Lankabell - Tower down when power is down!

2osama

Well-known member
  • Oct 25, 2010
    81,087
    72,217
    113
    මාලඹේ
    ඔන්න උබේ ස දුන්න අභිමානය පෞද්ගලික ආයතන වලට . බැකප් බැට්‍රියක් නැ ඉතින් බලන්න ඊයා ලැජ්ජයි අම්මපා
    Lanka බෙල් ඒකත් ගෝඨාභය ගේ කියලා හිතන ගොන් බයිියෙක් 🤣🤣🤣
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,684
    20,963
    113
    lanka bell wikunawada dialog ekata ?

    covid eka nisa wenas welada?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,311
    8,072
    113
    slt, dialog ekama tower eke mama dakala tiyenawa. habei eka fiber cable ekai yanne a mko
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    SLT 4G පාවිච්චි කරනකොට ගෙවල් ආසන්නයේම තියෙන ටවර් එකේ පවර් අවුල් වෙලා මාසයක් විතර සර්විස් එක නැතුව හිටියා
    උන් ADSL වලට මාරු කරලා දුන්න මම එකෙන් ෆයිබර් ගත්ත ඔන්න ඔහොමයි තත්වේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,749
    20,272
    113
    හස්තිශෛලපුර
    ඩගලොග් එකට උන්ගෙම ෆයිබර් නෙට්වර්ක් එකක් තියෙනවා නේ. බැක්හෝල් වලට

    හ්ම්ම්.. එයාටෙල්,බෙල්,මොබිටෙල් SLT ලගේ VPLS යූස් කරන්නේ 4G බැක්හෝල් වලට හුගක් පැතිවල.. ඩයලොග් උන්ගෙම එක තමයි..
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,311
    8,072
    113
    හ්ම්ම්.. එයාටෙල්,බෙල්,මොබිටෙල් SLT ලගේ VPLS යූස් කරන්නේ 4G බැක්හෝල් වලට හුගක් පැතිවල.. ඩයලොග් උන්ගෙම එක තමයි..
    bell ekata submarine cable ekak tiye
    un eke bandwidth eka Dialog ekata wikunanwa. :lol:
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ඔක පාඩුයි තමයි නමුත් හැරි ඔක තියන් ඉන්න‍ෙ.melsta Group එකේ පාඩුයි කියලා ලොකු බදු වංචාවක් කරනවා කාට වත් විකුනන් නැ ඉන්න උන්ට හරියට පඩි ගෙවන්නැ උන් වෙන වැඩ කරනවා උන් ජිවත් වෙන්නත් එපයි රැපියල් 13500යි ලු පඩිය හදන්න ගෙදරට එන එකාට කියක් හරි දියන් උන් පව්

    ඔවා හදන්න කවුරැවත් නැ

    නඩත්තු වලට වියදම් කරන්නැ පාඩුයි කියලා මහ උන් ලාභ ගන්නවා පව් වැඩ කරන අය
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,684
    20,963
    113
    melsta ekene bn dcsl ekath eke loku tax ekak enwa lankabell eka paadui kiyala eke tax eken loku ganak mun adukagannwa
    matah hithuna mokak hari game ekaka thama play wenne kiyala
    meka padu pita bada gena innawa ne
    aparade dialog ekata hari wikka nam hari
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    ඔක පාඩුයි තමයි නමුත් හැරි ඔක තියන් ඉන්න‍ෙ.melsta Group එකේ පාඩුයි කියලා ලොකු බදු වංචාවක් කරනවා කාට වත් විකුනන් නැ ඉන්න උන්ට හරියට පඩි ගෙවන්නැ උන් වෙන වැඩ කරනවා උන් ජිවත් වෙන්නත් එපයි රැපියල් 13500යි ලු පඩිය හදන්න ගෙදරට එන එකාට කියක් හරි දියන් උන් පව්

    ඔවා හදන්න කවුරැවත් නැ

    නඩත්තු වලට වියදම් කරන්නැ පාඩුයි කියලා මහ උන් ලාභ ගන්නවා පව් වැඩ කරන අය

    Seems there is a point here...
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,172
    2,788
    113
    ලංකාවෙ කොම්පැනි එකක් කියල ඉවසගෙන හිටියා.

    මුන් මාර එවුන් නෙ බන්.


    Power down උනාම tower down, සිග්නල් නෑ!

    අද කතා කරල ඇමතුවා. TRCSL එකට complain කරන්න ඔනෙ.
    They don't have enough money to invest on backup power systems or enterprise UPS systems. call centre eke ewunta okata baninna epa. but make requests.