දේශීය වෛද්‍ය ක්‍රමයෙදි ජ්වර ගණයට වැටෙන ලෙඩක් තමා කොරෝනා - මහ ලොකු දෙයක් නෙවෙයි - හරි සුළු ලෙඩක්.
එහෙනං ඉතිං පිළිගත් දේශීය වෛද්‍යවරයෙක් ඉස්සරහට ඇවිත් මට මේ ඔක්කොම ලෙඩ්ඩු හොඳ කරන්න පුළුවන් චාන්ස් එකක් දුන්නොත් කියන්න එපැයි
දේශීය වෛද්‍ය ක්‍රමයෙදි ජ්වර ගණයට වැටෙන ලෙඩක් තමා කොරෝනා - මහ ලොකු දෙයක් නෙවෙයි - හරි සුළු ලෙඩක්.
ලෙඩේ ගැන විස්තර එපා. ලෙඩේ හොද කරපු විස්තර රිලීස් කරන්න හරියට. කී දෙනෙක් හොද කරාද කියන එකවත් අඩුම.හරි ඉතිං ඩොකාලාගේ උණක් බස්සගන්න තියෙන වෘත්තිමය නොහැකියාව සාධාරණිකරණය කොරන්නේ ඇයි තමුන් ?
මිනිස්සු දැන් රාජ්‍යය අනුග්‍රහය තිබිලද දේවාලවලට යන්නෙ. විශ්වාසෙ ඇති වෙන විදියට වැඩ කෙරෙනව නන් රාජ්‍යය අනුග්‍රහක් ඕනිම නෑ. අනික හැම වෙලාවෙම රාජ්‍යය අනුග්‍රහය හම්බ වෙන්නෙ වැඩ කරල පෙන්නුවට පස්සෙ.ඒ කාලේ සිංහල වෙදකමට රාජ්‍ය අනුග්‍රහය තිබ්බෙත් නෑනේ - ඒ නමුත් සිංහල මිනිස්සු කවදාකවත් වසංගත වලින් තොග පිටින් මැරිලත් නෑ ඉතිහාසෙ කොහෙවත්.
එහෙම චාන්ස් එක දෙන්නෙ නෑනේ - ඩොකාලා තමන්ගේ උණ බස්සගන්න නොහැකියාව හංගගන්න ඒ අවස්ථාව අහුරනවා නේ. ඒකනෙ මෙතන දැවෙන ප්‍රශ්නේ.එහෙනං ඉතිං පිළිගත් දේශීය වෛද්‍යවරයෙක් ඉස්සරහට ඇවිත් මට මේ ඔක්කොම ලෙඩ්ඩු හොඳ කරන්න පුළුවන් චාන්ස් එකක් දුන්නොත් කියන්න එපැයි
එහෙම චාන්ස් එක දෙන්නෙ නෑනේ - ඩොකාලා තමන්ගේ උණ බස්සගන්න නොහැකියාව හංගගන්න ඒ අවස්ථාව අහුරනවා නේ. ඒකනෙ මෙතන දැවෙන ප්‍රශ්නේ.
මේව මේ අන්දරේ ගල ඉස්සුව ටයිප් කතා අපිට රාජ්‍ය අනුග්‍රහය නෑ ඒක නිසා ලෙඩ හොද කරන්න බෑ.ඒක වෙන්න පුළුවන්, නමුත් එතකොට සමාජයට පණිවිඩය යනවනේ දේශීය වෙදෙකුට මේක බොහොම සුළු උණක් විතරයි කිසිම අමාරුවක් නැතුව උණේ බස්සල සුව කරන්න පුළුවන් කියලා
. එහෙම චාන්ස් එක දෙන්නෙ නෑනේ - ඩොකාලා තමන්ගේ උණ බස්සගන්න නොහැකියාව හංගගන්න ඒ අවස්ථාව අහුරනවා නේ. ඒකනෙ මෙතන දැවෙන ප්‍රශ්නේ.
ඒක බොරු නෙවෙයි නේ.ඒක වෙන්න පුළුවන්, නමුත් එතකොට සමාජයට පණිවිඩය යනවනේ දේශීය වෙදෙකුට මේක බොහොම සුළු උණක් විතරයි කිසිම අමාරුවක් නැතුව උණේ බස්සල සුව කරන්න පුළුවන් කියලා
යකූ මන් පැන්ඩෝල් බොන්නේම නෑ. උඹේ ප්‍රතිශක්තිකරණය සුපිරියට තියෙනවා. ඒකයි.සිංහල වෙදකමේ කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද මම පෞද්ගලිකව දන්නවා එකේ තියන effect එක, මම පොඩි කලේ මම බිව්වෙම කසාය වගේ දේවල් අදටත් මම බොහොම කලාතුරකින් තමයි පැනඩෝල් පෙත්තක් උනත් බොන්නේ, හැබැයි පුතෝ උබ මේ සිංහල වේද කමට කඩේ යන විදියට හිතෙන්නේ කව්රු හරි හොඳ හොර වෙදෙක් උබට උදේ හවස සම්බුව දෙනවා වගේ.
මම හිතන හැටියට දේශීය වෙදකම organic form එකේ දෙයක්, natural immunity එක වැඩි කරන්න support කරන එක හැබැයි 100% ම එකටම කියලා දෙයක් නැ , ඉස්සර කියනමට කියනවා වගේ, කෝකටත් තයිලය වගේ, ඉතින් මම කියන්නේ මේ අලුතෙන් එක වයිරස් වලට ඉක්කමට attack කරන්න දේශීය බෙහෙත් වලට අමාරුයි, තව දෙයක් තමයි මේක වවාගෙන කන හොර වේදලා තමයි 90% ම ඉන්න , හොඳ වේද මහත්තරු ඔහොම එළිපිට කියවන්නේ නැ , කොහොම නමුත් උබ නම් හොර වෙදෙක්ට අහුවෙලා උදේ හවා හොඳට කනවා කියලා තමයි පෙන්නේ
උඹ හිතන හැටියට අනුව නෙ ඒ - ඒ නිසා අදාළම නෑමම හිතන හැටියට දේශීය වෙදකම organic form එකේ දෙයක්, natural immunity එක වැඩි කරන්න support කරන එක හැබැයි 100% ම එකටම කියලා දෙයක් නැ ,
ඒකත් උඹ හිතන හැටියට නේ. ඒ නිසා ඒකත් අදාළම නෑඉස්සර කියනමට කියනවා වගේ, කෝකටත් තයිලය වගේ, ඉතින් මම කියන්නේ මේ අලුතෙන් එක වයිරස් වලට ඉක්කමට attack කරන්න දේශීය බෙහෙත් වලට අමාරුයි,
එහෙම කියවපු නැති වාසිය හිංදා නේ මේ උණක් බස්සගන්න බැරිකම කියන සරල වෘත්තිය නොහැකියාවක් සහිත වෘත්තිකයො ටිකක් රටේ බහුතරයකට සෞඛ්ය සේවය සපයන තරමට රටේ සෞඛ්ය සේවය බංකොලොත් වෙලා තියෙන්නේ. උඹට ඒකෙන් හරි වාසියි වගේ.තව දෙයක් තමයි මේක වවාගෙන කන හොර වේදලා තමයි 90% ම ඉන්න , හොඳ වේද මහත්තරු ඔහොම එළිපිට කියවන්නේ නැ , කොහොම නමුත් උබ නම් හොර වෙදෙක්ට අහුවෙලා උදේ හවා හොඳට කනවා කියලා තමයි පෙන්නේ

