ටයිටස් තොටවත්ත මහතා හඩකවන ලද සිටුවර මොන්ත ක්රිස්තෝ HD වලින්
පට්ට ගේමක් දීල audio sync කරේ..adeee patta mchn♥
නැත්තං මෙච්චර කොලිටි වෙන්න බෑ නෙ ටීවී එකේ ගිය එකඔව් එහෙම තමයි කරේ. ඒ උනාට ගොඩක් අමාරු උන මේක හදන්න. සිංහල dub කරපු film එකේ speed අඩු වැඩි වෙනවා. එක මම bluray video එකට match කරන්න හෙන ගේමක් දුන්න.ඔරිජිනල් එක උඩින් සිංහල සවුන්ඩ් ට්රැක් එක දැම්මදනැත්තං මෙච්චර කොලිටි වෙන්න බෑ නෙ ටීවී එකේ ගිය එක
ela ela..පට්ට බං.thanks
ow, meka amaru una hadanna.anthimata kohoma hari mekath kala neada thanks machan
අපේ පොඩිකාලෙ ආශාවෙන් බලපු සුපිරි කථාවක්.ටයි මාමාට වගේම Kalegana ඔයාටත් ගොඩාක් ස්තූතියි.
ow lesi na rupavahini dub karapuwa ai sync karanna, un kali kapnawane!! well done mchn kohenda hoyagtte ,.man dakka wikunnnana nm thiyenawaපට්ට ගේමක් දීල audio sync කරේ..
ටයිටස් තොටවත්ත මහතා හඩකවන ලද සිටුවර මොන්ත ක්රිස්තෝ HD වලින්