ඔයා ඉස්සර මගෙන් ගේම ඉල්ලපු graphic designer ගසාලිද ?Reference: https://elakiri.com/threads/මොනවද-මේ-බබල්-ටී-bubble-tea.1848686/
Bubblelement
![]()
ගොඩක් දෙනෙක්ගේ හිත් ගත්තු බබ්ල් ටී ෆ්ලේවර්ස් ගොඩක් තියෙන තැනක් මේක. මෙතන බබ්ල් ටී විතරක් නෙවෙයි තියෙන්නේ, පොඩි ස්නැක් එකක් එහෙමත් ගන්න පුලුවන්.
තැන:
![]()
දුරකථන: 0770414204

Orchard Road එකේ pot එකකින්.