Ubata pre diabetes, ikmanata bara adu karaganin suger kana eka nawaththapan. bath, piti kana eka adu karapanමම.අද චෙක් කලා මචන් 105 යි.මේක තව අඩු කරන්නේ කොහොමද?
ගොඩ දාගන්න පුලුවන්ද?Ubata pre diabetes, ikmanata bara adu karaganin suger kana eka nawaththapan. bath, piti kana eka adu karapan
මම.අද චෙක් කලා මචන් 105 යි.මේක තව අඩු කරන්නේ කොහොමද?
oya kiyala thiyena tika karapan, goda daganna puluwan, research walin hoyagena thiyenawa, uba over weight nam ube den weight eken 10% adu karaganna puluwan nam ikmanain pre-diabetes reverse karanna puluwan kiyala.ගොඩ දාගන්න පුලුවන්ද?
මම ගිය 06 වෙනිදා ( 06-11-2020) Blood Sugar බැලුවා
එදා තිබුනෙ 231ට (FBS)
ඇඩ බලදිදි 112ට අඩු වෙලා කියපන්කූ
මම දන්නව අඩු වෙනවා කියලා. එත් මෙච්චර අඩු වෙයි කියල හිතුවෙ නෑ.
හැබැයි මම ගොඩක් කෑමෙන් පරිස්සන් උනා.
සීනි ඇටයක්වත් පාවිච්චි කලේ නෑ,
රතු කැකුලු බත් කෑවෙ. වෙනදා කන වෙහෙර වගේ බත් එකේ ප්‍රමානය අඩු කෙරුවා.
උදෙට රතු බත් හෝ කුරක්කන් රොටී, කුරක්කන් පිට්ටු, කවුපි, රතු බොන්චි, රතු කැකුලු කිරිබත් කෑවා.
දවල්ට රතු බත් එක්ක, පරිප්පු, නිවිති, බොන්චි, කොල මැල්ලුම් තමා ගොඩක් කෑවෙ. දවස් 2ක් ඇරෙන්න අනිත් හැමදාම පොලොස් උයලා කෑවා.
රෑට ගෝවයි, බොන්චි තම්බල කෑවා. එකම දවසක් බිත්තරයක් බැදලා කෑවා.
බීම: කහට, බාර්ලි, කොතමල්ලි
පලතුරු: ජම්බොල, ලාවට ඉදුනු දිවුල්, ඇබුල් කෙසෙල්, කාමරන්ගා.
බිස්කට්: cream cracker
ඉට අමතරව Doctor දුන්නු මෙම බෙහෙත් ගත්තා.
Morning - Night: Metformin 500mg | MSJ yellow Tab 01 | තව white color half tablet
Morning - gliclazide 40mg
Night: becozinc
Thaama beheth bonawada machan ?Age 38
1 year wage thibuna
මීට අමතරව, intermittent fasting කියන එකත් හොඳයි. ඒක දියවැඩියාව විතරක් නෙමේ පිළිකාව, High blood pressure, cardiovascular diseases වගේ ලෙඩ ගොඩකට හොඳයි කියනවා. ඒකෙදි සාමාන්‍යයෙන් වෙන්නෙ කෑම කන එක දවසේ පැය කිහිපයකට විතරක් සීමා කරන එක. උදාහරණයක් විදිහට, දවසේ පැය 8 ක් විතරක් කෑම කනවා, ඉතුරු පැය 16 නොකා ඉන්නවා, වතුර විතරයි. උදේ 8 ට කෑවොත්, දවල්ට කනවා 1 කට විතර, ආයෙ 4 විතර මොනවා හරි snack එකක් ගන්නවා. ඊට පස්සෙ වතුර විතරයි පහුවදා උදේට කනකන්.
last Saturday (29-01-2022) FBS
View attachment 158953
Machan aiye. FBS eka hodai. FBS eke results hoda una widiya uba dannanwane neda... A nisa hithata hodatama kick wenna HBA1C ekakuth karagaththa nan thamai hariyatama hari. Mokada FBS ekata cheat karanna lesi. Habai HBA1C ekata cheating harima amarui. Eeken aththama controlling hoyaaganna Puluwan.last Saturday (29-01-2022) FBS
View attachment 158953