CORONA අවුලක්

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    --------
    මචන්ලා මගේ WIFE වැඩ කරන OFFICE එකට CORONA ලෙඩෙක් ඇව්ත් තියනවා මගේ WIFE මෙයාව හම්බෙලා කතා කරලා වත් නෑ කොහොමහරි WIFE බබා හම්බවෙන්ඩ සීසර් කරන්ඩ තිබ්බ දවසේ තමා අරූ POSITIVE කියන REPORT එක ආවේ එතකොට WIFE සීසර් කරලා ඉවර උනා විතරයි ඒ DOC ලට MOH එකේ කවුරුහරි කතා කරලා කියල තියනවා මගේ WIFE CORONA කාරය එක්ක තේ පැන් සංග්‍රහයකට හිටිය කියල එහෙම දෙයක් OFFICE එකේ වෙලා නෑ ඒක වෙලා තියෙන්නේ වෙන TOWN එහෙක BRANCH එකක, මේක දැනගත්තගමන් DOC ල බයවෙලා theater එකේ තියාගෙනම මෙයාව ප්‍රශ්න කරලා මෙයාගේ PCR කරලා සීසර් කරපු මනුස්සය දවසක් තනියම වාට්ටුවක වෙන් කරලා තිබ්බ මෙයාට තනියම වැඩ කරගන්ඩ කියල අඩු ගානේ අල්ලපු VOG වත් අවේ නෑ ළමය බලන්ඩ අපි දන්න තරමින් සෑහෙන අසාධාරණකම් උනා PCR එකත් NEGATIVE, අපි ඒ MOH එකේ PHI ගෙන් අහපුවම කියනවා එයාල එහෙම කිව්වේ නෑලු අපේ MOH එකෙන් අපිව නිරෝධායනය කරේ නෑ WIFE CLOSE CONTACT වෙලා නෑ කියල එත් හොස්පිටල් DOC ලා මේක පිළිගන්ඩ බෑ කියල දෙවැනි PCR එහෙකුත් කරන්ඩ ඕනේ කියනවා ඒක කමක් නෑ WIFE ගේ පලවෙනි එක NEGATIVE වෙලා තියෙද්දී මුන් ළමයටත් PCR කරන්ඩ ඕනේ කියලා ලියල මුන් ළමයටත් වද දෙන්ඩ හදන්නේ WIFE ගොඩක් MENTALY වැටිලා ඉන්නේ මේකට අපට විරුද්ධ වෙන්ඩ පුලුවන්ද? වැරදි තොරතුරු දුන්න එකට මොකද්ද ගන්ඩ පුළුවන් ACTION එක?

    ප.ලි
    PRIVATE HOSPITAL යන්ඩ බැරි තරම් අහේනියක් නෑ මගේ අම්ම අවුරුදු 35 සෞක්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කරපු නිසා මුන් සලකයි කියල ගියේ ආයේ හතුරෙක්ටවත් යන්ඩ කියන්නේ නෑ
    --------
     
    Last edited:

