කොහොමද අපි ඒ කාලයේ යුද්ධය FAIL කියන විපක්ෂයේ ලණුව කෑවා නම්?
මහින්දට උරුම වුනේ ත්‍රස්ත්වාදය උපරිමයට උඩ දුවපු, ආර්ථිකය යන්තම් සන්තම් වුන, සුනාමියෙන් හොඳටම බැට කාපු රටක්.
හැබැයි මහින්ද විශාල ජනවරමක් නැති වුනාට හරිම සියුම්ව උපක්රමිකව ආර්ථිකයයි යුද්ධයයි බැලන්ස් කලා.
විපක්ෂය නිර්ලජ්ජිත විදියට ඒ සියල්ල විවේචනය කරලා යුද්ධය කියල විශාල මතවාදයක් හදන්න හැදුවා. නමුත් ඒ කාලයේ සමාජ මාධ්‍ය මේ රටේ ලොකුවට නොතිබුනු නිසාත් බුකි යුධ ජෙනරල්ලා නොහිටපු නිසාත් ඒ බොරු මතවාද මිනිසුන්ගෙ ඔලුවේ පැල කරන්න අපහසු වුනා.
කිරිඇල්ල කිව්වා ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා![]()
රවි කිව්වා කිලිනොච්චි කියලා මැදවච්චි යනවා කියලා![]()
රනිල් කිව්වා තොප්පිගල කියන්නේ නිකං කැලයක් කියලා![]()
මංගල කිව්වා යුධ හමුදාපති ගැලවීමේ හමුදාවකටත් ගැලපෙන්නේ නැහැ කියලා![]()
එතනින් නොනැවතුනු ඔවුන් යුරෝපා සංගමයෙන් GSP සහනය ශ්‍රි ලංකාවෙන් ඉවත් කරන්න කිව්වා.
කුජීතම විදියට ජවිපෙ අනුර කුමාර එකතු කරන අයවැයත් පරද්දන්න හදද්දි විමල් ජවිපෙන් කොටසක් කඩා ගෙන ඇවිත් ඒ උත්සහය ව්‍යර්ත කලා.
ඉතින් මේ වෙන්නෙත් ඒකේ දෙවැනි මෙහෙයුම. සමාජ මාධ්‍ය හරහා ඉස්සරට වඩා බොරුව සමාජගත කරන්න පහසුයි. මිනිස්සුත් ඉස්සර තරම් කරුණු විමසීමකින් තොරව මේ කපටි රැල හදන මතාවාද උස්සන් යනවා. එදා වාසනාවට යුද්ධය අවසන් වෙනකන් මේ රටේ සමාජ මාධ්‍ය ප්රමුඛ වෙලා තිබ්බේ නැහැ. තිබුනා නම් යුද්ධය අවසන් කිරීම සිහිනයක් වන්න තිබුනා.
මේ වැඩ බැරි උන් පසු ගිය වසර 5 රට කාබසිනියා කරපු හැටි හොඳට අත්වින්ද මිනිස්සු ආයිත් මේ අසමත් උන්ගේ ලණු කන බවක් පේනවා. රටේ ආර්ථිකයයි ජාතික ආරක්ෂාවයි බිංදුවට දාපු මේ විපක්ෂය ගැන කවර කතාද. හැබැයි උන් විනාශ කරපු රට ගොඩ ගන්නත් යම් කිසි කාලයක් අවශ්‍යයි.කොරෝනා නිසා එය 2005 ටත් වඩා අභියෝගයක්.
ඒ නිසා මේ රට වනසපු වැඩ බැරි අවස්ථාවාදීන්ගේ ලණු නොකා 2005-09 කාලය තුල අපි සියල්ල එක අරමුණකින් ඉවසිලිවන්තව බලා සිටියා සේ මෙවරත් පොඩ්ඩල් බලා ගෙන ඉමු. අඩු පාඩු තියෙන ඒවා හදා ගන්න විතරක් ප්‍රායෝගික මතවාදයක් හදමු.
නැත්නම් ඉතින් අයිත් 2015 වගේ මේ රට අගාධයටම යාවි!
උබ කාලෙකින් ආවෙ විකටයා ෆේල් නෑ කියන්නද?
ගුඩ් ලක්
ගු ඇන් පි ගොන් බඩු ආයෙත් කිච උන එක විතරයි උනේ ෆේල් ෆේල් ෆේල් ගගා උන්න දැන් එකෙක් නැ ෆේල් කියන්ඩ ලොල්![]()
![]()
![]()
![]()

pass කෙසේ වෙතත් ෆේල් ෆේල් ගගා උන්න උන් දැන් ඔන්ලයිනුත් නැ ,ඔක්කොම දඩ බඩ ගාල ෆේක් හදාගෙන විලි ලැජ්ජාවටfail වීමද අවුලක් නැහැ කියමුකෝ
ඔය fail කියන උන් මොනවද pass වෙලා තියෙන්නේ![]()
![]()
BUMPකොහොමද අපි ඒ කාලයේ යුද්ධය FAIL කියන විපක්ෂයේ ලණුව කෑවා නම්?
