ණය කන්ද

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ආනයනය සීමා කරලා තියනකොට වියදම් වැඩිවෙන්නෙ කොහොමද
    කොරොනා නිසා ආදායම් වශයෙන් සංචාරක කර්මාන්තයට තමා ලොකුවට කෙලවෙලා තියෙන්නේ
    කොරොනා හින්දා එන අමතර වියදම්. ටෙස්ට් කිට්, ප්‍රවාහනය, නිරෝධායනය, වගේ දේවල් දිනපතා වෑඩි වෙනවනේ
     
    • Like
    Reactions: Challenger SRT8

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ තත්වය ගෑන හරියටම අදහසක් දක්වන්න පුලුවන් විද්වතෙක් එලකිරියේ නෑද්ද? ලන්කාව කබලෙන් ලිපට වෑටෙයිද? කොරොනා හින්දා රස්සාව නෑති වුන. පඩිය අඩු වුන එවුන් හුගක් ඉන්නවා.. ඒ අතරේ රටත් වල පල්ලට වෑටුනාම ලන්කාවේ මිනිස්සුන්ට මොනවා වෙයිද? ග්‍රීසියට වුනා වගේ දෙයක්? ඩොලර් එක එක රුපියලකින් එහා මෙහා වෙනවා කියන්නේ ණය කන්ද ඉස්සෙනවා. ඒකත් එක ප්‍රශ්නයක්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,847
    28,732

    @erozan mathithumage adahasa mokakde?
     
    • Like
    Reactions: malakadss

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    rate minissun ge waradi , illanne anduwe job deyak mahanssiwela goda daganna kamathi na mulu ratama kammali jathiyak , aniwa Thawa tika kalakin watenawa sure ekak nawathanna ba
     
    • Like
    Reactions: malakadss

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,699
    113
    මාලඹේ
    ඇයි වෙසියේ... උබ “SALES MAN” ඇයි වෙසියේ... උබ කෙනෙක් නේද? විකුණපන්කෝ රටේ ඉතුරු ටිකත් නාකි මයිනගේ ප@ උරන ගමන්.. බැල්ලී
    මොක ද ටෝමියෝ බුරන්නේ . අමු මාලුවෙක් වත් හිර වෙලාද 😂
    තැරි මෝඩ අමු මාළු ජේප්පා 🤣🤣🤣🤣
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,801
    113
    out of fucked up land
    මේ තත්වය ගෑන හරියටම අදහසක් දක්වන්න පුලුවන් විද්වතෙක් එලකිරියේ නෑද්ද? ලන්කාව කබලෙන් ලිපට වෑටෙයිද? කොරොනා හින්දා රස්සාව නෑති වුන. පඩිය අඩු වුන එවුන් හුගක් ඉන්නවා.. ඒ අතරේ රටත් වල පල්ලට වෑටුනාම ලන්කාවේ මිනිස්සුන්ට මොනවා වෙයිද? ග්‍රීසියට වුනා වගේ දෙයක්? ඩොලර් එක එක රුපියලකින් එහා මෙහා වෙනවා කියන්නේ ණය කන්ද ඉස්සෙනවා. ඒකත් එක ප්‍රශ්නයක්
    Greece had EU to back them up. I don't think it would be the same for the arshikland.
    Then again China is there. ¯\_(ツ)_/¯
    May be they can write "China" in more places to see from above.
     
    Last edited:
    • Like
    Reactions: malakadss