law college entrance exam

DDasun

Active member
  • Jun 11, 2018
    88
    52
    28
    මචන් law college entrance exam එකට හොද ක්ලාස් මොනවාද තියෙන්නේ? දැනට බලලා තියෙන්නේ මේ ටික හෝද නරක නම් දන්නේ නැහැ

    1. CfPS Law School
    2. PRAMUKA LAW SCHOOL

    මොකද්ද හොද ? මේක දෙකට අමතර හොද ක්ලාස් තියෙනවාද ? හෙල්ප් සිංහලු
     
    • Like
    Reactions: The Kingslayer

    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    Closing date eka panalada... mamath asawen hitiye apply karanna
    2020 nam bari weyi 2021 ta daanna try ekak denne march wage mama hithanne 2021 june wage exam thiyanawaa kiyanne thama 2020 thiyanna bari wuna corrona nisa