ස ගේ මුන දෙක වෙලා මොකො?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    සිරාවටම. ලංකාවෙ දේශපාලන සිස්ටම් එක නම් අජූතයි. ඒ මනුස්සය ෆේල් කියල ලොකු කැම්පේන් එකක් ගෙනිච්ච පාඨලී + මංගලගෙ මීඩියා යුනිට් එක. ඒ මනුස්සයට කොච්චර වේදනාවක් ඇත්ද ඔ්ව දකිද්දි. අපි උනත් මොකක්හරි සමිතියකට සභාපති කෙනෙක් වෙලා ධූර කාලය අවසන්වෙන්නෙවත් නැතුව වැඩක් කරගෙන යද්දි කොටසක් සංවිධානාත්මකව අපි Failed කියල ලොකු ව්‍යාපාරයක් අරගෙන ගියොත් කොච්චරලොකු දුකක් දැනෙයිද? නිකමට මේ දේ පර්සනලි අරගෙන බලන්න.

    ජරාම විදියට මෙහේ එවුන් දේශපාලනය කරන්නෙ. වැඩක් කරන එකෙක්ට වැඩක් කරන්න දෙන්නෙ නෑ ඌ මොකක්ද කරන්න හදන්නෙ හැම එකටම මඩ ගහල කෙලවනව

    මංගලය දේශපාලනය කරන ඵකෙන් අයින් වුනා නේද බං?ඒ කොහොම වුනත් මේ අාණ්ඩුවෙ වැරදිත් තියෙනවනේ..ඒකනේ උන්ට මඩ හරි ගහන්න දෙයක් තියෙන්නෙ.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    සිරාවටම. ලංකාවෙ දේශපාලන සිස්ටම් එක නම් අජූතයි. ඒ මනුස්සය ෆේල් කියල ලොකු කැම්පේන් එකක් ගෙනිච්ච පාඨලී + මංගලගෙ මීඩියා යුනිට් එක. ඒ මනුස්සයට කොච්චර වේදනාවක් ඇත්ද ඔ්ව දකිද්දි. අපි උනත් මොකක්හරි සමිතියකට සභාපති කෙනෙක් වෙලා ධූර කාලය අවසන්වෙන්නෙවත් නැතුව වැඩක් කරගෙන යද්දි කොටසක් සංවිධානාත්මකව අපි Failed කියල ලොකු ව්‍යාපාරයක් අරගෙන ගියොත් කොච්චරලොකු දුකක් දැනෙයිද? නිකමට මේ දේ පර්සනලි අරගෙන බලන්න.

    ජරාම විදියට මෙහේ එවුන් දේශපාලනය කරන්නෙ. වැඩක් කරන එකෙක්ට වැඩක් කරන්න දෙන්නෙ නෑ ඌ මොකක්ද කරන්න හදන්නෙ හැම එකටම මඩ ගහල කෙලවනව

    එච්චර ළාමක ටින් ටින් ල පොලිටික්ස් කරන්න හොඳ නැහැ! ගමේ ගිහින් ආතල් එකේ පොතක් කියවාගෙන ඉන්න ඕන.

    පොලිටික්ස් කරන්න නම් විවේචන වලට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න ඕන,
    ලංකාවේ නම් හොඳම උදාහරනේ රනිල්! ඕන විවේචනයක් ඔරොත්තු දෙනවා.
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,037
    722
    113
    ගූඇන්පීයි කේරල ජෙප්පොයි එහෙම තමයි බං උන් රටටවත් ජනතාවටවත් මේ පාලනය යටතේ සෙතක් වෙනවට කැමති නෑ. ඒ උන් ඉන්න තැනිනුත් තවත් පහලට වැටෙන නිසා. අපි කොයි කවුරුත් දන්න ඇත්ත ඒකනේ.... ඒ නිසා උන් උපරිම ශක්තියෙන් මඩ අපහාස එල්ල අරනවා.
    dan un inne pare marala watena minee ganan karanna.. deshapalane monawa wunath thamange pawul wala enuta kelawunama athal wei unta
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    සිරාවටම. ලංකාවෙ දේශපාලන සිස්ටම් එක නම් අජූතයි. ඒ මනුස්සය ෆේල් කියල ලොකු කැම්පේන් එකක් ගෙනිච්ච පාඨලී + මංගලගෙ මීඩියා යුනිට් එක. ඒ මනුස්සයට කොච්චර වේදනාවක් ඇත්ද ඔ්ව දකිද්දි. අපි උනත් මොකක්හරි සමිතියකට සභාපති කෙනෙක් වෙලා ධූර කාලය අවසන්වෙන්නෙවත් නැතුව වැඩක් කරගෙන යද්දි කොටසක් සංවිධානාත්මකව අපි Failed කියල ලොකු ව්‍යාපාරයක් අරගෙන ගියොත් කොච්චරලොකු දුකක් දැනෙයිද? නිකමට මේ දේ පර්සනලි අරගෙන බලන්න.

