මගේ ස්කුටියේ පොඩි ප්රශ්නයක් වෙලා ඒක හදාගන්න වින්කලේ අයියා ලඟට ගියා. මෑන් කිව්වා carburetor එකේ ප්රශ්නයක් කියලා. ඒක ගලවලා බැලුවාම ඇතුලේ මඩ පිරිලා. පස්සේ එයා ඒක clean කරලා set කරලා දුන්නා. ඒත් බයික් එකේ සද්දේ වෙනස්වෙලා වගේ මට දැනුන නිසා ඒක බලන්න කිව්වා. මිනිහා කිව්වා මේක tune කරන ඕන කියලා. පැය බාගයක් විතර දඟලලා tune කලත් වැඩේ හරියට කෙරුනේ නෑ වගේ. මේක හරියටම tune කරගන්නේ කොහොමද? දන්න කෙනෙක් කියන්න. Please


