ටෙලි නාට්‍ය රූගත කරන්න ගිය ජනප්‍රිය යොවුන් ශිල්පියාට කොරෝනා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    @yapa100 මේ ගෑන දන්නවද?
    https://www.truenews.lk/popular-actor-infected-with-corona/

    මෙරට ප්‍රධාන කලාකරුවෙක් ගේ ජනප්‍රිය පුතණුවකු මේ වන විට කොරෝනා වෛරසය ශරීරගතව ඇති බවට හෙළි වීම නිසා රෝහල් ගතකර තිබෙනවා.

    මහනුවර ප්‍රදේශයේ ටෙලි නාට්‍යනාට්‍ය රූගත කිරීමට සහභාගි වී පසුව 19වන දින කොළඹ පැමිණ පරීක්ෂණයක් කර තිබෙනවා. ඔහුට රෝගය වැළඳී ඇති බව හෙළිව ඇත්තේ ඒ අනුවයි.

    අදාල ටෙලි නාට්‍ය කණ්ඩායම සහ හෝටලය සේවකයන් මේ වන විට නිරෝධායනය කර ඇති බවයි තෙල්දෙණිය ප්‍රදේශ ආරංචි මාර්ග සඳහන් කළේ. Truenews.lk මීට පෙර ද අනාවරණය කළේ මෙවැනි රූගත කිරීම් නිසා අනතුරුදායක තත්ත්වයක් ඇති වනු ඇති බවයි
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර

    ජැක්සන් ගෙ පුතා.ඊයෙ සවර්නවාහිනි එකේ වැඩසටහනටත් නොවැලැක්විය හැකි හෙතුවක් නිසා ආවේ නැ කිව්වා. ජැක්සන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,686
    39,367
    113
    Homagama
    ජැක්සන් ගෙ පුතා.ඊයෙ සවර්නවාහිනි එකේ වැඩසටහනටත් නොවැලැක්විය හැකි හෙතුවක් නිසා ආවේ නැ කිව්වා. ජැක්සන්

    ජැකාගේ පවුලට ආවා කියන්නේ ආයිත් නැ ලොකු සනුහරයකට සෙට් තමා. දේශපාලුවන්ටත් ⁣හැදේවා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,705
    12,739
    113
    එළකිරි
    උගෙන් නිලියො ටිකට
    ඊට පස්සෙ ලොකු ලොකු බඩු කාරයො සේරටම
    ඔය අතරෙ දියවන්නා වේ දෙතුන් දෙන්ක් හිටියම වැඩේ හරි
    එක්කො උන් එකතුවෙලා කොරොනා ඉවර කරයි
    නැත්තං නාකී ටික ඉවර වෙයි