කොහොමද ඒක ?

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඉතින් බන් මම වැරදි නන් ඕකත් වැරදියිනෙ. කොයිකද ඕකෙ තේරෙන්නෙ නැත්තෙ
    උඹ ඒක හරි කියලා හිතාගෙන හිටපු හිංදා නේ ඕක කිව්වෙ - නැත්තම් කියන්නෙ නෑනේ - ආන්න එහෙම හරි කියල හිතන්න වුණ විදිය පහදල දියං මට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,806

    ඒකෙ මම ලොකු දෙයක් කියන්නෙ නෑ සරලව.
    කාර් එකක් එළවන්න කොහෙන ඉගෙන ගත්තත් තියෙන්නෙ අන්තිමට එක විදියයිනෙ අන්න ඒ වගේ ඉගෙන ගන්න එක කොහොම ඉගෙන ගත්තත් එකම විදියට තමා ඉගෙන ගන්න තියෙන්නෙ මොකද මොළේ සැකස්ම හැම මනුස්සයගෙම බයලොජිකලි සමානයි කියල කිව්වෙ (ඉගෙන ගන්නව කියන එකෙන් අදහස් කරේ අලුත් දැනුම හොයාගන්න එක. ) . ඒක මම එහෙම හිතන්නෙ ඔය ධර්මකීර්ති හාමුදුරුවන්ගෙ න්‍ය‍යබින්දුව, Artificial Intelligence (කෘතිම බුද්ධිය) ගැන තියෙන දැනුම කියෙව්වට පස්සෙ.
     
    ඕක කාලාම සූත්‍රයට ගලපලා කියල දියංකො අණ්ඩර දෙමළ නොදොඩා !
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,806
    113
    ඕක කාලාම සූත්‍රයට ගලපලා කියල දියංකො අණ්ඩර දෙමළ නොදොඩා !
    මම කාලම සූත්‍රයෙන් ඕක පැහැදිලි කරන්න ගියෙ නෑ. කිව්වෙ ඒකෙ කියන විදියට කල්පනා කරන්න කියන එක විතරයි.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මම කාලම සූත්‍රයෙන් ඕක පැහැදිලි කරන්න ගියෙ නෑ. කිව්වෙ ඒකෙ කියන විදියට කල්පනා කරන්න කියන එක විතරයි.
    ඉතිං මට ඒක කියල දියන් - මම කිව්වනෙ මට ඒක කොරන ව්දිය අල්ලගන්න බෑ කියලා. උඹ පුළුවන් එකා නේ - නැත්තම් කියන්නෙ නෑනේ ඔය කතාව - උඹට මට ඒ තමුන්ට පුළුවන් වුණ විදිය ගලපලා පෙන්නන්න බැරි වෙන්න විදියක් නෑනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,806
    113
    ඉතිං මට ඒක කියල දියන් - මම කිව්වනෙ මට ඒක කොරන ව්දිය අල්ලගන්න බෑ කියලා. උඹ පුළුවන් එකා නේ - නැත්තම් කියන්නෙ නෑනේ ඔය කතාව - උඹට මට ඒ තමුන්ට පුළුවන් වුණ විදිය ගලපලා පෙන්නන්න බැරි වෙන්න විදියක් නෑනේ.
    " කාලාමයෙනි, යම් හෙයකින් මෙසේ යමක් කීයෙමුද? කාලාමයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි "

    සැකය අයින් කරගන්න නන් කරන්න ඕනි සැක ගැන හොයන එක. සැකය ගැන විමසන්න කියන්නෙ ඒකයි. එතකොට විමසපු සැකය හරිද වැරදිද කියල පිළිගන්න තියෙන්නෙ.
     
