අපේ සර් ............................

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    FB_IMG_1605441916882.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    කොහොමද අපි ඒ කාලයේ යුද්ධය FAIL කියන විපක්ෂයේ ලණුව කෑවා නම්?

    මහින්දට උරුම වුනේ ත්‍රස්ත්වාදය උපරිමයට උඩ දුවපු, ආර්ථිකය යන්තම් සන්තම් වුන, සුනාමියෙන් හොඳටම බැට කාපු රටක්.
    හැබැයි මහින්ද විශාල ජනවරමක් නැති වුනාට හරිම සියුම්ව උපක්‍රමිකව ආර්ථිකයයි යුද්ධයයි බැලන්ස් කලා.
    විපක්ෂය නිර්ලජ්ජිත විදියට ඒ සියල්ල විවේචනය කරලා යුද්ධය කියල විශාල මතවාදයක් හදන්න හැදුවා. නමුත් ඒ කාලයේ සමාජ මාධ්‍ය මේ රටේ ලොකුවට නොතිබුනු නිසාත් බුකි යුධ ජෙනරල්ලා නොහිටපු නිසාත් ඒ බොරු මතවාද මිනිසුන්ගෙ ඔලුවේ පැල කරන්න අපහසු වුනා.
    🗡
    කිරිඇල්ල කිව්වා ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා
    🗡
    රවි කිව්වා කිලිනොච්චි කියලා මැදවච්චි යනවා කියලා
    🗡
    රනිල් කිව්වා තොප්පිගල කියන්නේ නිකං කැලයක් කියලා
    🗡
    මංගල කිව්වා යුධ හමුදාපති ගැලවීමේ හමුදාවකටත් ගැලපෙන්නේ නැහැ කියලා
    එතනින් නොනැවතුනු ඔවුන් යුරෝපා සංගමයෙන් GSP සහනය ශ්‍රි ලංකාවෙන් ඉවත් කරන්න කිව්වා.
    කුජීතම විදියට ජවිපෙ අනුර කුමාර එකතු කරන අයවැයත් පරද්දන්න හදද්දි විමල් ජවිපෙන් කොටසක් කඩා ගෙන ඇවිත් ඒ උත්සහය ව්‍යර්ත කලා.
    ඉතින් මේ වෙන්නෙත් ඒකේ දෙවැනි මෙහෙයුම. සමාජ මාධ්‍ය හරහා ඉස්සරට වඩා බොරුව සමාජගත කරන්න පහසුයි. මිනිස්සුත් ඉස්සර තරම් කරුණු විමසීමකින් තොරව මේ කපටි රැල හදන මතාවාද උස්සන් යනවා. එදා වාසනාවට යුද්ධය අවසන් වෙනකන් මේ රටේ සමාජ මාධ්‍ය ප්‍රමුඛ වෙලා තිබ්බේ නැහැ. තිබුනා නම් යුද්ධය අවසන් කිරීම සිහිනයක් වන්න තිබුනා.
    මේ වැඩ බැරි උන් පසු ගිය වසර 5 රට කාබසිනියා කරපු හැටි හොඳට අත්වින්ද මිනිස්සු ආයිත් මේ අසමත් උන්ගේ ලණු කන බවක් පේනවා. රටේ ආර්ථිකයයි ජාතික ආරක්ෂාවයි බිංදුවට දාපු මේ විපක්ෂය ගැන කවර කතාද. හැබැයි උන් විනාශ කරපු රට ගොඩ ගන්නත් යම් කිසි කාලයක් අවශ්‍යයි.කොරෝනා නිසා එය 2005 ටත් වඩා අභියෝගයක්.
    ඒ නිසා මේ රට වනසපු වැඩ බැරි අවස්ථාවාදීන්ගේ ලණු නොකා 2005-09 කාලය තුල අපි සියල්ල එක අරමුණකින් ඉවසිලිවන්තව බලා සිටියා සේ මෙවරත් පොඩ්ඩල් බලා ගෙන ඉමු. අඩු පාඩු තියෙන ඒවා හදා ගන්න විතරක් ප්‍රායෝගික මතවාදයක් හදමු.
    නැත්නම් ඉතින් අයිත් 2015 වගේ මේ රට අගාධයටම යාවි!
     
    newil

    Active member
  • May 4, 2008
    556
    221
    43

    Machan lokuwata hithanna epa athal ekak ganna damme
     
    • Haha
    Reactions: Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩු ආයෙත් කිච උන එක විතරයි උනේ ෆේල් ෆේල් ෆේල් ගගා උන්න දැන් එකෙක් නැ ෆේල් කියන්ඩ ලොල් :lol: :lol: :lol: :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උබ කාලෙකින් ආවෙ විකටයා ෆේල් නෑ කියන්නද?
    ගුඩ් ලක්

    රත්තරන් බිත්තර දාන කිකිළිව මරණ කන්න ගිහින් වටෙන්ම shot එක වදින්න යන්නේ ..... හදිස්සි උනා වැඩියි කියල හිතෙන්නේ නැද්ද ? උඹේ ලොක්කට පොඩි හරි මොලයක් තියනවනේ .....බලපන්කො දැන් මොකද වෙන්නේ කියල
     
    newil

    Active member
  • May 4, 2008
    556
    221
    43
    ගු ඇන් පි ගොන් බඩු ආයෙත් කිච උන එක විතරයි උනේ ෆේල් ෆේල් ෆේල් ගගා උන්න දැන් එකෙක් නැ ෆේල් කියන්ඩ ලොල් :lol: :lol: :lol: :lol:
    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    fail වීමද අවුලක් නැහැ කියමුකෝ
    ඔය fail කියන උන් මොනවද pass වෙලා තියෙන්නේ 😂 😂
    pass කෙසේ වෙතත් ෆේල් ෆේල් ගගා උන්න උන් දැන් ඔන්ලයිනුත් නැ ,ඔක්කොම දඩ බඩ ගාල ෆේක් හදාගෙන විලි ලැජ්ජාවට :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Solo Rider

