මහින්ද වගේ රත්තරන් කැල්ලක් අතේ තියාගත්තා නම් හරි
මුන් කියන එව උබ serious ගන්න එපා බන්.
පුක හෝදන් ඈදට පලයන්..
ඒකට රනිල්, බෝම්බයක් පිපිරිලා මිනිස්සු 250 විතර මැරිල ඉද්දිත් පොර නැව ගිලුණත් බෑං චූං මූඩ් එකේ
![]()
අල්ලගන්ඩ තැනක් නැතුව මුණ කැතැයිලු lol, අනේ තොපි වගේ ගු ඇන් පි ගොන් බඩු ..![]()
![]()
![]()
![]()
Mona andavalda. Kakussiye misak. Andaval valata ganne supiri badu.කොලුවා ඇදේ ඇත්තේ දැන්.. ෆුක පලනවා ඇති අද
Sir Fail campaign eken ridila kiyanne porata sirawatama thamange wagakeema gana responsibility ekak thiyenawa kiyana eka. Mathakada Ponil bomba gahapu welawe hina wechcha hati?
ගූඇන්පීයි කේරල ජෙප්පොයි එහෙම තමයි බං උන් රටටවත් ජනතාවටවත් මේ පාලනය යටතේ සෙතක් වෙනවට කැමති නෑ. ඒ උන් ඉන්න තැනිනුත් තවත් පහලට වැටෙන නිසා. අපි කොයි කවුරුත් දන්න ඇත්ත ඒකනේ.... ඒ නිසා උන් උපරිම ශක්තියෙන් මඩ අපහාස එල්ල අරනවා.සිරාවටම. ලංකාවෙ දේශපාලන සිස්ටම් එක නම් අජූතයි. ඒ මනුස්සය ෆේල් කියල ලොකු කැම්පේන් එකක් ගෙනිච්ච පාඨලී + මංගලගෙ මීඩියා යුනිට් එක. ඒ මනුස්සයට කොච්චර වේදනාවක් ඇත්ද ඔ්ව දකිද්දි. අපි උනත් මොකක්හරි සමිතියකට සභාපති කෙනෙක් වෙලා ධූර කාලය අවසන්වෙන්නෙවත් නැතුව වැඩක් කරගෙන යද්දි කොටසක් සංවිධානාත්මකව අපි Failed කියල ලොකු ව්‍යාපාරයක් අරගෙන ගියොත් කොච්චරලොකු දුකක් දැනෙයිද? නිකමට මේ දේ පර්සනලි අරගෙන බලන්න.
ජරාම විදියට මෙහේ එවුන් දේශපාලනය කරන්නෙ. වැඩක් කරන එකෙක්ට වැඩක් කරන්න දෙන්නෙ නෑ ඌ මොකක්ද කරන්න හදන්නෙ හැම එකටම මඩ ගහල කෙලවනව
What's sauce for the goose is sauce for the gander.සිරාවටම. ලංකාවෙ දේශපාලන සිස්ටම් එක නම් අජූතයි. ඒ මනුස්සය ෆේල් කියල ලොකු කැම්පේන් එකක් ගෙනිච්ච පාඨලී + මංගලගෙ මීඩියා යුනිට් එක. ඒ මනුස්සයට කොච්චර වේදනාවක් ඇත්ද ඔ්ව දකිද්දි. අපි උනත් මොකක්හරි සමිතියකට සභාපති කෙනෙක් වෙලා ධූර කාලය අවසන්වෙන්නෙවත් නැතුව වැඩක් කරගෙන යද්දි කොටසක් සංවිධානාත්මකව අපි Failed කියල ලොකු ව්‍යාපාරයක් අරගෙන ගියොත් කොච්චරලොකු දුකක් දැනෙයිද? නිකමට මේ දේ පර්සනලි අරගෙන බලන්න.
ජරාම විදියට මෙහේ එවුන් දේශපාලනය කරන්නෙ. වැඩක් කරන එකෙක්ට වැඩක් කරන්න දෙන්නෙ නෑ ඌ මොකක්ද කරන්න හදන්නෙ හැම එකටම මඩ ගහල කෙලවනව
එකටතමයී කියන්නේ නයකයෙක් උනාම ඔවට මුහුණ දෙන්න ශක්තිය තියෙන්නෙ ඔනි කියලාසිරාවටම. ලංකාවෙ දේශපාලන සිස්ටම් එක නම් අජූතයි. ඒ මනුස්සය ෆේල් කියල ලොකු කැම්පේන් එකක් ගෙනිච්ච පාඨලී + මංගලගෙ මීඩියා යුනිට් එක. ඒ මනුස්සයට කොච්චර වේදනාවක් ඇත්ද ඔ්ව දකිද්දි. අපි උනත් මොකක්හරි සමිතියකට සභාපති කෙනෙක් වෙලා ධූර කාලය අවසන්වෙන්නෙවත් නැතුව වැඩක් කරගෙන යද්දි කොටසක් සංවිධානාත්මකව අපි Failed කියල ලොකු ව්‍යාපාරයක් අරගෙන ගියොත් කොච්චරලොකු දුකක් දැනෙයිද? නිකමට මේ දේ පර්සනලි අරගෙන බලන්න.
ජරාම විදියට මෙහේ එවුන් දේශපාලනය කරන්නෙ. වැඩක් කරන එකෙක්ට වැඩක් කරන්න දෙන්නෙ නෑ ඌ මොකක්ද කරන්න හදන්නෙ හැම එකටම මඩ ගහල කෙලවනව
බ්‍රෝ නාකි මයිනා කියන්නේ ඝෝඨාබයටපොර හොද එකා. පොරට උවමනාවක් තියෙනවා වගේ කරන්න. එත් ඉතින් නාකි මයිනා ගේ ගූ වැඩ වලට කරගහන්න වෙලා තියෙන්න මුට.ඉතින් ඒ ගු වැඩ වහන්න බොරු කියන කොට පොඩ්ඩක් අපහසුතාවයක් ඇති. තේරුම් ගන්න