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    --------
    මචන්ලා මගේ WIFE වැඩ කරන OFFICE එකට CORONA ලෙඩෙක් ඇව්ත් තියනවා මගේ WIFE මෙයාව හම්බෙලා කතා කරලා වත් නෑ කොහොමහරි WIFE බබා හම්බවෙන්ඩ සීසර් කරන්ඩ තිබ්බ දවසේ තමා අරූ POSITIVE කියන REPORT එක ආවේ එතකොට WIFE සීසර් කරලා ඉවර උනා විතරයි ඒ DOC ලට MOH එකේ කවුරුහරි කතා කරලා කියල තියනවා මගේ WIFE CORONA කාරය එක්ක තේ පැන් සංග්‍රහයකට හිටිය කියල එහෙම දෙයක් OFFICE එකේ වෙලා නෑ ඒක වෙලා තියෙන්නේ වෙන TOWN එහෙක BRANCH එකක, මේක දැනගත්තගමන් DOC ල බයවෙලා theater එකේ තියාගෙනම මෙයාව ප්‍රශ්න කරලා මෙයාගේ PCR කරලා සීසර් කරපු මනුස්සය දවසක් තනියම වාට්ටුවක වෙන් කරලා තිබ්බ මෙයාට තනියම වැඩ කරගන්ඩ කියල අඩු ගානේ අල්ලපු VOG වත් අවේ නෑ ළමය බලන්ඩ සෑහෙන අසාධාරණකම් උනා PCR එකත් NEGATIVE, අපි ඒ MOH එකේ PHI ගෙන් අහපුවම කියනවා එයාල එහෙම කිව්වේ නෑලු අපේ MOH එකෙන් අපිව නිරෝධායනය කරේ නෑ WIFE CLOSE CONTACT වෙලා නෑ කියල එත් හොස්පිටල් DOC ලා මේක පිළිගන්ඩ බෑ කියල දෙවැනි PCR එහෙකුත් කරන්ඩ ඕනේ කියනවා ඒක කමක් නෑ WIFE ගේ පලවෙනි එක NEGATIVE වෙලා තියෙද්දී මුන් ළමයටත් PCR කරන්ඩ ඕනේ කියලා ලියල මුන් ළමයටත් වද දෙන්ඩ හදන්නේ WIFE ගොඩක් MENTALY වැටිලා ඉන්නේ මේකට අපට විරුද්ධ වෙන්ඩ පුලුවන්ද? මේ සිද්ධියට මොකද්ද ගන්ඩ පුළුවන් ACTION එක?

    ප.ලි
    PRIVATE HOSPITAL යන්ඩ බැරි තරම් අහේනියක් නෑ මගේ අම්ම අවුරුදු 35 සෞක්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ කරපු නිසා මුන් සලකයි කියල ගියේ ආයේ හතුරෙක්ටවත් යන්ඩ කියන්නේ නෑ
    --------
    ගොඩක් අය ඇත්ත කියන්නෙ නැ එකයි. අවුරුදු 35k සෞඛ්‍ය සේවයේ වැඩ කරා නම් දන්නව ඇතිනේ ලංකාවේ මිනිස්සු හැසිරෙන විඳිය. ඔයා දන්නව උනාට hospital එකේ අය දන්නේ නැනේ wife බොරු ද ඇත්තද කියන්නෙ කියලා. බැරි වෙලාවත් පොසිටිව් උනා නම් අනික් හැමෝම Quarantine කරන්න වෙනවා. මෙ වගේ වෙලාවක ward එකක් වහලා tiyanwa කියන්නේ තව leddu keeyakage ජීවිත anathureda kiyanna ona nane. වෙන් කරපු eka සාධාරන යි eth babawa බැලුවෙ නැත්නම් ඒක waradi. Hospital eke ayata moh eken call ekak denna. Etakota hari
     
    • Like
    Reactions: ML1987

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    PCR එක කරන්න දෙන්න කෝකටත් හොඳයි නෙ. කරුමෙට ඔය ඉස්පිරිතාලේ එකෙක් වෙන පිට තැනකදී කොරෝනා හදාගත්තොත් ඒත් උඹේ වයිෆ්ගෙන් තමා ඉස්පිරිතාලෙට කොරෝනා බෝ උනේ කියල තමයි හිතන්නෙ කොච්චර නෑ කිව්වත්. ටෙස්ට් එක කරාම ආය කාටවත් මුකුත් කියන්න බෑ නෙ
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    මෙහෙමයි බ්න්.. දෑන් ලන්කාවේ ඉන්න බහුතරයක් මිනිස්සු ජීවත් වෙන්නේ තනිකර වන්චාවෙන්. කිහිප දෙනෙක් ඈරුනහම.. ඒක හින්දා හොද මිනිස්සු කරන වෑඩ අරුන් කරන ගොබ්බ වෑඩ වලින් වෑහිලා යනවා.. ඒක හින්දා ඩොක්ටලා නිතරම සෑකයෙන් බලනවා. මොකද උන්ගෙත් දරු පවුල් ඉන්නවානේ. කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ බන්. මට මතකයි මේකේ උන් උඩ පනිනවා සල්ලි තියෙනවානම් මෙහේ තමයි ජීවත් වෙන්න හොදම රට කියලා. මගුල...
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    PCR එක කරන්න දෙන්න කෝකටත් හොඳයි නෙ. කරුමෙට ඔය ඉස්පිරිතාලේ එකෙක් වෙන පිට තැනකදී කොරෝනා හදාගත්තොත් ඒත් උඹේ වයිෆ්ගෙන් තමා ඉස්පිරිතාලෙට කොරෝනා බෝ උනේ කියල තමයි හිතන්නෙ කොච්චර නෑ කිව්වත්. ටෙස්ට් එක කරාම ආය කාටවත් මුකුත් කියන්න බෑ නෙ

