ස ගේ මුන දෙක වෙලා මොකො?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,026
    15,083
    113
    Monawa wunath Gota kiyanne wagakeemak ganna wagakeemak danena minihek ban. UNP karayo hitiya nam mehemawath ithuru wenne na lankawa. Mahindai puthala tikai ekka me manussayata deyak karanna ba hariyata. Monawa wunath Gota gana hithe balaporoththuwak thiyenawa thamath.

    Sir Fail campaign eken ridila kiyanne porata sirawatama thamange wagakeema gana responsibility ekak thiyenawa kiyana eka. Mathakada Ponil bomba gahapu welawe hina wechcha hati?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් වැහුවද?මොනවාද ලොක්කා කතාවට කිව්වේ?

    බලපන් උබ මහලොකුවට කිව්වා නේද කඩේ වහනවා කියලා...කෝ එහෙම කිසි දෙයක් නැහැ වගේනේ
     
    • Like
    Reactions: KrishanL89

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,723
    19,482
    113
    අපේ ගෙදර
    අල්ලගන්ඩ තැනක් නැතුව මුණ කැතැයිලු lol, අනේ තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු .. :lol: :lol: :lol: :lol:
    FB_IMG_1605715678857.jpg
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    රිදෝ ගන්ඩ එපා පොන්ස්, තව ටිකක් කල් ගියාම පොලොව ඇදයි කියල හරි සැනසියල්ල වෙන මොනා කරන්ඩද බන් උබල... :lol: :lol: :lol: :lol:
    පොන්සිය කවුද කියලා මේකේ උන් දන්නවා.. පුක හෝදගෙන බෙඩ් එකට පල...පචවන්ශ ස' දැන් එන ගමන් ඇත්තේ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Monawa wunath Gota kiyanne wagakeemak ganna wagakeemak danena minihek ban. UNP karayo hitiya nam mehemawath ithuru wenne na lankawa. Mahindai puthala tikai ekka me manussayata deyak karanna ba hariyata. Monawa wunath Gota gana hithe balaporoththuwak thiyenawa thamath.

    Sir Fail campaign eken ridila kiyanne porata sirawatama thamange wagakeema gana responsibility ekak thiyenawa kiyana eka. Mathakada Ponil bomba gahapu welawe hina wechcha hati?
    Bomba gahuweth sir saha sirge naedyo tika ekathuwela tama aye itin naduth hamuduruwange baduth ehemai kata karona deyak ne 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්සිය කවුද කියලා මේකේ උන් දන්නවා.. පුක හෝදගෙන බෙඩ් එකට පල...පචවන්ශ ස' දැන් එන ගමන් ඇත්තේ
    අනිත් එකවුන්ට් එකනුත් ඕකම කිව නේද පොන්ස් පොඩ්ඩක් මොලේ ඇතුව හැසිරියන් :lol: :lol: :lol: :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ජාතිය ඇමතීමේ සාරංශය

    1. මම සිංහල ජනතාවගේ ඡන්දයෙන් පත් වූ ජනාධිපති
    - පටන් ගන්නේම ජාතිවාදී ප්‍රකාශයකින්. ඒ වුණාට 2/3 හදාගත්තේ මුස්ලිම් ඡන්දවලින්

    2. මම බෞද්ධ උපදේශන සභාවෙන් උපදෙස් ගෙන රාජ්‍ය පාලනය කරනවා
    - 20 වෙනි සංශෝධනය හිනා වෙයි

    3. පුරා විද්‍යා භූමි විනාශ වෙමින් තිබුණා. මම ඒවා නැවැත්තුවා. විශේෂ කාර්යසාධන බලකායක් ස්ථාපිත කළා
    - කුරුණෑගල පණ්ඩුකාභය රාජ සභා මණ්ඩපය හිනා වෙයි

    4. සිරගෙවල්වල සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්න ඉඩ දෙන්නේ නෑ
    - ඔව් උන්ට සමාව දෙන්නනේ යන්නේ. ඊට පස්සේ එළියේ ඉදං කරයි

    5. දේශීය සම්පත් විකුණන යුගය දැන් අවසන් වී තිබෙනවා
    - ගෝල්ෆේස් ඉඩම් හිනා වෙයි

    6. කිසිම රටකට ගැති වන්නේ නෑ
    - චීන එම්බසියේ ට්වීට් ගහන එකා හිනා වෙයි

    7. අපි අධිකරණයට හෝ පොලීසියට බලපෑම් කළේ නෑ.
    - දුමින්දගේ නඩුව ගැන දේශපාලන පළිගැනීම් කොමිසමට යැව්ව බව දන්නේ නැතුව ඇති

    8. රජයේ උසස් තනතුරු සදහා වෘත්තිකයින්ගෙන් යුතු කමිටුවක් පත් කළා.
    - ඔව්. ටොප් බඩු ටිකක් දැම්මා

    9. අපි පොහොර නොමිලේ ලබා දුන්නා
    - ගොවියෝ හිනා වෙයි

    10. දිළිදු පවුලකට ඉඩම් අක්කරයක් ලබා දෙනවා
    - කැලෑ ඇඹරෙමින් සිටියි

    11. කිලෝ මීටර් ලක්ෂයේ මාර්ග වැඩසටහන යටතේ 10,000ක් අවසන් කර තිබෙනවා
    - ලංකාවේ සියලු මාර්ගවල (වැව් ඉවුරුද සහිත) දිග කි.මී.130,000

