2021 අයවැයෙන් අලුත්ම වාහන සඳහා බදු පිට බදු!

dxx

Well-known member
  • Dec 26, 2011
    18,523
    22,211
    113
    මම මේ කල්පනා කරේ මුං හයිවේ හදන්නෙ උන්ට යන්නම විතරක් වෙන්න අැති..😁
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,730
    19,488
    113
    අපේ ගෙදර
    අඩු කුලේ පර හැත්ත බස් වලම පලයල්ලා හිරවෙවී තෙරපිලා.. 😏

    7bgiIYC.png
    FAKE NEWS
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,920
    68,320
    113
    The 2021 Budget proposes to amend the Employees’ Provident Fund Act to expand the retirement age for both men and women up to 60 years.

    EPF සල්ලි 55න් ගන්න හිටපු උන්ට කෙලල නෙද 😄

    no kids no worries
     
    • Like
    Reactions: Heshan Daminda

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    නැ මචන් ඔක ඔහොම නෙමෙයි . ඔහොම එකක් කිය උනේ නැහැ :no: .50% බදු ආදායම් ඔය කියන කැටගරි වලින් එන නිසා ඒවා ක්‍රමවත් කරනවා කියලා විතරයි කිව්වේ. වාහන වලට අලුත් බද්දක් නැත
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,813
    1
    102,171
    113
    34
    Kalutara
    නැ මචන් ඔක ඔහොම නෙමෙයි . ඔහොම එකක් කිය උනේ නැහැ :no: .50% බදු ආදායම් ඔය කියන කැටගරි වලින් එන නිසා ඒවා ක්‍රමවත් කරනවා කියලා විතරයි කිව්වේ. වාහන වලට අලුත් බද්දක් නැත
    උන්ගේ පේජ් එකේත් නෑ එහෙම එකක්. කවුරු හරි උන්ගේ පේජ් එක abuse කරලා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,142
    36,133
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වාහන් ගන්නෙ නෑ, බයික් එකේම යනවා, තත්තගෙ වාහ්නෙ ඔනේ වෙලවට ඉල්ල ගන්නව, මැරෙන කල්ම :baffled:

    matat ilalala diyanko ban man full tank gahala genath dennam body wash ekak ehema dala haada