Black Friday එකට හොස්ටින් එකක් ගන්න බැලුවේ. ඉස්සරහට පොඩි අයිඩියාස් තියෙනවා පර්සනල් ප්‍රොජෙක්ට්ස් ටිකක් දාන්න.
ෂෙයාර්ඩ් හොස්ටින්ග් එකක් අරගෙන වැඩක් නෑ කියල හිතනව.
shared වලට හොද මොනවද කියලත් දාපං ඔන්න ඔහෙ
(ලංකාවේ හොස්ටින්ග්ලා නම් දාන්න එපා..මෙන්න වැන්දා)
ෂෙයාර්ඩ් හොස්ටින්ග් එකක් අරගෙන වැඩක් නෑ කියල හිතනව.
- හොස්ටින්ග් එකක් ගන්නවනම් මොනවද හොද? Hostgator VPS ෂේප්ද?
- VPS හොස්ටින්ග් ගැන ලොකු අයිඩියා එකක් නෑ.. හොද පැකේජ් එකක් තෝරගන්න උපදෙස් ටිකක් කියපං (ලොකු යූස බේස් එකකුත් නැතිවෙයි)
- සයිට්ස් කිපයක්ම දාගන්නත් ඕන
shared වලට හොද මොනවද කියලත් දාපං ඔන්න ඔහෙ
(ලංකාවේ හොස්ටින්ග්ලා නම් දාන්න එපා..මෙන්න වැන්දා)