වෙන්න පොස් සිංහලු

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එහෙම දන්න උන් නැනේ ...වෙන රටක ඉපදිලා හදුනා එකෙක් ඇරෙන්න මෙහෙ හදුනා එකෙක්ගේ mother language එක ඉංග්‍රීසි නෙමේනේ .... එතකොට දෙකම හොදට දන්නවා කියල එකක් වෙන්නේ නැනේ ... කතා කරන තරමට තමා fluent වෙන්නේ ... උබ කීදෙනෙක් දන්නවද එහෙම උන් ? දැන් හොදට පුළුවන් වගේ උන් කතා කරලම තමා ඒ ගානට ඇවිල්ල තියෙන්නේ ... උන්ට තව හොද කරගන ඕනේ ඇති ... උනුත් උබ වගේ පැත්තක ඉදන් ඔහොම කියන උන් කියන දේවල් ගණන් ගත්ත නං .. තාම අපි වගේ ඉදි ....

    අනික උබ අනිත් උන් ගැන කියනේ උබ උන් එක්ක ඉදල තියනවද ? ඉතාලි උන් එක්ක ජපන් උන් එක්ක ? යුරෝපේ පොඩි රටවල ? රටවල් කියක ඉදල තියනවද උබ ? උන් එහෙම කතා කරන නැ කියල කියන්න ?

    උඹ කොළඹ පැත්තේ ගිහින් නැහැ වගේ....

    ඉතාලි, පොලන්ඩ්, රුමේනියා, ජපන් ගිය උන් ඕන තරම් එළකිරියේ ඉන්නවනේ. උන්ගෙන් අහපන්කෝ ඉංග්‍රීසි වලින් විතරක් ජිවත් වෙන්න කොච්චර ලේසිද කියලා උන්ගේ බාෂාව ඉගෙන ගන්නේ නැතුව.... මගේ යාලුවෝ නන් ඕන තරන් ඉන්නවා ඔය කියන රටවල්.... අනික ඔය රටවල උන් ලංකාවට එනවනේ සංචාරවලට... අපි ඉන්න පැත්තේ නන් ගොඩක් එනවා.. ඉතින් මම දන්නවා උන්ට කොහොමත් ඉංග්‍රීසි හොඳට බැහැ. සංචාර යන්න යන්තන් ගැට ගහගන්න පුළුවන්. මම කියන්නේ උන් වගේ වෙන්න එපා. හොඳට ඉංග්‍රීසි ඉගෙන ගනින්. හැබැයි ඉගෙන ගත්තට පස්සේ තමන්ගේ බෂවටත් ආදරේ කරපන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    අනේ මන්දා බං ඔය ටොපික් එක ගැන වාදකරලා තේරුමක් නැ. පුලුවන් තරම් භාෂා ඉගෙන ගනින්. එච්චරයි. ආයිත් ලෝඩ් පකිර් වගේ ඉදතැකි. රස්සා නැ කියන්නේ බොරු. මං කරේ ලැන්ග්වේජ්. සංස්කෘත කලා. ඇප්ලයි කරෙත් නැ ලෙටර් එක ආවේ ගානට වැඩට වරෝ කියලා. ටිපිකල් වෙලා බැ. පෙට්ටිය කඩලා හිතන්නම වෙනවා.
     
    • Like
    Reactions: dfgrendezvous

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    මොන මගුලක්ද බන් කියනේ ... ඉගෙන ගන්නලු කතා කරන එපාලු ... කතා කරනේ නැතුව ඉගෙන ගන්නේ කොහොමද කියපන්කො .. තනියෙන් කියවලද?
    මොන ගොන් කතාවක්ද tourists ලට බැනේ කියනේ ... උන්ට සිංහල චුට්ටක්වත් පුලුවන්ද බැනේ ... උන් ගැටගහල හරි ඉංග්‍රීසියෙන් කතා කරාම තේරෙන අපි ඉගෙන ගෙන ඉන්න හින්දනේ ... ඇගිල්ලේ තරමට ඉදිමෙන්න කියනේ එක තමා .. උන්ට ඉංගිරිසි නැති උනාට අව්ලක් නෑ අපිට අව්ල් ... ලංකාවේ සංචරේට එනවනං සිංහල ඉගෙන ගෙන එන්න නැත්තන් එන්න එපා කිවොත් උන්ටද පාඩු අපිටද ...

    ලේසි හින්ද තමා ඉගෙන ගණන් කියනේ ... පොෂ් වෙන්න හදනවයි මගුල් කියනේ නැතුව ....
     
    Last edited:
    • Like
    Reactions: rckdck

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අනේ මන්දා බං ඔය ටොපික් එක ගැන වාදකරලා තේරුමක් නැ. පුලුවන් තරම් භාෂා ඉගෙන ගනින්. එච්චරයි. ආයිත් ලෝඩ් පකිර් වගේ ඉදතැකි. රස්සා නැ කියන්නේ බොරු. මං කරේ ලැන්ග්වේජ්. සංස්කෘත කලා. ඇප්ලයි කරෙත් නැ ලෙටර් එක ආවේ ගානට වැඩට වරෝ කියලා. ටිපිකල් වෙලා බැ. පෙට්ටිය කඩලා හිතන්නම වෙනවා.

    මමත් කියන්නේ ඕකම තමයි බන්. සමහරු වලිගෙ පාගාගෙන.

    මේකේ කියන්නේ සිංහල හොඳට දන්නා කෙනෙක් බොරුවට සිංහල බැහැ වගේ වෙන ඉංග්‍රීසි එච්චර දන්නේ නැති කෙනෙක්ට මවාගත්තු ලොකු කමක් පෙන්නන්න ඉංග්‍රීසි වලින් කතා කරන එක ගැන. මෙහෙම දේවල් වෙන්නේ නෑ කියනවනං උන්ට ලිඳෙන් එලියට ඇවිල්ල බලන්න කියන්න වෙනවා..
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මමත් කියන්නේ ඕකම තමයි බන්. සමහරු වලිගෙ පාගාගෙන.

    මේකේ කියන්නේ සිංහල හොඳට දන්නා කෙනෙක් බොරුවට සිංහල බැහැ වගේ වෙන ඉංග්‍රීසි එච්චර දන්නේ නැති කෙනෙක්ට මවාගත්තු ලොකු කමක් පෙන්නන්න ඉංග්‍රීසි වලින් කතා කරන එක ගැන. මෙහෙම දේවල් වෙන්නේ නෑ කියනවනං උන්ට ලිඳෙන් එලියට ඇවිල්ල බලන්න කියන්න වෙනවා..

    ඔහොම ගොඩක් රගන්නේ බං, බාගෙට ඉංග්‍රිසි දන්න වුන්. අපෝ ඉන්නවා ඕනා තරම් ග්‍රැමර් මිස්ටෙක්, ස්පෙලින් මිස්ටෙක් හොයන. හැබැයි උන්සිටේටස් දාන හැටි ගූගල් දනි. . කරුම ජිවිත.
     
    • Like
    Reactions: dfgrendezvous

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මමත් කියන්නේ ඕකම තමයි බන්. සමහරු වලිගෙ පාගාගෙන.

    මේකේ කියන්නේ සිංහල හොඳට දන්නා කෙනෙක් බොරුවට සිංහල බැහැ වගේ වෙන ඉංග්‍රීසි එච්චර දන්නේ නැති කෙනෙක්ට මවාගත්තු ලොකු කමක් පෙන්නන්න ඉංග්‍රීසි වලින් කතා කරන එක ගැන. මෙහෙම දේවල් වෙන්නේ නෑ කියනවනං උන්ට ලිඳෙන් එලියට ඇවිල්ල බලන්න කියන්න වෙනවා..

    ඔහොම එකක් නෙමේනේ කියනේ මුලින් දැන් නොන්ඩි උනාම shape වෙනවා බොරුවට ... ලොකු කරමට හරි ඉගෙන ගන්න හරි අන්තිමට වැඩෙයි වෙන්න ඕනේ .... කකුලෙන් අදින එක නෙමේ ...
    එකෙක් කතා කරන ගත්තම උබ දැන් නැනේ පැත්තක ඉදල උ ඉගෙන ගන්නද පොෂ් වෙනද කතා කරනේ කියලා ... ඔය වගේ මගුල් කිවම උන් නොකර ඉන්ව අන්තිමට ... විශේශේය්න් පොඩි උන් .... ඊට පස්සේ කට්ට කන්න ඕනේ තේරෙන කාලෙක ආයේ ඉගෙන ගන්න ...