    ජරාම විදියට මෙහේ එවුන් දේශපාලනය කරන්නෙ. වැඩක් කරන එකෙක්ට වැඩක් කරන්න දෙන්නෙ නෑ ඌ මොකක්ද කරන්න හදන්නෙ හැම එකටම මඩ ගහල කෙලවනව
    Fail kiyana eka awulak naaa e unata mee apyata gahapu calender walata tiyena munak tiyena lapa kotata kade yana un munawal gana hoyana kota hithenwa athi me wage dote as pottayo tikak kiuyal 😜😁😁😜
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,461
    6,083
    113
    Xi_Jinping_2019.jpg

    Loku banalada?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,599
    66,871
    113
    ow neda bn,salli athine kana palenna,hoda sapata anthima kale idiyanam moke venne.president una kiyala balayane labenne amatharava

    Ow namal ta president kama denna paramparwa beraganna thama wedeta basse.kemathikn bessa wenna be,USA fun eke inna athi
     
    • Love
    Reactions: Jim_Moriarty

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,599
    66,871
    113
    puruwe pawak kiyala katinma kivvane.minihata sure ekata aye Usa athal matak wela.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මේ ස්ට්‍රෙස් එකෙන්ම තව ටික කාලයක් ගියහම සමහරවිට සර් අපිට ඕන ඒකාධිපතිය බවට පත් වෙයි.. මම එහෙමනම් 225 ම වෙඩි තියල මරල මට ඕන විදිහට රට කරලා සර් ෆේල් කියල කැම්පේන් කරන ඔක්කොම උන් අල්ලලා බර වැඩ කරන කෑම්ප් වලට දානවා... හියුමන් රයිට්ස් ප්‍රශ්න ආවොත් ජින් සීන් සර් ඉන්න නිසා ප්‍රශ්නයක් නෑ...
     
    • Wow
    Reactions: viribus

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    සිරාවටම. ලංකාවෙ දේශපාලන සිස්ටම් එක නම් අජූතයි. ඒ මනුස්සය ෆේල් කියල ලොකු කැම්පේන් එකක් ගෙනිච්ච පාඨලී + මංගලගෙ මීඩියා යුනිට් එක. ඒ මනුස්සයට කොච්චර වේදනාවක් ඇත්ද ඔ්ව දකිද්දි. අපි උනත් මොකක්හරි සමිතියකට සභාපති කෙනෙක් වෙලා ධූර කාලය අවසන්වෙන්නෙවත් නැතුව වැඩක් කරගෙන යද්දි කොටසක් සංවිධානාත්මකව අපි Failed කියල ලොකු ව්‍යාපාරයක් අරගෙන ගියොත් කොච්චරලොකු දුකක් දැනෙයිද? නිකමට මේ දේ පර්සනලි අරගෙන බලන්න.

    ජරාම විදියට මෙහේ එවුන් දේශපාලනය කරන්නෙ. වැඩක් කරන එකෙක්ට වැඩක් කරන්න දෙන්නෙ නෑ ඌ මොකක්ද කරන්න හදන්නෙ හැම එකටම මඩ ගහල කෙලවනව

    Uba 2000n passe ekek neda :lol:. Nayakathwayak darala nadda mokakawath?
    okawath daraganna barinam desapalane newei, maranadara samithiyaka sabhapathi kama karannawath ba. Anith eka, mahindage media unit ekath ohoma thamai my3 wa, ranilwa chatar kale. Oita wada ewa kala. Personal life ekath use kala. Ranilta lamai na, anam manam kiyapuwa matakaine. My3 ge pothe boru quotes dala e manussaya pissek widihata market kala. Ewa thamai me passen enne :lol:
     
