Me gaha mokakda?

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    හිඹුටු හැදෙන්නේ ගස් වල නෙවෙයි වැල් වල. ගහක ගිය හිඹුටු වෙන්න ඇති ගහේ නැගල කඩන්නේ. මේ හිඹුටු නෙවෙයි.

    හිඹුටු වැල් නෙමෙයි පඳුරු විදියට තියෙන්නේ. පොඩි ගස්
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    270
    429
    63
    1606153162963.png
     
    • Haha
    Reactions: VASSA

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,429
    3,108
    113
    හිඹුටු වැල් නෙමෙයි පඳුරු විදියට තියෙන්නේ. පොඩි ගස්
    ඒ ලඳු කැලෑ වල හැදෙන පොඩි ඒවා. ඒ උනාට හිඹුටු හැදෙන්නේ වැල්. මම දැන් ඕනනම් ෆොටෝ එකක් දාන්නම් ගොඩක් උඩට වැවුණු හිඹුටු වැලක්.:D වැස්ස හින්ද පහලට යන්න කම්මැලියි ඒ උනාට ඕන නම් දාන්නම් පුවක් ගහකට වැඩිය මහත හිඹුටු වැලක්.:P (එහෙම ලොකු ඒවා හැමතැනම නෑ.)
     
    • Wow
    Reactions: ManjuT

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඒ ලඳු කැලෑ වල හැදෙන පොඩි ඒවා. ඒ උනාට හිඹුටු හැදෙන්නේ වැල්. මම දැන් ඕනනම් ෆොටෝ එකක් දාන්නම් ගොඩක් උඩට වැවුණු හිඹුටු වැලක්.:D වැස්ස හින්ද පහලට යන්න කම්මැලියි ඒ උනාට ඕන නම් දාන්නම් පුවක් ගහකට වැඩිය මහත හිඹුටු වැලක්.:P (එහෙම ලොකු ඒවා හැමතැනම නෑ.)

    Hibutu varga thiyenawa machan.
    Gas thiyenawa. Kothaka hibutu kiyanne gas. Thawa veda hibutu kiyalanawa manamal walatath.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,429
    3,108
    113
    Hibutu varga thiyenawa machan.
    Gas thiyenawa. Kothaka hibutu kiyanne gas. Thawa veda hibutu kiyalanawa manamal walatath.
    me kiyanne himbutu kiyana normal meaning eken ban. ara athula rambutan wage thiyana ideddi kaha pata rathu pata ehema wena palathura.
     
    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    The timber of Khaya is called "African mahogany", with properties generally regarded as the closest to genuine mahogany.
     
    Attachments

    • Khaya.JPG
      Khaya.JPG
      566.7 KB · Views: 58