    උබට වැඩක් නැනේ අනිත් උන් posh උනත් නැතත් .. උන් කොහොමහරි ඕනේ දේ ඉගෙනගන්වන්න් .. ඒ හින්ද කකුලෙන් අදින් නැතුව ඉදපන්
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඔහොම එකක් නෙමේනේ කියනේ මුලින් දැන් නොන්ඩි උනාම shape වෙනවා බොරුවට ... ලොකු කරමට හරි ඉගෙන ගන්න හරි අන්තිමට වැඩෙයි වෙන්න ඕනේ .... කකුලෙන් අදින එක නෙමේ ...
    එකෙක් කතා කරන ගත්තම උබ දැන් නැනේ පැත්තක ඉදල උ ඉගෙන ගන්නද පොෂ් වෙනද කතා කරනේ කියලා ... ඔය වගේ මගුල් කිවම උන් නොකර ඉන්ව අන්තිමට ... විශේශේය්න් පොඩි උන් .... ඊට පස්සේ කට්ට කන්න ඕනේ තේරෙන කාලෙක ආයේ ඉගෙන ගන්න ...

    උබට වැඩක් නැනේ අනිත් උන් posh උනත් නැතත් .. උන් කොහොමහරි ඕනේ දේ ඉගෙනගන්වන්න් .. ඒ හින්ද කකුලෙන් අදින් නැතුව ඉදපන්

    උඹට මම හිතන්නේ සිංහලෙන් ලියල තියෙන එක තේරෙන්නේ නැහැ. කී පාරක් කිව්වද බන්? දෙමලෙන් කියන්නද? නැත්තන් උඹත් මම කිව්වා වගේ බොරුවට සිංහල තේරෙන් නැහැ වගේ ඉංග්‍රීසියෙන්ම කියනකන් ඉන්න එකෙක්ද?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹට මම හිතන්නේ සිංහලෙන් ලියල තියෙන එක තේරෙන්නේ නැහැ. කී පාරක් කිව්වද බන්? දෙමලෙන් කියන්නද? නැත්තන් උඹත් මම කිව්වා වගේ බොරුවට සිංහල තේරෙන් නැහැ වගේ ඉංග්‍රීසියෙන්ම කියනකන් ඉන්න එකෙක්ද?

    අහලා තියන එකට ..කියපන් කෙටියෙන් ... පොෂ් වෙන්න හරි මොනව මගුලක් වෙන්න හරි හිතාගෙන කතා කරලා ඉංගිරිසි පුරුදු වෙනවනං මොකක්ද අව්ල ?? එහෙම උන් කතා කරනවන්න උබත් එතෙන ගිහින් කතා කරලා මොනවහරි ඉගෙන ගනින් .... ගොඩක් එවුන් එහෙම කතා කරනවන් .. උබ කියවනා වගේ magic නෙමේ එතකොට ... පොඩි එක්කෙට උනත් වෙනම ඉගෙන ගන්නේ නැතුව එහෙම්ම ඉගෙන ගන්න පුළුවන්

    ඔහොම මගුල් කියල කකුලෙන් අදාල මිනිස්සු අමාරුවෙ දන්නේ නැතුව ...

    දෙමළ දැනගන විදිහක් නෑ උබ .... දෙමල ඉගෙන ගන්න ගියොත් ඇවිත්දායි කොටි වෙන්න යනවා කියල
     
    • Like
    Reactions: rckdck

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අහලා තියන එකට ..කියපන් කෙටියෙන් ... පොෂ් වෙන්න හරි මොනව මගුලක් වෙන්න හරි හිතාගෙන කතා කරලා ඉංගිරිසි පුරුදු වෙනවනං මොකක්ද අව්ල ?? එහෙම උන් කතා කරනවන්න උබත් එතෙන ගිහින් කතා කරලා මොනවහරි ඉගෙන ගනින් .... ගොඩක් එවුන් එහෙම කතා කරනවන් .. උබ කියවනා වගේ magic නෙමේ එතකොට ... පොඩි එක්කෙට උනත් වෙනම ඉගෙන ගන්නේ නැතුව එහෙම්ම ඉගෙන ගන්න පුළුවන්

    ඔහොම මගුල් කියල කකුලෙන් අදාල මිනිස්සු අමාරුවෙ දන්නේ නැතුව ...