    • Haha
    • Like
    Reactions: Smartm and TechnWeb

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    මේ ස්ට්‍රෙස් එකෙන්ම තව ටික කාලයක් ගියහම සමහරවිට සර් අපිට ඕන ඒකාධිපතිය බවට පත් වෙයි.. මම එහෙමනම් 225 ම වෙඩි තියල මරල මට ඕන විදිහට රට කරලා සර් ෆේල් කියල කැම්පේන් කරන ඔක්කොම උන් අල්ලලා බර වැඩ කරන කෑම්ප් වලට දානවා... හියුමන් රයිට්ස් ප්‍රශ්න ආවොත් ජින් සීන් සර් ඉන්න නිසා ප්‍රශ්නයක් නෑ...
    1605761117575.png
     
    • Haha
    • Like
    Reactions: Smartm and TechnWeb

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මුන් අර චීන ඉන්ජෙක්ස්ෂ දෙකක් ගහ ගත්තනේ.ඒකේ බලපෑම සති තුනක් විහර බොඩි එකට තියෙනවා.හැමනෙන්න ඇග රිදෙනවා.මරපු වෛරස් එකක්නේ කෙලින්ම් ගහන්නේ
     
    • Wow
    Reactions: Smartm

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    Uba 2000n passe ekek neda :lol:. Nayakathwayak darala nadda mokakawath?
    okawath daraganna barinam desapalane newei, maranadara samithiyaka sabhapathi kama karannawath ba. Anith eka, mahindage media unit ekath ohoma thamai my3 wa, ranilwa chatar kale. Oita wada ewa kala. Personal life ekath use kala. Ranilta lamai na, anam manam kiyapuwa matakaine. My3 ge pothe boru quotes dala e manussaya pissek widihata market kala. Ewa thamai me passen enne :lol:
    මහින්දගෙ මීඩියා යුනිට් එකට වඩා ජරාම විදියට මුන්ගෙ මීඩියා යුනිට් එක හැසිරෙන්නෙ. කවුරු කොහොම සුද්ද කරන්න හැදුවත් ඒකයි ඇත්ත. ඒ ආණ්ඩුවෙ ඇත්තටම කරපු වැරදි වලට මිනිස්සු කෑ ගැහුවෙ. උන් ආපු දවසෙ ඉඳල අවුරුදු 5ටම කරපු දේකට කියල කරේ අර Ambulance Project එක විතරයි. ඒක නම් සුපිරිම වැඩක් අගය කරනව. ඒ ඇරෙන්න අනිත් කරපු හැමදේම රටට මොකක්හරි විනාසයක් වෙන දෙයක්. එහෙමයි කියල උන් කරන්න හදපු හොඳ වැඩ වලට මේ විදියට විරෝධ උනේ නෑ ඒ කාලෙ.

    අනිත් එක හොඳට හිතල බලන්න යහපාලන ආණ්ඩුව කාලෙ දවසකට මේකෙ වැටෙන ත්‍රෙඩ් ගානයි දැන් මේකෙ වැටෙන ත්‍රෙඩ් ගානයි. අන්න ඒක බැලුවම තේරෙන කෙනෙක්ට තේරෙයි. ඉස්සර ඉරෝසන්ල නික්ජොස්ල මොකක්හරි උනාම ත්‍රෙඩ් එකක් ඇරල කෑ ගහනව දැන් බලන්න ඒකට පැයෙන් පැයට ත්‍රෙඩ්. කොරෝන ලෙඩෙක් මැරුණත් ත්‍රෙඩ් එකක්. මම දවසක් දැක්ක කොරොන්ටයින් වෙන සෙන්ටර් එකක දෙතුන් දෙනෙක්ගෙ වලියක් ගිහිල්ල ඒකටත් ත්‍රෙඩ් එකක්. මේ ඔක්කොම කරන්නෙ ස' ෆේල් කියල පෙන්නන්න.

    මෙතැන නියම මයින්ඩ් ගේම් එකක් යන්නෙ. කෙනෙක් කියල තිබ්බ මගේ කළින් පෝස්ට් එක කෝට් කරල වැරැද්දක් කරල නැත්නම් මඩ ගහන්න දෙයක් නෑ නේද කියල. ඒක නෙමෙයි ඇත්ත කතාව මුං නියම මයින්ඩ් ගේම් එකක් ගෙනියන්නෙ. කරන හැමවැඩකටම කතාවක් ඒක වටේ ගොතනව. ඊට පස්සෙ ඒක මාර්කට් කරනව. අල්ටිමේට් ගෝල් එක තමයි ස' ෆේල් කියන එක පෲව් කරන එක.