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    දැන් ඔය fail fail ගාන එවුන්ට දැනට අවුරුද්දකට කලින් රෙවිල තිබිච්ච කාලේ ඕව කියන්න බැරි උනේ ඇයි?
    අපරාදේ යහපලානේ තියෙන්න තිබ්බෙ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Unge lamai pvt university dagena ahinsaka ammala ge lamai igena ganna awama university athule mini marana jvp ballo ara ahinsaka lamaya ge oluwata tyre perarala maranna ghin e lamaya beruna a satha 5 dunne na beheth ganna. Kalakanni kuhaka minimaru jvp ballo😡😡😡😝😡😡😡
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කොහොමද අපි ඒ කාලයේ යුද්ධය FAIL කියන විපක්ෂයේ ලණුව කෑවා නම්?

    මහින්දට උරුම වුනේ ත්‍රස්ත්වාදය උපරිමයට උඩ දුවපු, ආර්ථිකය යන්තම් සන්තම් වුන, සුනාමියෙන් හොඳටම බැට කාපු රටක්.
    හැබැයි මහින්ද විශාල ජනවරමක් නැති වුනාට හරිම සියුම්ව උපක්‍රමිකව ආර්ථිකයයි යුද්ධයයි බැලන්ස් කලා.
    විපක්ෂය නිර්ලජ්ජිත විදියට ඒ සියල්ල විවේචනය කරලා යුද්ධය කියල විශාල මතවාදයක් හදන්න හැදුවා. නමුත් ඒ කාලයේ සමාජ මාධ්‍ය මේ රටේ ලොකුවට නොතිබුනු නිසාත් බුකි යුධ ජෙනරල්ලා නොහිටපු නිසාත් ඒ බොරු මතවාද මිනිසුන්ගෙ ඔලුවේ පැල කරන්න අපහසු වුනා.
    🗡
    කිරිඇල්ල කිව්වා ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා
    🗡
    රවි කිව්වා කිලිනොච්චි කියලා මැදවච්චි යනවා කියලා
    🗡
    රනිල් කිව්වා තොප්පිගල කියන්නේ නිකං කැලයක් කියලා
    🗡
    මංගල කිව්වා යුධ හමුදාපති ගැලවීමේ හමුදාවකටත් ගැලපෙන්නේ නැහැ කියලා
    එතනින් නොනැවතුනු ඔවුන් යුරෝපා සංගමයෙන් GSP සහනය ශ්‍රි ලංකාවෙන් ඉවත් කරන්න කිව්වා.
    කුජීතම විදියට ජවිපෙ අනුර කුමාර එකතු කරන අයවැයත් පරද්දන්න හදද්දි විමල් ජවිපෙන් කොටසක් කඩා ගෙන ඇවිත් ඒ උත්සහය ව්‍යර්ත කලා.
    ඉතින් මේ වෙන්නෙත් ඒකේ දෙවැනි මෙහෙයුම. සමාජ මාධ්‍ය හරහා ඉස්සරට වඩා බොරුව සමාජගත කරන්න පහසුයි. මිනිස්සුත් ඉස්සර තරම් කරුණු විමසීමකින් තොරව මේ කපටි රැල හදන මතාවාද උස්සන් යනවා. එදා වාසනාවට යුද්ධය අවසන් වෙනකන් මේ රටේ සමාජ මාධ්‍ය ප්‍රමුඛ වෙලා තිබ්බේ නැහැ. තිබුනා නම් යුද්ධය අවසන් කිරීම සිහිනයක් වන්න තිබුනා.
    මේ වැඩ බැරි උන් පසු ගිය වසර 5 රට කාබසිනියා කරපු හැටි හොඳට අත්වින්ද මිනිස්සු ආයිත් මේ අසමත් උන්ගේ ලණු කන බවක් පේනවා. රටේ ආර්ථිකයයි ජාතික ආරක්ෂාවයි බිංදුවට දාපු මේ විපක්ෂය ගැන කවර කතාද. හැබැයි උන් විනාශ කරපු රට ගොඩ ගන්නත් යම් කිසි කාලයක් අවශ්‍යයි.කොරෝනා නිසා එය 2005 ටත් වඩා අභියෝගයක්.
    ඒ නිසා මේ රට වනසපු වැඩ බැරි අවස්ථාවාදීන්ගේ ලණු නොකා 2005-09 කාලය තුල අපි සියල්ල එක අරමුණකින් ඉවසිලිවන්තව බලා සිටියා සේ මෙවරත් පොඩ්ඩල් බලා ගෙන ඉමු. අඩු පාඩු තියෙන ඒවා හදා ගන්න විතරක් ප්‍රායෝගික මතවාදයක් හදමු.
    නැත්නම් ඉතින් අයිත් 2015 වගේ මේ රට අගාධයටම යාවි!
    BUMP
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,896
    3,262

    Mahindage 2010-15 කාලය තුල vechcha deval kiyanna amathaka vunada amathaka kalaada?
     
    • Haha
    Reactions: newil