    දැන් ඔතන බුද්ධ වචනය ප්‍රකාරව සැක ෂංකා ඉපදිවීමට මුල් වෙන නිමිත්ත මොකක්ද ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය

    සූත්‍රය අනුව ඒක නම් නෙවෙයි නිමිත්ත. හරි කමක් නෑ

    දැන් සිංහල වෙදකමේ ප්‍රතිකාර වලින් 100% සාර්ථක වුණා නම් , එකදු සංකූලතාවයක් ඇති නූනා නම් , එකදු රෝගියෙක් මැරුණේ නැත්තම් , දවස් 3න් රෝග ලක්ෂණ පහව ගියා නම් - තව මොනාද ඒකේ සැක ෂාංකා කොරන්න ඕන වෙන්නෙ ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,806
    113
    සූත්‍රය අනුව ඒක නම් නෙවෙයි නිමිත්ත. හරි කමක් නෑ

    දැන් සිංහල වෙදකමේ ප්‍රතිකාර වලින් 100% සාර්ථක වුණා නම් , එකදු සංකූලතාවයක් ඇති නූනා නම් , එකදු රෝගියෙක් මැරුණේ නැත්තම් , දවස් 3න් රෝග ලක්ෂණ පහව ගියා නම් - තව මොනාද ඒකේ සැක ෂාංකා කොරන්න ඕන වෙන්නෙ ?

    කීයක් කී දෙනෙක්ට ප්‍රතිකාර කරලද 100% සාර්ථකයි කියන්නෙ. පෙර දැනුමට අනුව දන්නව මේ වෙනකන් කිසිම දෙයක් හම්බ වෙලා නෑ කියල 100% ශුවර්‍ර කරන්න පුළුවන් කියල ඒක නිසා. එතන එක තැනක් සැක කරන්න තියෙන.

    සංකූලතාවයක් ඇති නූනා නම් - කොයි වගේ අයටද ටෙස්ට් කර්‍රෙ කියන එක සැක කරන්න තියෙන තැනක්. (සින්හල වෙදකමේ කොහොමත් සලකන්නෙ බටහිර වෙදකමේ වගේ එකම ගොඩකට නොවන නිසා අනිවා බෙහෙත් ගන්න පුද්ගලයගෙ ඇගටම විශේෂ වෙන්නනෙ ගොඩක් වෙලාවට මාත්‍රවල් හැදෙන්නෙ. )

    දවස් 3න් රෝග ලක්ෂණ පහව ගියා නම් - රෝග ලක්ෂණ පහව ගියා කියන්නෙ ඇත්තටම ලෙඩේ හොද උනාද නැද්ද කියන එක සැක කරන්න තියෙන තව තැනක්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කීයක් කී දෙනෙක්ට ප්‍රතිකාර කරලද 100% සාර්ථකයි කියන්නෙ. පෙර දැනුමට අනුව දන්නව මේ වෙනකන් කිසිම දෙයක් හම්බ වෙලා නෑ කියල 100% ශුවර්‍ර කරන්න පුළුවන් කියල ඒක නිසා. එතන එක තැනක් සැක කරන්න තියෙන.
    ඒවා ඉල්ලන්න උඹට සුදුසුකම් නෑනේ - ඉතිං උඹ මොකෝ කහින්නේ - උඹට ඕන නම් අපිට ඕන විදියට අපේ බේත බීලා සනීප වෙයන් - නැත්තම් තට්ටම් දෙකටම එන්නත් දෙකක් ගහගෙන හැඳිගෑවිලා පලයන්.

    සංකූලතාවයක් ඇති නූනා නම් - කොයි වගේ අයටද ටෙස්ට් කර්‍රෙ කියන එක සැක කරන්න තියෙන තැනක්. (සින්හල වෙදකමේ කොහොමත් සලකන්නෙ බටහිර වෙදකමේ වගේ එකම ගොඩකට නොවන නිසා අනිවා බෙහෙත් ගන්න පුද්ගලයගෙ ඇගටම විශේෂ වෙන්නනෙ ගොඩක් වෙලාවට මාත්‍රවල් හැදෙන්නෙ. )
    බටහිර වෙදකම කියල රෙද්දක් නෑ හොඳද - ඒක දොස්තරකම - වෙදකම කියන්නෙ බොහොම ගැඹුරු අර්ථයක් තියෙන වචනයක් - ඒකෙ අනික් පැත්තයි දොස් + තර කම කියන්නේ.

    ඉතාලියේ හා ඩුබායි වල ICU වල හිටපු ලංකාවේ ලෙඩ්ඩු බහුතරයක් තමා සනීප වුණේ - දේශීය වෛද්‍ය අමාත්‍යංශයෙන් ඒ කරුණු තහවුරු කොරගෙනයි තියෙන්නේ.

    දවස් 3න් රෝග ලක්ෂණ පහව ගියා නම් - රෝග ලක්ෂණ පහව ගියා කියන්නෙ ඇත්තටම ලෙඩේ හොද උනාද නැද්ද කියන එක සැක කරන්න තියෙන තව තැනක්.
    අපිට වැදගත් ලෙඩෙක් ගේ නොමැරි ඉන්න එක විතරයි. ඊට මෙහා මොකුත් අදාළම නෑ -
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,806
    113
    ඒවා ඉල්ලන්න උඹට සුදුසුකම් නෑනේ - ඉතිං උඹ මොකෝ කහින්නේ - උඹට ඕන නම් අපිට ඕන විදියට අපේ බේත බීලා සනීප වෙයන් - නැත්තම් තට්ටම් දෙකටම එන්නත් දෙකක් ගහගෙන හැඳිගෑවිලා පලයන්.

    බටහිර වෙදකම කියල රෙද්දක් නෑ හොඳද - ඒක දොස්තරකම - වෙදකම කියන්නෙ බොහොම ගැඹුරු අර්ථයක් තියෙන වචනයක් - ඒකෙ අනික් පැත්තයි දොස් + තර කම කියන්නේ.

    ඉතාලියේ හා ඩුබායි වල ICU වල හිටපු ලංකාවේ ලෙඩ්ඩු බහුතරයක් තමා සනීප වුණේ - දේශීය වෛද්‍ය අමාත්‍යංශයෙන් ඒ කරුණු තහවුරු කොරගෙනයි තියෙන්නේ.

    අපිට වැදගත් ලෙඩෙක් ගේ නොමැරි ඉන්න එක විතරයි. ඊට මෙහා මොකුත් අදාළම නෑ -
    හරි දැන් කියපන්කො උබ මට පැහැදිලි කරන්නන් කිව්ව එක.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හරි දැන් කියපන්කො උබ මට පැහැදිලි කරන්නන් කිව්ව එක.
    1 මුලින්ම තමන් සමාදන් වුණ ශීලය නොබිඳෙන අයුරින් පුහුණු වෙනවා.
    2 ඊ ලඟට ගුරු වරයෙක් ගේ උපදෙස් මත සමාධිය පුහුණු වෙනවා
    3 සමාධි පුහුණුව දියුණු වෙලා එක අවස්ථාවකදි - කාමච්ඡන්ද,ව්‍යාපාද,ථීනමිද්ධ,උද්ධච්ච – කුක්කුච්ච හා විචිකිච්ඡා (සැකය) සිතුවිලි හිතේ පහල වීම නවතිනවා

    ඒතනින් පස්සෙ හිතේ ඉබේ හටගන්නේ සැකයෙන් තොර - පැහැදිලිව 100% නිවැරදි හැකි සිතුවිලි - මේ ක්‍රමයෙන් දැනුම ලබන්නත් පුළුවන් - ඒක තමා කිව්වෙ ප්‍රඥා කියලා.

    මේකෙන් ඔය පරික්ෂණ , නිරීක්ෂණ , නිගමන , සමික්ෂණ විකාර බහුභූත වලට වඩා ඉක්මනින් , වියදමකින් තොරව නොවරදින දැනුම - ඒ කියන්නෙ විද්‍යාව උපදවාගන්න පුළුවන්.
     
    මම අහන්නෙ ක්‍රමය ගැන නෙවෙයි එහෙම ඔයා උපදාගත්ත දැනුමක් ගැන උදාහරණයක්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හරි මට තේරුනා තව ටිකක් කියවල බලන්න ඕනි හිතන්න තැන් ගොඩක් තියෙනව.
    හරි එහෙනම් මේක තේරෙනවාද කියහංකෝ !