    ඒ විතරක් නෙමෙයි මුං කාලෙකට සමාජගත කරන්න හදන බොරු ටික? කලින් සිංහරාජෙ කපනව කියල ඇමසන් වනාන්තරයෙ පින්තූර වගයක් පෙන්නුව. කොරෝන වලින් මිනිස්සු මැරෙනව කිව්ව. ෆොටෝ එඩිට් කරල වාහන වල ගස් කපපුව අදින ඒව වගයක් ප්‍රචාරය කරා. නිරෝධායන මධ්‍යස්තාන වල කෝපි දෙන්නෙ ප්ලාස්ටික් කප් වල කියල එතැන මොකක්ද එකක් මාර්කට් කරා. ඇයි තව මුස්ලිම් මිනී වලදාන්න දෙනව කියල ලියුමක් ප්‍රමෝට් කරා. අන්තිම බලු විදියට මුං හැසිරෙන්නෙ.

    දැන් මේ පෝස්ට් එකටත් මීඩියා යුනිට් එකේ එකෙක් ඇවිල්ල කෝට් කරල ලියල යයි බයි රචනා හරි, හොඳටම රිදිල හරි මොකක්හරි එකක්.

    සැ.යු: මීඩියා යුනිට් එකේ අයටවත්, කැපුවත් කොර, රතු, නිල් Fanලටවත් මෙය අදාළ නොවේ.
     
    • Like
    Reactions: Pinkbc

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960

    මෙතැන නියම මයින්ඩ් ගේම් එකක් යන්නෙ. කෙනෙක් කියල තිබ්බ මගේ කළින් පෝස්ට් එක කෝට් කරල වැරැද්දක් කරල නැත්නම් මඩ ගහන්න දෙයක් නෑ නේද කියල. ඒක නෙමෙයි ඇත්ත කතාව මුං නියම මයින්ඩ් ගේම් එකක් ගෙනියන්නෙ. කරන හැමවැඩකටම කතාවක් ඒක වගේ ගොතනව. ඊට පස්සෙ ඒක මාර්කටින් කරනව. අල්ටිමේට් ගෝල් එක තමයි ස' ෆේල් කියන එක පෲව් කරන එක.

    ඒ විතරක් නෙමෙයි මුං කාලෙකට සමාජගත කරන්න හදන බොරු ටික? කලින් සිංහරාජෙ කපනව කියල ඇමසන් වනාන්තරයෙ පින්තූර වගයක් පෙන්නුව. කොරෝන වලින් මිනිස්සු මැරෙනව කිව්ව. ෆොටෝ එඩිට් කරල වාහන වල ගස් කපපුව අදින ඒව වගයක් ප්‍රචාරය කරා. නිරෝධායන මධ්‍යස්තාන වල කෝපි දෙන්නෙ ප්ලාස්ටික් කප් වල කියල එතැන මොකක්ද එකක් මාර්කට් කරා. ඇයි තව මුස්ලිම් මිනී වලදාන්න දෙනව කියල ලියුමක් ප්‍රමෝට් කරා. අන්තිම බලු විදියට මුං හැසිරෙන්නෙ.

    දැන් මේ පෝස්ට් එකටත් මීඩියා යුනිට් එකේ එකෙක් ඇවිල්ල කෝට් කරල ලියල යයි බයි රචනා හරි, හොඳටම රිදිල හරි මොකක්හරි එකක්.

    සැ.යු: මීඩියා යුනිට් එකේ අයටවත්, කැපුවත් කොර, රතු, නිල් Fanලටවත් මෙය අදාළ නොවේ.

    oya rachana president + parliment dekema liwwa wadak na. anthimata minissu 2/3 dunna. :lol: :lol:
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    මහින්දගෙ මීඩියා යුනිට් එකට වඩා ජරාම විදියට මුන්ගෙ මීඩියා යුනිට් එක හැසිරෙන්නෙ. කවුරු කොහොම සුද්ද කරන්න හැදුවත් ඒකයි ඇත්ත. ඒ ආණ්ඩුවෙ ඇත්තටම කරපු වැරදි වලට මිනිස්සු කෑ ගැහුවෙ. උන් ආපු දවසෙ ඉඳල අවුරුදු 5ටම කරපු දේකට කියල කරේ අර Ambulance Project එක විතරයි. ඒක නම් සුපිරිම වැඩක් අගය කරනව. ඒ ඇරෙන්න අනිත් කරපු හැමදේම රටට මොකක්හරි විනාසයක් වෙන දෙයක්. එහෙමයි කියල උන් කරන්න හදපු හොඳ වැඩ වලට මේ විදියට විරෝධ උනේ නෑ ඒ කාලෙ.