    this.
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    PCR එක කරන්න දෙන්න කෝකටත් හොඳයි නෙ. කරුමෙට ඔය ඉස්පිරිතාලේ එකෙක් වෙන පිට තැනකදී කොරෝනා හදාගත්තොත් ඒත් උඹේ වයිෆ්ගෙන් තමා ඉස්පිරිතාලෙට කොරෝනා බෝ උනේ කියල තමයි හිතන්නෙ කොච්චර නෑ කිව්වත්. ටෙස්ට් එක කරාම ආය කාටවත් මුකුත් කියන්න බෑ නෙ
    WIFE ගේ කරනවට විරුද්ධ නෑ මචන් පොඩි එකා ගැනයි බය.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කිසිම action එකක් ගන්න උබට බැහැ මචං
    ඉවසන් ඉන්න තමා වෙන්නේ
    හේතුව නිරෝධායන නිතිය දැන් රටේ තියන නිසා
    මගෙත් පලවෙනි ළමයා හම්බෙද්දී එයාට ජම් එකක් ගිහින් කියලා සතියක් තියාන අත් දෙකටම බෙහෙත් විද්දා
    අර චුටි අත් වලට කටු ගහද්දි මටත් උන්ව මරණ කන්න හිතුනා
    එත් එයාලා ඒ කරන්නේ අපේ යහපත්ටමනේ බන්
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Amma Awurudu 35k weda karata connections madi.connection tibbanam oyta wada wedak karafanna tibba
    ඕවගේ වැඩ කරනකන් විතරයි බන් සේරම, මේ සිද්ධිය වෙනකල් CONNECTION වලින් හොදට සැලකුව.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    ඕක උඹේ හොඳ වෙළාව කියලයි මට හිතෙන්නේ. රෝහලෙන් එලියට එන්නෙ කොරෝනා නැති දෙන්නෙක්. එහෙම වධයක් නෑ බන්.... උඹ නොර්මල් ඩිලිවරි hospital යවපු එක තරම් වධයක් නෑ.
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    කිසිම action එකක් ගන්න උබට බැහැ මචං
    ඉවසන් ඉන්න තමා වෙන්නේ
    හේතුව නිරෝධායන නිතිය දැන් රටේ තියන නිසා
    මගෙත් පලවෙනි ළමයා හම්බෙද්දී එයාට ජම් එකක් ගිහින් කියලා සතියක් තියාන අත් දෙකටම බෙහෙත් විද්දා
    අර චුටි අත් වලට කටු ගහද්දි මටත් උන්ව මරණ කන්න හිතුනා
    එත් එයාලා ඒ කරන්නේ අපේ යහපත්ටමනේ බන්
    මුලින් ඒ DOCTORS ලම කිව්වා අම්මගේ POSITIVE නම් තමා ළමය කරන්ඩ ඕනේ අම්මට කරාම ඇති කියල කියල පස්සේ ලමයව BABY ROOM දැම්ම ප්‍රශ්නෙකට ඊට පස්සේ තමා ළමයත් ඕනේ කියල කියන්නේ මට සැකයි මුන් ලමයව CORONA ළමයෙක් ගාවට දැම්ම වත්ද කියල.
     
    • Like
    Reactions: kinkon