    දෙමළ දැනගන විදිහක් නෑ උබ .... දෙමල ඉගෙන ගන්න ගියොත් ඇවිත්දායි කොටි වෙන්න යනවා කියල

    හරි බන් එල.. සතුටින් ඉන්නකෝ. මම යනවා බුදියාගන්න.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අනුන්ගෙ දේවල් හොයන්නැතුව ඉඳපං අයිසේ. නිකන් ගමේ ගෑනු වගේ. උන්ට හොඳ නං තොට තියෙන පුකේ අමාරුව මොකද්ද?
     
    • Like
    Reactions: dilann and rckdck

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    අපේ කාලකන්නි භාෂාව වරද්දන එකම ලොකුයි කියල හිතන තරම් පහත් ........ගෙ පුතාල ටිකක්. මාධ්‍ය වල යන තරමක් තියෙන්නේ ව්‍යාකරණ එහෙම වරද්දල. දැක්කම දුක හිතෙනවා. news අති බහුතරය එහෙමයි.

    ව්‍යාකරණ වරද්දන එක විතරක් නොවෙයි, නොදන්නා මගුල් පරිවර්තනය කරන්න ගිහිල්ලා වරිගෙ නහ ගන්න තරමට අද අපේ (බෝතල්) පත්තරකාරයෝ පහලට වැටිලා.

    මාස කිහිපයකට පමණ පෙර Building blocks of life on Mars found කියන ලිපිය අඟහරු ලෝකයෙන් ගඩොල් හම්බ උනා කියලා දිවයින පත්තරේ තිබුනා මතකද?

    දැන් සති දෙකකට පමණ පෙරත්, මහාචාර්ය කාමන් රයින්හාර්ට් ගේ ''Pandemic Is Last Nail in Globalization’s Coffin, Says Carmen Reinhart'' ලෙස ලියා තිබූ ලිපිය"" කොරෝනා වසංගතය ගෝලීයකරණ මල මිණියේ අවසාන නියපොත්තයි"" කියල බොහොම උජාරු විදියට පල කරලා තිබුනෙත් දිවයින පත්තරේම තමයි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සිංහල වලට තැනක් නෑ..ඒත් දෙකම ඉගෙන ගන්න ඕන.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    ලංකාවේ සින්හල දෙමල තහනම් කරලා ඉන්ග්‍රීසී රාජ්‍යය බාසාව කරා නම් අද යුද්ධය ක් කියලා එකකුත් නෑ බන්
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,387
    166,764
    113
    එකමත් එක රටක
    ඕක අවුලක් නෑ බන්. තමන්ගේ ආතල් එකට හරි, පහසුවට හරි, තමන් කැමති භාෂාව කතා කරාම ඇති වැරද්දක් නෑ ..

    ඉංග්‍රීසි කතා කරපු උන් දෙන්නෙක් මැද්දේ ඉදල මොනවහරි නෝන්ඩි සීන් එකක් උනාද? ඕව වැඩිය හිතන්න දේවල් නෙවෙයි බන්. 🥴
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    මම නම් අමු සිංහල ගොඩක් අයට ස්තුතියි කරලා තියෙන්නේ "හැමනියන්" , "හුකපන්" වගේ වචන වලින් සිංහල නො දන්නා එවුන්ට.

    Me:Hukapan

    He:What is it?

    Me:Its mean "Thank you" by my language

    He: Your are welcome, Hukapan too

    Most Nationalities එවුන් හිතාන ඉන්නේ අපි ගෙදර කතා කරන්නෙත් වලින් කියලා.

    ජර්මන් සෙට් එක්ක වැඩ කළා, උන්ගේ ඉංග්‍රීසි අපට වඩා අවුල්.

    P. S. කොරියන් එකෙක් නම් දවසක් කිව්වා "උම්බ තමා කැරීයාඅ" කියලා බලනකොට ඌට ලංකාවේ එවුන් කුනුහරුප උගන්වලා කලින්