--------
මචන්ලා මගේ WIFE වැඩ කරන OFFICE එකට CORONA ලෙඩෙක් ඇව්ත් තියනවා මගේ WIFE මෙයාව හම්බෙලා කතා කරලා වත් නෑ කොහොමහරි WIFE බබා හම්බවෙන්ඩ සීසර් කරන්ඩ තිබ්බ දවසේ තමා අරූ POSITIVE කියන REPORT එක ආවේ එතකොට WIFE සීසර් කරලා ඉවර උනා විතරයි ඒ DOC ලට MOH එකේ කවුරුහරි කතා කරලා කියල තියනවා මගේ WIFE CORONA කාරය එක්ක තේ පැන් සංග්රහයකට හිටිය කියල එහෙම දෙයක් OFFICE එකේ වෙලා නෑ ඒක වෙලා තියෙන්නේ වෙන TOWN එහෙක BRANCH එකක, මේක දැනගත්තගමන් DOC ල බයවෙලා theater එකේ තියාගෙනම මෙයාව ප්රශ්න කරලා මෙයාගේ PCR කරලා සීසර් කරපු මනුස්සය දවසක් තනියම වාට්ටුවක වෙන් කරලා තිබ්බ මෙයාට තනියම වැඩ කරගන්ඩ කියල අඩු ගානේ අල්ලපු VOG වත් අවේ නෑ ළමය බලන්ඩ අපි දන්න තරමින් සෑහෙන අසාධාරණකම් උනා PCR එකත් NEGATIVE, අපි ඒ MOH එකේ PHI ගෙන් අහපුවම කියනවා එයාල එහෙම කිව්වේ නෑලු අපේ MOH එකෙන් අපිව නිරෝධායනය කරේ නෑ WIFE CLOSE CONTACT වෙලා නෑ කියල එත් හොස්පිටල් DOC ලා මේක පිළිගන්ඩ බෑ කියල දෙවැනි PCR එහෙකුත් කරන්ඩ ඕනේ කියනවා ඒක කමක් නෑ WIFE ගේ පලවෙනි එක NEGATIVE වෙලා තියෙද්දී මුන් ළමයටත් PCR කරන්ඩ ඕනේ කියලා ලියල මුන් ළමයටත් වද දෙන්ඩ හදන්නේ WIFE ගොඩක් MENTALY වැටිලා ඉන්නේ මේකට අපට විරුද්ධ වෙන්ඩ පුලුවන්ද? වැරදි තොරතුරු දුන්න එකට මොකද්ද ගන්ඩ පුළුවන් ACTION එක?
ප.ලි
PRIVATE HOSPITAL යන්ඩ බැරි තරම් අහේනියක් නෑ මගේ අම්ම අවුරුදු 35 සෞක්ය දෙපාර්තමේන්තුවේ වැඩ කරපු නිසා මුන් සලකයි කියල ගියේ ආයේ හතුරෙක්ටවත් යන්ඩ කියන්නේ නෑ

Last edited: