක රසට අමතරව තියෙන ගුණය - ඒක භෞතික නෙවෙයි - මේ ගැන කොරපු එක පරික්ෂණයක් පෙන්නපං බලන්න.පරීක්ෂණ කරන්න අතට අහුවෙන දෙයක්ම ඔනි කියල කවුද
කිව්වෙ.
ඉතිං බුදු හාමුදුරුවො වදාළෙත් එහෙම විශ්වීය සත්‍ය එකම ක්‍රමය තමයි දැනුම ලබන. උඹ ඒක පිළි නොගන්න එකනෙ ප්‍රශ්නේ.විශ්වීය සත්‍යක් කියන්නෙ හැමෝම අහපු ගමන් පිළිගන්නවා කියන එක නෙවෙයි. පිළිගත්තත් නැත්ත ඒක හරි කියන එකයි.
ඒ ඒ විද්‍යාවේ තියන තකතීරුකම හිංදා නේ - ඒ නිසානෙ අපි ඒක පිළිනොගන්නේ.බටහිර විද්‍යවෙත් මත දෙකක් තියෙනව මනස සහ ඇග ගැන ඒක ගැන උබ දන්නවද?
අනික මනස් ඉන්ද්‍රියක් විදියට අදනෙ බටහිර විද්‍යාවෙන් පිළිගන්නෙ නැත්තෙ. එහෙම උනා කියල ඒක නැති වෙන්නෙ නෑනෙ.
ඒක තමයි මම කලින් කිව්වෙ වචන 3කින්.සුද්ද කරේ ඒ දැනුම ලියල තියන්න උන්ගෙ භාශාව දීපු එක විතරයි අප්පුවො
සැක නැතිවෙන්න වැඩ කරන්න පුළුවන් විදිය ගැන එක උදාහරණයක් දෙන්න ඔය ක්යන දේ තේරුම් ගන්න.
උබ දැකලම නැද්ද පේපස් තියෙනව බුද්ධිය ගැන ඒක අතට අහුවෙන එකක්ද?
මම දැකල නෑ
මම දැකල නෑ
කෑමක ගුණ ගැන නන් ඔනි තරම් රිසර්ච් තියෙනව මම හිතන්නෙ ඔය අදහස් කරේ ඒක නෙවෙයි කියල.මම දැකල නෑ
එහෙම නැති ඒවා භෞතික වෙන්නෙ නෑනේ - උදාහරණයක් හැටියට කෑමක රසට අමතරව තියෙන ගුණය - ඒක භෞතික නෙවෙයි - මේ ගැන කොරපු එක පරික්ෂණයක් පෙන්නපං බලන්න.
මේ ටික නන් මම උත්තර දෙන්න ඔනී නෑ අර කලින් කියපු විදියට කලාම සූත්‍රය කියවන්න. එතකොට තේරෙනව කාගෙ තකතීරුකමද කියලඉතිං බුදු හාමුදුරුවො වදාළෙත් එහෙම විශ්වීය සත්‍ය එකම ක්‍රමය තමයි දැනුම ලබන. උඹ ඒක පිළි නොගන්න එකනෙ ප්‍රශ්නේ.
ඒ ඒ විද්‍යාවේ තියන තකතීරුකම හිංදා නේ - ඒ නිසානෙ අපි ඒක පිළිනොගන්නේ.
ඒක තමයි මම කලින් කිව්වෙ වචන 3කින්.
(1/3)
In this video we highlight the following different aspects of intelligence: ...
වකන්ඩා පොරෙවර්![]()

මේවට මෙහෙම එකක් දානවා මිසක් සිරා රිප්ලයි දාන්න කාලේ නාස්ති කරන්න හොඳ නෑ![]()

wena ekekta hari wadagath wei ne kiyala dameඅනිවා. එක්කො Copypasta එකක්![]()