    අනිත් එක හොඳට හිතල බලන්න යහපාලන ආණ්ඩුව කාලෙ දවසකට මේකෙ වැටෙන ත්‍රෙඩ් ගානයි දැන් මේකෙ වැටෙන ත්‍රෙඩ් ගානයි. අන්න ඒක බැලුවම තේරෙන කෙනෙක්ට තේරෙයි. ඉස්සර ඉරෝසන්ල නික්ජොස්ල මොකක්හරි උනාම ත්‍රෙඩ් එකක් ඇරල කෑ ගහනව දැන් බලන්න ඒකට පැයෙන් පැයට ත්‍රෙඩ්. කොරෝන ලෙඩෙක් මැරුණත් ත්‍රෙඩ් එකක්. මම දවසක් දැක්ක කොරොන්ටයින් වෙන සෙන්ටර් එකක දෙතුන් දෙනෙක්ගෙ වලියක් ගිහිල්ල ඒකටත් ත්‍රෙඩ් එකක්. මේ ඔක්කොම කරන්නෙ ස' ෆේල් කියල පෙන්නන්න.

    මෙතැන නියම මයින්ඩ් ගේම් එකක් යන්නෙ. කෙනෙක් කියල තිබ්බ මගේ කළින් පෝස්ට් එක කෝට් කරල වැරැද්දක් කරල නැත්නම් මඩ ගහන්න දෙයක් නෑ නේද කියල. ඒක නෙමෙයි ඇත්ත කතාව මුං නියම මයින්ඩ් ගේම් එකක් ගෙනියන්නෙ. කරන හැමවැඩකටම කතාවක් ඒක වටේ ගොතනව. ඊට පස්සෙ ඒක මාර්කට් කරනව. අල්ටිමේට් ගෝල් එක තමයි ස' ෆේල් කියන එක පෲව් කරන එක.

    ඒ විතරක් නෙමෙයි මුං කාලෙකට සමාජගත කරන්න හදන බොරු ටික? කලින් සිංහරාජෙ කපනව කියල ඇමසන් වනාන්තරයෙ පින්තූර වගයක් පෙන්නුව. කොරෝන වලින් මිනිස්සු මැරෙනව කිව්ව. ෆොටෝ එඩිට් කරල වාහන වල ගස් කපපුව අදින ඒව වගයක් ප්‍රචාරය කරා. නිරෝධායන මධ්‍යස්තාන වල කෝපි දෙන්නෙ ප්ලාස්ටික් කප් වල කියල එතැන මොකක්ද එකක් මාර්කට් කරා. ඇයි තව මුස්ලිම් මිනී වලදාන්න දෙනව කියල ලියුමක් ප්‍රමෝට් කරා. අන්තිම බලු විදියට මුං හැසිරෙන්නෙ.

    දැන් මේ පෝස්ට් එකටත් මීඩියා යුනිට් එකේ එකෙක් ඇවිල්ල කෝට් කරල ලියල යයි බයි රචනා හරි, හොඳටම රිදිල හරි මොකක්හරි එකක්.

    සැ.යු: මීඩියා යුනිට් එකේ අයටවත්, කැපුවත් කොර, රතු, නිල් Fanලටවත් මෙය අදාළ නොවේ.

    2015 ta kalin Mahindage kale news mathakada? Thanikara 'Rajapakse' witharai ahenne (Danuth ehemane. Gota Mahinda Basil Namal). Ara Wimasuma kiyala ekakin lajja nathi widihata mada gahuwa mathaka nadda. Mahinda abesundarada kawda. Recording thiyanawanam balapan. Anduwa appiriyama une eken. Itapasse giya mokadda rookada walin karana kathaawak. News iwarawechcha gaman yanne ITN eke. E kathawe Mahinda witharai pora. Anith okkoma jokerla. Opposition set ekama bite karanawa maha jara widihata. My3 chandeta eddi Mahinda My3 wage dummy ekak thiyagena hitiya mathakada? Ewa thamai mind game. Gam wala minissu pata gaala ahuwenawa. Kisima media discipline ekak na. Dan tikak hondai e athin. Eth thaamath biased widihatane news daanne. Ekenuth balanne minissu rawattanna. Ewa ekka baladdi dan gahana ewa mada newei :lol:
     
    Last edited: