එහෙම දන්න උන් නැනේ ...වෙන රටක ඉපදිලා හදුනා එකෙක් ඇරෙන්න මෙහෙ හදුනා එකෙක්ගේ mother language එක ඉංග්‍රීසි නෙමේනේ .... එතකොට දෙකම හොදට දන්නවා කියල එකක් වෙන්නේ නැනේ ... කතා කරන තරමට තමා fluent වෙන්නේ ... උබ කීදෙනෙක් දන්නවද එහෙම උන් ? දැන් හොදට පුළුවන් වගේ උන් කතා කරලම තමා ඒ ගානට ඇවිල්ල තියෙන්නේ ... උන්ට තව හොද කරගන ඕනේ ඇති ... උනුත් උබ වගේ පැත්තක ඉදන් ඔහොම කියන උන් කියන දේවල් ගණන් ගත්ත නං .. තාම අපි වගේ ඉදි ....
අනික උබ අනිත් උන් ගැන කියනේ උබ උන් එක්ක ඉදල තියනවද ? ඉතාලි උන් එක්ක ජපන් උන් එක්ක ? යුරෝපේ පොඩි රටවල ? රටවල් කියක ඉදල තියනවද උබ ? උන් එහෙම කතා කරන නැ කියල කියන්න ?
උඹ කොළඹ පැත්තේ ගිහින් නැහැ වගේ....
ඉතාලි, පොලන්ඩ්, රුමේනියා, ජපන් ගිය උන් ඕන තරම් එළකිරියේ ඉන්නවනේ. උන්ගෙන් අහපන්කෝ ඉංග්‍රීසි වලින් විතරක් ජිවත් වෙන්න කොච්චර ලේසිද කියලා උන්ගේ බාෂාව ඉගෙන ගන්නේ නැතුව.... මගේ යාලුවෝ නන් ඕන තරන් ඉන්නවා ඔය කියන රටවල්.... අනික ඔය රටවල උන් ලංකාවට එනවනේ සංචාරවලට... අපි ඉන්න පැත්තේ නන් ගොඩක් එනවා.. ඉතින් මම දන්නවා උන්ට කොහොමත් ඉංග්‍රීසි හොඳට බැහැ. සංචාර යන්න යන්තන් ගැට ගහගන්න පුළුවන්. මම කියන්නේ උන් වගේ වෙන්න එපා. හොඳට ඉංග්‍රීසි ඉගෙන ගනින්. හැබැයි ඉගෙන ගත්තට පස්සේ තමන්ගේ බෂවටත් ආදරේ කරපන්.
අනේ මන්දා බං ඔය ටොපික් එක ගැන වාදකරලා තේරුමක් නැ. පුලුවන් තරම් භාෂා ඉගෙන ගනින්. එච්චරයි. ආයිත් ලෝඩ් පකිර් වගේ ඉදතැකි. රස්සා නැ කියන්නේ බොරු. මං කරේ ලැන්ග්වේජ්. සංස්කෘත කලා. ඇප්ලයි කරෙත් නැ ලෙටර් එක ආවේ ගානට වැඩට වරෝ කියලා. ටිපිකල් වෙලා බැ. පෙට්ටිය කඩලා හිතන්නම වෙනවා.
මමත් කියන්නේ ඕකම තමයි බන්. සමහරු වලිගෙ පාගාගෙන.
මේකේ කියන්නේ සිංහල හොඳට දන්නා කෙනෙක් බොරුවට සිංහල බැහැ වගේ වෙන ඉංග්‍රීසි එච්චර දන්නේ නැති කෙනෙක්ට මවාගත්තු ලොකු කමක් පෙන්නන්න ඉංග්‍රීසි වලින් කතා කරන එක ගැන. මෙහෙම දේවල් වෙන්නේ නෑ කියනවනං උන්ට ලිඳෙන් එලියට ඇවිල්ල බලන්න කියන්න වෙනවා..
මමත් කියන්නේ ඕකම තමයි බන්. සමහරු වලිගෙ පාගාගෙන.
මේකේ කියන්නේ සිංහල හොඳට දන්නා කෙනෙක් බොරුවට සිංහල බැහැ වගේ වෙන ඉංග්‍රීසි එච්චර දන්නේ නැති කෙනෙක්ට මවාගත්තු ලොකු කමක් පෙන්නන්න ඉංග්‍රීසි වලින් කතා කරන එක ගැන. මෙහෙම දේවල් වෙන්නේ නෑ කියනවනං උන්ට ලිඳෙන් එලියට ඇවිල්ල බලන්න කියන්න වෙනවා..
ඔහොම එකක් නෙමේනේ කියනේ මුලින් දැන් නොන්ඩි උනාම shape වෙනවා බොරුවට ... ලොකු කරමට හරි ඉගෙන ගන්න හරි අන්තිමට වැඩෙයි වෙන්න ඕනේ .... කකුලෙන් අදින එක නෙමේ ...
එකෙක් කතා කරන ගත්තම උබ දැන් නැනේ පැත්තක ඉදල උ ඉගෙන ගන්නද පොෂ් වෙනද කතා කරනේ කියලා ... ඔය වගේ මගුල් කිවම උන් නොකර ඉන්ව අන්තිමට ... විශේශේය්න් පොඩි උන් .... ඊට පස්සේ කට්ට කන්න ඕනේ තේරෙන කාලෙක ආයේ ඉගෙන ගන්න ...
උබට වැඩක් නැනේ අනිත් උන් posh උනත් නැතත් .. උන් කොහොමහරි ඕනේ දේ ඉගෙනගන්වන්න් .. ඒ හින්ද කකුලෙන් අදින් නැතුව ඉදපන්
උඹට මම හිතන්නේ සිංහලෙන් ලියල තියෙන එක තේරෙන්නේ නැහැ. කී පාරක් කිව්වද බන්? දෙමලෙන් කියන්නද? නැත්තන් උඹත් මම කිව්වා වගේ බොරුවට සිංහල තේරෙන් නැහැ වගේ ඉංග්‍රීසියෙන්ම කියනකන් ඉන්න එකෙක්ද?
අහලා තියන එකට ..කියපන් කෙටියෙන් ... පොෂ් වෙන්න හරි මොනව මගුලක් වෙන්න හරි හිතාගෙන කතා කරලා ඉංගිරිසි පුරුදු වෙනවනං මොකක්ද අව්ල ?? එහෙම උන් කතා කරනවන්න උබත් එතෙන ගිහින් කතා කරලා මොනවහරි ඉගෙන ගනින් .... ගොඩක් එවුන් එහෙම කතා කරනවන් .. උබ කියවනා වගේ magic නෙමේ එතකොට ... පොඩි එක්කෙට උනත් වෙනම ඉගෙන ගන්නේ නැතුව එහෙම්ම ඉගෙන ගන්න පුළුවන්
ඔහොම මගුල් කියල කකුලෙන් අදාල මිනිස්සු අමාරුවෙ දන්නේ නැතුව ...
දෙමළ දැනගන විදිහක් නෑ උබ .... දෙමල ඉගෙන ගන්න ගියොත් ඇවිත්දායි කොටි වෙන්න යනවා කියල
Pala pons.. Thota english katha karanna bari una kiyala anith un palida.... Sambolai bathuy kaala budya ganin ponsහරි බන් එල.. සතුටින් ඉන්නකෝ. මම යනවා බුදියාගන්න.
අපේ කාලකන්නි භාෂාව වරද්දන එකම ලොකුයි කියල හිතන තරම් පහත් ........ගෙ පුතාල ටිකක්. මාධ්‍ය වල යන තරමක් තියෙන්නේ ව්‍යාකරණ එහෙම වරද්දල. දැක්කම දුක හිතෙනවා. news අති බහුතරය එහෙමයි.