මචෝ මම මගෙ සයිට් එකට හොස්ටින්ග් ගත්තෙ ලංකාවෙ තැනකින්.. කොහොමහරි PHP scripts install කරන්න බෑ. ftp වැඩ නෑ. ඇහුවම කිව්වා filezilla වලින් කරන්න කියලා..
පොඩ්ඩක් ඒක කරන්නෙ කොහොමද කියලා දාහන්. සහෝගෙ ලිපි මං බ්ලොග් එකෙන්ම කියෙව්වා සෑහෙන්න වටිනවා
මචන් FileZilla කියන්නේ FTP clients software එකක්,එකෙන් වෙන්නෙ උබේ හොස්ට් එකට ලෙසියෙන් ෆයිල් අප්ලොඩ් ඩවුන්ලොඩ් කරන්න පුලුවන්,
මුලින්ම උබ FileZilla සොෆ්ට් එක බාගනින්.එක නොමිලේ දෙන ,මොසිල්ලා කට්ටියගේ එකක් ඒ නිසා අවුලක් නැ.ඉට පස්සේ උබේ හොස්ට් එකේ විස්තර ඔන වෙනවා (username,host,posrt,ftp password) එවා ෆිල් කරපුවම උබට හොස්ට් එකට කනෙක්ට් වෙන්න පුලුවන්.එතකොට උබේ මශිමේ තියෙන ෆයිල් අප්ලොඩ් කරන්න පුලුවන්.
නමුත් PHP installation අවුලට නම් FileZilla වලින් විසදුමක් නැ.
අනිවාර්යයෙන්ම උන් PHP ඉස්තාපිත කරන්නම ඔන මචන් හොස්ට් එකේ,අපිට පිටින් එක කරන්න් බැ.