CORONA අවුලක්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    ඕවගේ වැඩ කරනකන් විතරයි බන් සේරම, මේ සිද්ධිය වෙනකල් CONNECTION වලින් හොදට සැලකුව.


    You earned good results from " connection" . The system is corrupted. Your mother was a part of corrupted system. Enjoy
     
    • Haha
    Reactions: silent one

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මුලින් ඒ DOCTORS ලම කිව්වා අම්මගේ POSITIVE නම් තමා ළමය කරන්ඩ ඕනේ අම්මට කරාම ඇති කියල කියල පස්සේ ලමයව BABY ROOM දැම්ම ප්‍රශ්නෙකට ඊට පස්සේ තමා ළමයත් ඕනේ කියල කියන්නේ මට සැකයි මුන් ලමයව CORONA ළමයෙක් ගාවට දැම්ම වත්ද කියල.
    පිස්සුද බන් එහම කරන් නැහැ බය නොවී හිටහන්
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සමහර රට වල නං PCR එකට විරුද්ධ වෙන්න පුළුවන්. ලංකාවෙත් ඕක බලෙන් කරන්න බැහැ මම දන්නා විදියට.
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    සමහර රට වල නං PCR එකට විරුද්ධ වෙන්න පුළුවන්. ලංකාවෙත් ඕක බලෙන් කරන්න බැහැ මම දන්නා විදියට.
    මෙයා වැඩ කරපු OFFICE එකේ සියලු දෙනාගෙම PCR NEGATIVE CORONA කාරයා එක්ක කතා කරපු උන්ගෙත් එක PCR එකයි කරේ මෙයාගෙ දෙකක් කරනවා.
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මචං PCR කරා කියල අවුලක් වෙන්නෙ නෑනෙ. පොඩි එකාට රිද්දන එකක් නෑ. බය වෙන්න එපා. ☺️
     
    • Like
    Reactions: silent one and NRTG

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    naraka welawa thama bro,

    iwasan inna thama wenne action ekak ganna amarui :sorry: mata hithaganna puluwan umbata meh welawe hithena widiha :(:) oken ikmanata berila waren. ekatama karanna puluwan hodama widihata hemotama :)
    samanya minihekge close contact ekak nam ballek wath ganan ganne naa bn panna panna pcr karan naa ekak karayi uparima. othana docaa lage close contact ekak welaa umbe wife ge positive wei kiyala bayata thama aaye aaye karanne.
    mafia gang ekakata ahu wuna wage thama un kiyana deyak ahagena enna thama thiyenne
     
    Last edited:
    • Like
    Reactions: silent one

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    WIFE ගේ කරනවට විරුද්ධ නෑ මචන් පොඩි එකා ගැනයි බය.
    Why are you worried? In Europe at least one-third of the newborns are screened for Covid. In fact they found that half of the newborns with coronavirus were asymptomatic. Of those that went on to develop symptoms, 64% had abnormal lung scans, 52% had breathing problems, 44% had a fever, and 36% had difficulties with feeding, diarrhoea and vomiting.
    In some countries all babies are tested. When science is advanced enough to do a screening for various diseases while inside the womb, there's no risk in testing after the baby is born. It's usually either a heel prick blood test or pulse-oximetry. There are other methods too. Blood test is usually 24 - 36 hrs after birth. Sometimes a second blood spot is done between 5 - 10 days. Hope everything goes well.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,291
    113
    ප.ලි
    PRIVATE HOSPITAL යන්ඩ බැරි තරම් අහේනියක් නෑ මගේ අම්ම අවුරුදු 35 සෞක්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කරපු නිසා මුන් සලකයි කියල ගියේ ආයේ හතුරෙක්ටවත් යන්ඩ කියන්නේ නෑ
    --------

    ඔන්න ඕක තමයි උබලට වැරදුනේ
    සමහර විට උබට ඔය පඩිසන් දෙන්න ඇත්තේ උබලගේ අම්මා අවුරුදු 35 ක්ම මිනිස්සුන්ට සලකපු විදිහේ අනිසංසද දන්නේ නැ
     
    • Haha
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ප.ලි
    PRIVATE HOSPITAL යන්ඩ බැරි තරම් අහේනියක් නෑ මගේ අම්ම අවුරුදු 35 සෞක්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කරපු නිසා මුන් සලකයි කියල ගියේ ආයේ හතුරෙක්ටවත් යන්ඩ කියන්නේ නෑ
    --------

    ඔන්න ඕක තමයි උබලට වැරදුනේ
    සමහර විට උබට ඔය පඩිසන් දෙන්න ඇත්තේ උබලගේ අම්මා අවුරුදු 35 ක්ම මිනිස්සුන්ට සලකපු විදිහේ අනිසංසද දන්නේ නැ
    අම්ම Hospital නෙමේ මචං වැඩ කරේ
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Kisima action ekak ganna ba machan.But ammai babai dennama isolate karala thiyanna request karanna puluwan.Normally 2nd result eka negative unath oya wage situation ekakdi quarantine wenna wenawa