මහත් වෙන්ඩ

MAD_MAX

Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    මචන්ල ටිකක් කෙට්ටු කෙනෙක්ට මහත් වෙන්ඩ විඩිහක් කියපල්ලකො. කැම හොදට කනව. මස් මාලු කිරි බිත්තර ඔක්කොම කනව. දවසට දෙපරක්වත් බතුත් කැවෙනව. එත් මහත් වෙන්නෙ නැනෙ බන්. මොනව හරි කරන්ඩ දෙයක් කියපල්ලකො මච්න්ල.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාස දෙක හමාරක් අතෙ නොගහ ඉදපන්, වැල නොබලා ඉදපන් එතකොට රෑට හීනෙන් යන්නෙ නෑ...
    කන ඔක්කොම ඇගට පත්තියං වෙනවා.
    මාත් උබ වගෙ ඕම කෑවා මහත් උනෙ නෑ, අර වැඩෙ කරපන් අනිවා ඇග එනවා.
     
    • Wow
    Reactions: adeeezzz

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    මාස දෙක හමාරක් අතෙ නොගහ ඉදපන්, වැල නොබලා ඉදපන් එතකොට රෑට හීනෙන් යන්නෙ නෑ...
    කන ඔක්කොම ඇගට පත්තියං වෙනවා.
    මාත් උබ වගෙ ඕම කෑවා මහත් උනෙ නෑ, අර වැඩෙ කරපන් අනිවා ඇග එනවා.
    ehema athe gahanne na ban.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ehema athe gahanne na ban.
    එක පාරක් වත් ගහන්න බෑ - මහත් වෙන්න ධාතු පරිවර්තනය වෙන ක්‍රියාවලි 7 හොඳටම වැඩ කොරන්න ඕනා - උඹේ ඒක වෙන්නෙ නෑ - ඒකයි මහත් නොවෙන්නේ - ඒකට හේතුව හොයල ඒක නැති කොරගනින් - මහත නෙවෙයි පුෂ්ඨිමත් වෙයි.
     
    • Wow
    Reactions: adeeezzz

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එක පාරක් වත් ගහන්න බෑ - මහත් වෙන්න ධාතු පරිවර්තනය වෙන ක්‍රියාවලි 7 හොඳටම වැඩ කොරන්න ඕනා - උඹේ ඒක වෙන්නෙ නෑ - ඒකයි මහත් නොවෙන්නේ - ඒකට හේතුව හොයල ඒක නැති කොරගනින් - මහත නෙවෙයි පුෂ්ඨිමත් වෙයි.
    කුට්ටමට යුරියා ගැහූවොත් ධාතු වැඩිවෙයිද
     
    • Haha
    Reactions: Fbfocus

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    මාස දෙකහමාරක් එකදිගට නොගහ ඉධපන්කො
    ඇට දෙක බොල් වෙයි :D
    එක පාරක් වත් ගහන්න බෑ - මහත් වෙන්න ධාතු පරිවර්තනය වෙන ක්‍රියාවලි 7 හොඳටම වැඩ කොරන්න ඕනා - උඹේ ඒක වෙන්නෙ නෑ - ඒකයි මහත් නොවෙන්නේ - ඒකට හේතුව හොයල ඒක නැති කොරගනින් - මහත නෙවෙයි පුෂ්ඨිමත් වෙයි.

    athe nogaha idalath balala tiyei ban. ehema wensak na. mata oka hithila try karala nogaha indala ehema wensak une na
     
    • Like
    Reactions: starcred007
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ධාතු පරිවර්තනය වෙන ක්‍රියාවලි 7 වැඩ නොකරන හේතු නැති වෙන්නෙ නෑනේ අතේ නොගහ හිටියා කියලා. :D :D
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,977
    34,409
    113
    බොට මහත් උනාම හිතෙයි මොන කරුමයක් මේ කියලා. මහත් වෙන්නම ඕනෙ නම් ඌරු මස් කාපං.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,271
    1
    13,161
    113
    Gotham City
    මාස දෙක හමාරක් අතෙ නොගහ ඉදපන්, වැල නොබලා ඉදපන් එතකොට රෑට හීනෙන් යන්නෙ නෑ...
    කන ඔක්කොම ඇගට පත්තියං වෙනවා.
    මාත් උබ වගෙ ඕම කෑවා මහත් උනෙ නෑ, අර වැඩෙ කරපන් අනිවා ඇග එනවා.
    මොකක්ද බොල ඒ හරුපෙ ? තව පැහැදිලි කරපන් .:confused::confused:
     