මහින්දට උරුම වුනේ ත්‍රස්ත්වාදය උපරිමයට උඩ දුවපු, ආර්ථිකය යන්තම් සන්තම් වුන, සුනාමියෙන් හොඳටම බැට කාපු රටක්.
හැබැයි මහින්ද විශාල ජනවරමක් නැති වුනාට හරිම සියුම්ව උපක්රමිකව ආර්ථිකයයි යුද්ධයයි බැලන්ස් කලා.
විපක්ෂය නිර්ලජ්ජිත විදියට ඒ සියල්ල විවේචනය කරලා යුද්ධය කියල විශාල මතවාදයක් හදන්න හැදුවා. නමුත් ඒ කාලයේ සමාජ මාධ්‍ය මේ රටේ ලොකුවට නොතිබුනු නිසාත් බුකි යුධ ජෙනරල්ලා නොහිටපු නිසාත් ඒ බොරු මතවාද මිනිසුන්ගෙ ඔලුවේ පැල කරන්න අපහසු වුනා.
කිරිඇල්ල කිව්වා ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා![]()
රවි කිව්වා කිලිනොච්චි කියලා මැදවච්චි යනවා කියලා![]()
රනිල් කිව්වා තොප්පිගල කියන්නේ නිකං කැලයක් කියලා![]()
මංගල කිව්වා යුධ හමුදාපති ගැලවීමේ හමුදාවකටත් ගැලපෙන්නේ නැහැ කියලා![]()
එතනින් නොනැවතුනු ඔවුන් යුරෝපා සංගමයෙන් GSP සහනය ශ්‍රි ලංකාවෙන් ඉවත් කරන්න කිව්වා.
කුජීතම විදියට ජවිපෙ අනුර කුමාර එකතු කරන අයවැයත් පරද්දන්න හදද්දි විමල් ජවිපෙන් කොටසක් කඩා ගෙන ඇවිත් ඒ උත්සහය ව්‍යර්ත කලා.
ඉතින් මේ වෙන්නෙත් ඒකේ දෙවැනි මෙහෙයුම. සමාජ මාධ්‍ය හරහා ඉස්සරට වඩා බොරුව සමාජගත කරන්න පහසුයි. මිනිස්සුත් ඉස්සර තරම් කරුණු විමසීමකින් තොරව මේ කපටි රැල හදන මතාවාද උස්සන් යනවා. එදා වාසනාවට යුද්ධය අවසන් වෙනකන් මේ රටේ සමාජ මාධ්‍ය ප්රමුඛ වෙලා තිබ්බේ නැහැ. තිබුනා නම් යුද්ධය අවසන් කිරීම සිහිනයක් වන්න තිබුනා.
මේ වැඩ බැරි උන් පසු ගිය වසර 5 රට කාබසිනියා කරපු හැටි හොඳට අත්වින්ද මිනිස්සු ආයිත් මේ අසමත් උන්ගේ ලණු කන බවක් පේනවා. රටේ ආර්ථිකයයි ජාතික ආරක්ෂාවයි බිංදුවට දාපු මේ විපක්ෂය ගැන කවර කතාද. හැබැයි උන් විනාශ කරපු රට ගොඩ ගන්නත් යම් කිසි කාලයක් අවශ්‍යයි.කොරෝනා නිසා එය 2005 ටත් වඩා අභියෝගයක්.
ඒ නිසා මේ රට වනසපු වැඩ බැරි අවස්ථාවාදීන්ගේ ලණු නොකා 2005-09 කාලය තුල අපි සියල්ල එක අරමුණකින් ඉවසිලිවන්තව බලා සිටියා සේ මෙවරත් පොඩ්ඩල් බලා ගෙන ඉමු. අඩු පාඩු තියෙන ඒවා හදා ගන්න විතරක් ප්‍රායෝගික මතවාදයක් හදමු.
නැත්නම් ඉතින් අයිත් 2015 වගේ මේ රට අගාධයටම යාවි!
Mahindage 2010-15 කාලය තුල vechcha deval kiyanna amathaka vunada amathaka kalaada?කොහොමද අපි ඒ කාලයේ යුද්ධය FAIL කියන විපක්ෂයේ ලණුව කෑවා නම්?

Dan Sir inneMahindage 2010-15 කාලය තුල vechcha deval kiyanna amathaka vunada amathaka kalaada?