ඔබ දන්නවද ඔක්කොටම ඉස්සෙල්ලා උණ කියන්නේ මොකක්ද කියලා, උඹේ වෙදාගෙන් අහගෙන ඇවිත් කියපන්කොඋඹ හිතන හැටියට අනුව නෙ ඒ - ඒ නිසා අදාළම නෑ
ඒකත් උඹ හිතන හැටියට නේ. ඒ නිසා ඒකත් අදාළම නෑ
එහෙම කියවපු නැති වාසිය හිංදා නේ මේ උණක් බස්සගන්න බැරිකම කියන සරල වෘත්තිය නොහැකියාවක් සහිත වෘත්තිකයො ටිකක් රටේ බහුතරයකට සෞඛ්ය සේවය සපයන තරමට රටේ සෞඛ්ය සේවය බංකොලොත් වෙලා තියෙන්නේ. උඹට ඒකෙන් හරි වාසියි වගේ.![]()
![]()
උඹට මොනාද තියෙන සුදුසුකම් මගෙන් ඒක ගැන අහන්න ?ඔබ දන්නවද ඔක්කොටම ඉස්සෙල්ලා උණ කියන්නේ මොකක්ද කියලා, උඹේ වෙදාගෙන් අහගෙන ඇවිත් කියපන්කො

යකෝ පළවෙනි lockdown එකටත් කලින් ඉදිරිපත් වුණේඑහෙනං ඉදිරිපත් වෙන්න ඇයි බය

යකෝ පළවෙනි lockdown එකටත් කලින් ඉදිරිපත් වුණේ![]()
පිළිගත් දේශීය වෛද්‍යවරයෙක් ඉස්සරහට ඇවිත් මට මේ ඔක්කොම ලෙඩ්ඩු හොඳ කරන්න පුළුවන් චාන්ස් එකක් දුන්නොත් කියන්න එපැයි
කවුද මෙහෙම ඉදිරිපත්වෙලා සුළු ලෙඩේ හොඳ කරන වගකීම භාරගත්ත ආයුර්වේද වෛද්‍යවරයා?
ඔය කතාව ඇත්ත නම් දේශීය වෛද්‍ය ඇමති මේ වෙද මහත්තයාගෙ ගෙදරට යන්නෙ නෑනේ.
ඔය කතාව ඇත්ත නම් දේශීය වෛද්‍ය ඇමති මේ වෙද මහත්තයාගෙ ගෙදරට යන්නෙ නෑනේ.