ෆේක් ද නැද්ද කියල හරියට බලල කියහල්ල. මට හිරේ යන්න බෑ. තාම බැන්දෙත් නෑ. 

Last edited:

වාහන ගේන්න දෙන්නේ නැත්තං බදු ගහන එකේ තේරුම මොකද්ද![]()
FAKE NEWSඅඩු කුලේ පර හැත්ත බස් වලම පලයල්ලා හිරවෙවී තෙරපිලා..
![]()
The 2021 Budget proposes to amend the Employees’ Provident Fund Act to expand the retirement age for both men and women up to 60 years.
EPF සල්ලි 55න් ගන්න හිටපු උන්ට කෙලල නෙද![]()
.50% බදු ආදායම් ඔය කියන කැටගරි වලින් එන නිසා ඒවා ක්‍රමවත් කරනවා කියලා විතරයි කිව්වේ. වාහන වලට අලුත් බද්දක් නැතඋන්ගේ පේජ් එකේත් නෑ එහෙම එකක්. කවුරු හරි උන්ගේ පේජ් එක abuse කරලානැ මචන් ඔක ඔහොම නෙමෙයි . ඔහොම එකක් කිය උනේ නැහැ.50% බදු ආදායම් ඔය කියන කැටගරි වලින් එන නිසා ඒවා ක්‍රමවත් කරනවා කියලා විතරයි කිව්වේ. වාහන වලට අලුත් බද්දක් නැත
The 2021 Budget proposes to amend the Employees’ Provident Fund Act to expand the retirement age for both men and women up to 60 years.
EPF සල්ලි 55න් ගන්න හිටපු උන්ට කෙලල නෙද![]()

වාහන් ගන්නෙ නෑ, බයික් එකේම යනවා, තත්තගෙ වාහ්නෙ ඔනේ වෙලවට ඉල්ල ගන්නව, මැරෙන කල්ම![]()