mi power bank 3 10000mah vs redmi power bank 20000mah

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔයාට කරන්න තිබුණේ iphone XS ගත්ත වෙලාවේ ඒ ගාණෙන් බාගයක් දීලා හොඳ (mi,one plus) එකක් ගන්න. ඉතුරු රුපියල් ලක්ෂ 1 ක පොතක දාන්න.
    එහෙම කරා නන් අද මේ වගේ එලකිරියේ වැළලෙන්න වෙන්නේ නැ.power bank ගැන බය වෙලා🤪🤪🤪🤪
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,232
    13,117
    113
    33
    ෆින්ලන්ඩ්

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,485
    1
    57,603
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Singer aeken ganne balagena macho..
    smhara badu weda karana aya use karapuwa. mama portable redio aekuk aran check karanakota meter une. bluetooth already weda karana ayge phone walta connect wenawa. charges aehema use karala kiyala hodata terenawa. gihilla bala la ma ganna. unge seal pack deneth harima aduwen
    anika warranty claim karanath lesi nehe
    මම ගත්ත Energizer power bank එක නම් ඔරිජිනල් ප්ලාස්ටික් සීල් පැක් එකේ තිබුනෙ. එහෙම අවුලක් නෑ.

    හැබැයි සිංගර් එකේ බාල බඩු තමයි තියෙන්නෙ. ඉස්සර මම ගත්ත Gas cooker එකක් දවස් දෙකක් පාවිච්චි කරල රිටර්න් කරා. උන් පාවිච්චි කරපු බඩු ගන්න බෑ කිව්වම මට උන්ට ඔප්පු කරන්න උනා ඒකෙ manufacturing fault එකක් තියෙනව කියල. එතන තිබුන ඒ වර්ගයේ ගෑස්කුකර් හැම එකකම ඒ වරද තිබුන 😒
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මෙහෙම සීන් එකක් තියනවා
    ලොකු කෑපෑසිටි තියන ඒවයින් ෆෝන් එක හතර පස් වතාවක් චාජ් කරගන්න පුලුවන් උනාට පවර් බෑන්ක් එක චාජ් වෙන්න ගොඩක් වෙලා යනවා, පැය හතක් අටක් විතර. ෆාස්ට් චාජර්යක් තියනවා නම් ටිකක් ශේප්
    අනික තමයි ලොකු කැපැසිටි තියන ඒව පට්ට බරයි, මගේ ලග Mi 20000 එකක් තියනවා මම ඒක කොහේ හරි අරන් යන්නෙ කාර් එකේ යනවා නම් විතරයි. ඒ තරම් බරයි ඒක
    10000 එක කැපෑසිටි එක අඩු උනාට බර අඩු නිසා නිතරම එහෙ මෙහෙ අරන් යනවා, උඹත් එහෙම නම් 10000 එක ගන්න
    සාමාන්‍යෙන් දවසට ෆෝන් එක දෙපාරක් චාජ් කරගන්න පවර් බෑන්ක් එක තිබ්බම ඇතිනේ බන්,
    මම ආයෙත් එහෙ මෙහෙ ගෙනියන්න ගත්තොතින් නම් ගන්නෙ 10000 එකක්, ගෙදර තියාගන්න රවුටරේට ගහන්න වගේ නම් 20000 හරි 30000 හරි එකක් ගන්නවා.

    අනික ඔය ගනන් පොඩ්ඩක් විතර වැඩියි වගේ
    මම දැකල තියනවා ඔරිජිනල් Mi 10000, 18W එක තුන්දාස් ගනන් වලට වගේ.අර ඔරේන්ජ් එවුන්ගේ ඇප් එකක් තියෙන්නෙ Orel buy කියලා, ඒකෙ තිබ්බා
    Redmi එකට වඩා MI එකේ බිල්ඩ් කොලිටිය හොදයි වගේ, Mi 20000 එක නම් ඔය ගානම වගේ.

    https://orelbuy.lk/product/NU9qz9qLLoi7uJBzeXgt/detail
    https://orelbuy.lk/product/FpxYZHrC2pqrKtsXe4Ww/detail

    මම මේ සයිට් එකෙන් අරන් නෑ කවදාවත්, මගේ යාලුවෙක් 20000 එක අරන් තිබ්බා, ලොකු විස්තරයක් අහ ගන්න බැරි උනා


    MI පවර් බෑන්ක් දෙකක් තියනවා ගෙදර තියන හැම ෆෝන් එකම ඕකෙන් චාජ් කරලා තියනවා කිසි අවුලක් වෙලා නැහැ, මම iPhone එක ඕන තරම් චාජ් කරලා තියනවා අවුලක් වෙලා නැහැ මට නම්
    පවර් බෑන්ක් එකෙන් තමයි ෆෝන් එක ඉක්මනට චාජ් වෙනවා, හැබැයි iPhone එකේ චාජරෙන් 20000 පවර් බෑන්ක් එක චාජ් කරන්න පැය 24ක් විතරම යනවද කොහෙද.

    Machan eke wrb registere wena error enawane. Password error.. Characters, num, special characters dunnath
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    Machan eke wrb registere wena error enawane. Password error.. Characters, num, special characters dunnath

    මම නම් lastpass එකෙන් ජෙනරේට් කරලා දැම්මෙ කිසි අවුලක් නැතුව වැඩ කරා
    මං ලඟදි ඩරස් එකෙන් එකක් ගත්තා පවර් බෑන්ක්, ඒකත් ජෙනුයින්. වෙරිෆයි වුනා කෝඩ් එක
    මේක https://www.daraz.lk/products/xiaom...ging-usb-type-c-2-usb-outputs-i104908788.html
    මං ඩරස් එකෙන් ගන්නෙම නැහැ මේකෙ රිවීවු හොඳ නිසා ගත්තෙ, මේක ජෙනුයින්
     
    Last edited:
    • Like
    Reactions: Erzo and fallend