    • Like
    Reactions: Mohowk

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    බොට මහත් උනාම හිතෙයි මොන කරුමයක් මේ කියලා. මහත් වෙන්නම ඕනෙ නම් ඌරු මස් කාපං.
    yako uru mas mage fav. sathiyata eka parak deparak sure. eth wensak na ban redda
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොකක්ද බොල ඒ හරුපෙ ? තව පැහැදිලි කරපන් .:confused::confused:
    මන් මාස තුනක් එකදිගට අතේ නෙගහා හිටියා.
    Nofap
    බෙනිෆිට් ගොඩක් තියෙනවා
    මෙන්ටල් ෆිසිකල් දෙකම
    මන් ඉස්සර ගොඩාඩාක් කෙට්ටුයි
    අනන්මනන් මස්මාලු කෑවට වැඩක් උනෙත් නෑ
    මාස 3 ඉවරවෙද්දි උසෙ ගානට මහත ආවා.
    තව මානසිකව ගොඩක් දේවල් වලින් නිදහස් උනා. අනුන්ව ජජ් කරන එක වගේ සාම්ප්‍රදායිකව හියුමන්ස්ලාගෙ තියන කුහක ගති ඔලුවෙන් අයින් උනා. මනස ගොඩක් විවෘත උනා එකනම් ගොඩක් පුදූමයි. නිකන් මැරිලා ඉපදුනා වගේ. ලොකු අප්ඩෙට් එකක්.
    මෙම මාසෙ 1 ඉදන් මෙම වෙනකන් ගැහුවෙ නෑ. සදහටම නවත්තන්න ඉන්නෙ. පෙනුමෙ වෙනසට වඩා මනසෙ ලොකු වෙනස්කම් සිද්ධවෙනවා ඒම දිගකාලයක් හිටියම, මන් ගොඩක්ම කැමති ඒකට. ඒක ගොඩක් වටිනවා, කවුන්සිලිං, පොත් කියවලා තේරුම් ගන්න බෑ ඒක.
    මන් ත්රෙඩ් ගොඩක් දාලා ඇති ඕක ගැන
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    හිනා වෙන්න.. හිනා වෙන්න.. එතකොට තර වෙන්නේ.. 😂😂😂
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,271
    1
    13,161
    113
    Gotham City
    මන් මාස තුනක් එකදිගට අතේ නෙගහා හිටියා.
    Nofap
    බෙනිෆිට් ගොඩක් තියෙනවා
    මෙන්ටල් ෆිසිකල් දෙකම
    මන් ඉස්සර ගොඩාඩාක් කෙට්ටුයි
    අනන්මනන් මස්මාලු කෑවට වැඩක් උනෙත් නෑ
    මාස 3 ඉවරවෙද්දි උසෙ ගානට මහත ආවා.
    තව මානසිකව ගොඩක් දේවල් වලින් නිදහස් උනා. අනුන්ව ජජ් කරන එක වගේ සාම්ප්‍රදායිකව හියුමන්ස්ලාගෙ තියන කුහක ගති ඔලුවෙන් අයින් උනා. මනස ගොඩක් විවෘත උනා එකනම් ගොඩක් පුදූමයි. නිකන් මැරිලා ඉපදුනා වගේ. ලොකු අප්ඩෙට් එකක්.
    මෙම මාසෙ 1 ඉදන් මෙම වෙනකන් ගැහුවෙ නෑ. සදහටම නවත්තන්න ඉන්නෙ. පෙනුමෙ වෙනසට වඩා මනසෙ ලොකු වෙනස්කම් සිද්ධවෙනවා ඒම දිගකාලයක් හිටියම, මන් ගොඩක්ම කැමති ඒකට. ඒක ගොඩක් වටිනවා, කවුන්සිලිං, පොත් කියවලා තේරුම් ගන්න බෑ ඒක.
    මන් ත්රෙඩ් ගොඩක් දාලා ඇති ඕක ගැන
    වෙරි ඉන්ෆොර්මැටිව් බ්‍රදර්.
    මන් හිතන්නෙ අතෙ ගැහැව්වාහම කෙට්ටු වෙනවා කියලා මතයක් තියෙන්නෙ .ගොඩක් අය ඒක බොරුයි කියනවානෙ.
    මන් කියන්නෙ එකෙ බොරුම නෙමෙ පොඩි ඇත්තක් තියෙනවා.
    කෙට්ටු වෙන්නෙ අතෙ ගහන නිසාම නෙමෙ.
    ඔය සීන් එක නිසා කන එව්වා ඇඟට අල්ලන්නෙ නැහ.
    හිත අප්සට්. මොලෙ කෙමිකල් අන් බැලන්ස් වෙනවා.
    එතකොට කන්නවත් හිතෙන්නෙ නැහැ .
    නිකන්ම කෙට්ටු වෙනවා.