සිටුවර මොන්ත ක්‍රිස්තෝ සිංහල

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔරිජිනල් එක උඩින් සිංහල සවුන්ඩ් ට්‍රැක් එක දැම්මද :oo: නැත්තං මෙච්චර කොලිටි වෙන්න බෑ නෙ ටීවී එකේ ගිය එක
    ඔව් එහෙම තමයි කරේ. ඒ උනාට ගොඩක් අමාරු උන මේක හදන්න. සිංහල dub කරපු film එකේ speed අඩු වැඩි වෙනවා. එක මම bluray video එකට match කරන්න හෙන ගේමක් දුන්න.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පට්ට බං.thanks
    ela ela..

    anthimata kohoma hari mekath kala neada thanks machan
    ow, meka amaru una hadanna.

    අපේ පොඩිකාලෙ ආශාවෙන් බලපු සුපිරි කථාවක්.ටයි මාමාට වගේම Kalegana ඔයාටත් ගොඩාක් ස්තූතියි.

    ඔව් මට ඉස්තුති නැති උනත් කමක් නැ. රුපවහිනියටයි ටයි මාමටයි පිං දීපන්.