• Apr 15, 2014
    5,817
    4,928
    113
    Reference: https://elakiri.com/threads/මොනවද-මේ-බබල්-ටී-bubble-tea.1848686/

    Bubblelement

    tCTDm1h.jpg

    ගොඩක් දෙනෙක්ගේ හිත් ගත්තු බබ්ල් ටී ෆ්ලේවර්ස් ගොඩක් තියෙන තැනක් මේක. මෙතන බබ්ල් ටී විතරක් නෙවෙයි තියෙන්නේ, පොඩි ස්නැක් එකක් එහෙමත් ගන්න පුලුවන්.

    තැන:

    pQMG89J.jpg

    දුරකථන: 0770414204
    ඔයා ඉස්සර මගෙන් ගේම ඉල්ලපු graphic designer ගසාලිද ?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,124
    4,964
    113
    -In Darkness-
    බබල්මන්ට් යමන්. පැණිරස වැඩියි ටිකක්. හැබැයි ඉතින් පිටරට රස හොයන්න එපා ලංකාවේ නම්. තේරුමක් නෑ. බබල් ටී නෙමෙයි, පිටරටකදි මයිලෝ එකක් බීවම තේරෙනවා අපි බොන ඒවාගේ වෙනස.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බබල්මන්ට් යමන්. පැණිරස වැඩියි ටිකක්. හැබැයි ඉතින් පිටරට රස හොයන්න එපා ලංකාවේ නම්. තේරුමක් නෑ. බබල් ටී නෙමෙයි, පිටරටකදි මයිලෝ එකක් බීවම තේරෙනවා අපි බොන ඒවාගේ වෙනස.
    පැණි රහ වැඩි වුණාට අවුලක් නෑ - ඕන පැණි රහකට ඔරොත්තු දෙන්න පුළුවන් - ප්‍රශ්නේ තියෙන්නේ ඔය queens road පැත්තට නිතර නොයැවෙන එකයි - ඕක වෙනුවෙන්ම යන්න ඕනා එහෙම නම්. ඒ කිට්ටුවෙන් ගියොත් ගිහිල්ලා බීලා බලලා ඇවිත් කියන්නම් :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,124
    4,964
    113
    -In Darkness-
    පැණි රහ වැඩි වුණාට අවුලක් නෑ - ඕන පැණි රහකට ඔරොත්තු දෙන්න පුළුවන් - ප්‍රශ්නේ තියෙන්නේ ඔය queens road පැත්තට නිතර නොයැවෙන එකයි - ඕක වෙනුවෙන්ම යන්න ඕනා එහෙම නම්. ඒ කිට්ටුවෙන් ගියොත් ගිහිල්ලා බීලා බලලා ඇවිත් කියන්නම් :D
    නෑ බං. පැණි රහ වැඩි වුනාම අපිට ෆ්ලේවර් එකේ රස තේරෙන් නෑ පැණි රස විතරයි දැනෙන්නේ. අන්න ඒකයි පැණි රස වැඩියි කියලා කිව්වේ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බබල් ටී හැපූවම පැලෙන එකද උබ බිව්වෙ?
    එහෙම පැලුනය කියල මීටර් නෑ බං - හපද්දි අර චොකලට් බෝල අස්සෙ තියෙන ඇල්කොහොල් වල වගේ කිසිම අමුතු ආතල් එකක් නම් තිබ්බෙ නෑ. පැණි රහ වැඩි කමයි බර වැඩි ගතිය හිංදයි වෙන්න ඕනා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,348
    113
    මැදමහනුවර
    එහෙම පැලුනය කියල මීටර් නෑ බං - හපද්දි අර චොකලට් බෝල අස්සෙ තියෙන ඇල්කොහොල් වල වගේ කිසිම අමුතු ආතල් එකක් නම් තිබ්බෙ නෑ. පැණි රහ වැඩි කමයි බර වැඩි ගතිය හිංදයි වෙන්න ඕනා.
    ජෙලටින් බෝල වෙන්න ඇති. ඒක චා බං. අනිත්පාර පැලෙන එක ගනින්. ඒක ආතල්