    බුදු හාමුදුරුවො කියන්නේ - සැකය නැති කොරන ක්‍රමය මනා කොට අවබෝධ කොරගත්තු - සැකය කියන බරපතල අකුසලයේ ආදීනව මනා කොට වටහාගෙන ඉන්න ශ්‍රේෂ්ඨතමයා - මහා කරුණාව ඇති උන් වහන්සේ - ඒ බරපතල අකුසලය වැඩෙන අන්දමට සිතිවිලි සකස් වෙන අයුරින් ධර්මය දේශනා කරාවිද ? වචන හසුරුවාවිද ? ඒ විදියට පරස්පර විරෝධීව හැසිරෙයිද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,806
    113
    හරි එහෙනම් මේක තේරෙනවාද කියහංකෝ !

    බුදු හාමුදුරුවො කියන්නේ - සැකය නැති කොරන ක්‍රමය මනා කොට අවබෝධ කොරගත්තු - සැකය කියන බරපතල අකුසලයේ ආදීනව මනා කොට වටහාගෙන ඉන්න ශ්‍රේෂ්ඨතමයා - මහා කරුණාව ඇති උන් වහන්සේ - ඒ බරපතල අකුසලය වැඩෙන අන්දමට සිතිවිලි සකස් වෙන අයුරින් ධර්මය දේශනා කරාවිද ? වචන හසුරුවාවිද ? ඒ විදියට පරස්පර විරෝධීව හැසිරෙයිද ?
    ඕක උබට කවදාවත් තේරෙන එකක් නෑ. එතන බුදුහාමුදුරුවො කියන දේ සැක නැතුව පිළිගන්න එපා කියන එක කොතනකවත් කියන්නෙ නෑ. කොටින්ම කිසිම දෙයක් අදහන්න එපා තර්ක කරල තමන්ගෙ දැනීමෙන් පිළිගන්නයි කිව්වෙ. තර්ක කරන්න නන් සැකයක්, නිමිත්තක් අනිවාර්යයෙන්ම ඕනි. දැනුම තියෙන්නෙ ෆොම් දෙකයි එකක් දන්නව අනික නොදන්නවා. නොදන්න දේ දැනගන්න නන් පටන් ගන්න කොනක් ඕනි ඒකටයි සැකය වැදගත් වෙන්නෙ. ඔයා ලග ඒ දැනුම නැත්තන් සැක කරන්න පටන් ගන්න ඕනි ඒ දැනුම නිසා වෙච්ච සන්සිද්ධිය ගැන. ඒක හරහාම තමා දැනුම හොයාගන්න පුළුවන්. (වැඩි විස්තර වලට න්‍යය බින්දුව බලන්න , ත්‍රිපිටකයෙත් තියෙනව ). චතුස්කෝටිකයෙන් බැරි නන් ද්විකොටික ක්‍රමයට හරි එක කරන්න නැත්තන් කිසිම දැනුමක් සබ්ජෙක්ටිව් වෙන්නෙ නෑ. වෙන්නෙ වෙන කාගෙ හරි කොපියක් තමන්ගෙ ඔළුවෙ අලවගන්න එක.

    බුද්ධ දේශනාව කොහෙත්ම පරස්පර නෑ. ඒක අපි අල්ලගන්න විදිය අනුව තමා පරස්පර වෙන්නෙ. වලිගෙන් අල්ලගත්තොත් දෂ්ඨ කරයි ඔළුවෙන් අල්ලගත්තොත් වැඩක් කරගන්න පුළුවන් වෙයි.
     
    මොන අණ්ඩර දෙමළයක් ද මේ ? මම අහපු දේට උත්තරේ නෙවෙයි නේ මේ කියල තියෙන්නේ. යන්නෙ කොහෙද මල්ලෙ පොල් :D :D

    ඇයි බං මෙහෙම මඤ්ඤං කියවන්නේ ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,172
    99,806
    113
    මොන අණ්ඩර දෙමළයක් ද මේ ? මම අහපු දේට උත්තරේ නෙවෙයි නේ මේ කියල තියෙන්නේ. යන්නෙ කොහෙද මල්ලෙ පොල් :D :D

    ඇයි බං මෙහෙම මඤ්ඤං කියවන්නේ ?
    උබට උත්තර දීල ඉවරයි ඊයෙම. ඕක මම නිකන් දැම්මෙ.