    12. පාර්ලිමේන්තුව තුළ බහුතරය තිබුණේ විපක්ෂය තුළ නිසා කිසිම පණතක් සම්මත කර ගන්න පුළුවන් වුණේ නෑ
    - එජාපය ආණ්ඩුව දවස් දෙකෙන් දීලා සහය දුන්නා. කිසිම පනතක් පාර්ලිමේන්තුවට දැම්මේ නෑ

    13. කොරෝනා පාලනය කිරීමේ දී ලංකාවේ සාර්ථකත්වය අගය කිරීමට ලක් වුණා
    - ඔව්. අපි ලෝකේ දෙක වුණා

    14. පවුල් ලක්ෂ 59 ක් වෙනුවෙන් පන්දහසේ දීමනාව දෙවරක් ලබා දුන්නා
    - මොකක්.. පවුල් ලක්ෂ 59

    15. අවස්ථා දෙකකදී අත්‍යාවශය භාණ්ඩවල මිල අඩු කළා
    - අත්‍යාවශය භාණ්ඩ යනු සාඩිනුයි පිරිප්පුයි

    16. මා සාර්ථකද අසාර්ථකද කියලා බලන්නේ ජනතා මතය අනුව, මිස සමාජ මාධ්‍ය බ්ලාබ්ලාබ්ලා (ඇස් කුඩා කර මූණ අඹරා)
    - “ස‘ ෆේල්“ කතාව දරුණුවටම හිතට වැදිලා

    17. මෙරට තුළ ඖෂධ නිෂ්පාදනය අප ආරම්භ කළා
    - සුධර්ශණී පැණිය ඇගයීම නම් හොදයි

    18. නීති පොතට සීමා නොවී වැඩ කරන්න කියලා මම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා
    - හිරේ ගිහාම පොදු සමාව දීලා එළියට ගන්නවද

    19. 19 තිබ්බ ව්‍යාකූලතා 20 න් අහෝසි කළා
    - විස්ස මරු

    20. සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂම කරනවා
    - නිතර නිතර ගිහිං බලන්න. ආර්එම්වී එකේ වැඩේ එහෙම දැන් ලෙසටම යනවනේ

    22. කතාවට වඩා මම කැමති වැඩවලට
    - ආයෙත් අහලා

    23. මම පුහු තර්ජන ගර්ජන වලට බය නෑ
    - කවුද එහෙම කළේ. අගමැතිතුමාද

    24. සිය අවශ්‍යතාවය පොරොන්දු වූ පරිදි රටේ ජනතාවට සෞභාග්‍ය උදා කරලීම බවත්, එම අරමුණ ඉටුකර ගැනීම සඳහා හෘද සාක්ෂියට එකඟව, අවශ්‍ය කරන ඕනෑම පියවරක් ගැනීමට පසුබට නොවෙමි.

    යුද්ධයක් තිබ්බ සහ දාස් ගාණක් ආබාධිතයින් ඉන්න රටේ අදත් සංඥා භාෂාව නෑ. (ජාතික රූපවාහිනිය දාල තිබ්බා) දෙමළ උපසිරසිත් තිබ්බානම් හොදයි. ලස්සනයි. ඕවා ඉතිං කීවට වැඩක් නෑනේ

    සටහන - භාරතගෙන්
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    පොර හොද එකා. පොරට උවමනාවක් තියෙනවා වගේ කරන්න. එත් ඉතින් නාකි මයිනා ගේ ගූ වැඩ වලට කරගහන්න වෙලා තියෙන්න මුට.ඉතින් ඒ ගු වැඩ වහන්න බොරු කියන කොට පොඩ්ඩක් අපහසුතාවයක් ඇති. තේරුම් ගන්න

    Paw bun umba.. thawamath kade yanawa!! Ahriyan bun danwat. Mun okkoma eka walle pol!!
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    Monawa wunath Gota kiyanne wagakeemak ganna wagakeemak danena minihek ban. UNP karayo hitiya nam mehemawath ithuru wenne na lankawa. Mahindai puthala tikai ekka me manussayata deyak karanna ba hariyata. Monawa wunath Gota gana hithe balaporoththuwak thiyenawa thamath.

    Sir Fail campaign eken ridila kiyanne porata sirawatama thamange wagakeema gana responsibility ekak thiyenawa kiyana eka. Mathakada Ponil bomba gahapu welawe hina wechcha hati?

    Tharidaara Baiya Detected 🥱😜🤪
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අල්ලගන්ඩ තැනක් නැතුව මුණ කැතැයිලු lol, අනේ තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු .. :lol: :lol: :lol: :lol:

    රෙන්ට බරේ වගේ කතාකරේ අතරමගදිම පහවෙන්න ඇති, මේකේ උක දිදී ඉන්නේ නැතිව දුවල ගිහිං හෝදපං. 🤣🤣
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,618
    33,797
    113
    මොක උනත් ශෑර් මාතියා ඔඳ මුනියා. අන්නා වගේ අපිලටමයි කොරන්නේ.