සිවිලිම Help

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    සිවිලිමක් ගහනකොට දැන් තියන හොඳම option එක මොකක්ද ? ඇස්බැස්ටොස් නැතුව,අනික තියන ලස්සනම හොඳම සහ පැවැත්මක් තියෙන්නෙ මොකක්ද ? දැන් සිවිලිමක් ගහන්න වර්ග අඩියකට බාස් කුළීය කොහොමද ? ස්තුති...
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    සිවිලිම ඕනේ නෑ, නිකම්ම තියෙන්න ඇරලා "යට ලීයේ නාරිලතා මල් පුදින්නේ" සින්දුව දාගත්තම දැනෙන සනීපෙ සිවිලිමකින් ගන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. ඔන්න එහෙනම් සින්දුව ........

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ප්
    සිවිලිමක් ගහනකොට දැන් තියන හොඳම option එක මොකක්ද ? ඇස්බැස්ටොස් නැතුව,අනික තියන ලස්සනම හොඳම සහ පැවැත්මක් තියෙන්නෙ මොකක්ද ? දැන් සිවිලිමක් ගහන්න වර්ග අඩියකට බාස් කුළීය කොහොමද ? ස්තුති...
    ප්ලාස්ටික් ශීට් හොදයි.
    තනියම ගහපන්. ලේසි වැඩක්. මේකෙ ත්‍රෙඩ් එකක් බලන් මමත් තනියම ගැහුවා කාමරේක සිවිලිම.
     
    • Like
    Reactions: 001flyD

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මම ගැහුවේ toco කියන ආයතනය මගින් කරන සිවිලිමක්, වෙන අය කරන්නේ පැනල් එක වහලයේ එල්ලීම, නමුත් toco එකෙන් කරන්නේ box bar එකෙන් frame එක ගහල ඒකට රිවට් කිරීමයි. මට මතක විදිහට වර්ග අඩියට 285ක් විතර ගියා. හැබැයි හොද වැඩ කාරයෙක් ඉන්නවා නම් අවශ්‍ය දේවල් අරන් අපිටම ඔය වැඩේ කර ගන්න පුළුවන්.

    http://www.tocosivilima.lk/
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    mama gahuwa ipannel finishing celing eka. gahala loku kalayak nathi nisa kalpawathma gana kiyanna baha. rasnenam na. gahannath lesi. laabai

    Thx machan :)

    ප්

    ප්ලාස්ටික් ශීට් හොදයි.
    තනියම ගහපන්. ලේසි වැඩක්. මේකෙ ත්‍රෙඩ් එකක් බලන් මමත් තනියම ගැහුවා කාමරේක සිවිලිම.

    Thx machan :) mokadda e thread eka

    iPanel hodai math gahuwa, wood tamai supiri eth itin gana wediy kalpawatma adui

    Thx machan :) eka attha

    මම ගැහුවේ toco කියන ආයතනය මගින් කරන සිවිලිමක්, වෙන අය කරන්නේ පැනල් එක වහලයේ එල්ලීම, නමුත් toco එකෙන් කරන්නේ box bar එකෙන් frame එක ගහල ඒකට රිවට් කිරීමයි. මට මතක විදිහට වර්ග අඩියට 285ක් විතර ගියා. හැබැයි හොද වැඩ කාරයෙක් ඉන්නවා නම් අවශ්‍ය දේවල් අරන් අපිටම ඔය වැඩේ කර ගන්න පුළුවන්.

    http://www.tocosivilima.lk/

    Thx machan :) Ipanel ekeyi toco ekeyi wenasa mokadda machan