ටවර් එක තියෙන්නේ ටවුන් එකේ KM 2 තියෙනවා ගෙදරට. අනිත් Network ඔකොගේම ඔකොම Signal තියෙනවා Mobitel ටවර් එක තියෙන්නේ ගෙදරට කිට්ටුව අනික
එල මචන්
dan app eken okkoma wenne....otp damma wade kala...done
link ekek dahan local seller kenek geDialog outdoor eka gahanna tibba. Natnam online shop wala 4g antenna thiyenawa (aj ehema). 2000 ganak wenne
https://www.buyshop.lk/product/4g-lte-antenna/link ekek dahan local seller kenek ge
special promotion එකකදි ඇරෙන්න ඕක ඒ දවස්වල හැම mobile service provider කෙනෙක්ම කරා බං. ඩයලොග් එක ටිකක් වැඩියෙන් පිස්සු කෙලිය උන්ගෙ තිබ්බ market share එක හින්දා.ඩයලොග් කියන්නේ එන කෝල්වලටත් චාර්ජ් කරපු කොම්පැණියක්.
මේකනම් සහතික ඇත්ත, NTT එවුන්ව ගහලා පැන්නුවෙ නැති ටික විතරයිලංකාවේ දේශපාලකයො ජපානෙට තිබුන ශෙයාර්ස් මැලේසියාවට විකුණලා ටෙලිකොම් එක කෑවා.
මුලින්ම MTN Networks (මහාරාජගෙ) + Telecom MalaysiaDialog kageda ?
5500 gewala oya package eka 1 year walin nathikarai. eth okunta labai. trc eka munta hithena hithena widiyata package genna dena ekai awula.
5500 Go Box
Car insurance ekakata wada poddayi adu annually 
අපි කන්නෙ ඇටි කෙහෙල් කියල හිතාගෙන ඉන්න ඇස්.එල්.ටී.5500 Go Box
1 Device 100Rs per month
Unlimited data 600 Rs per month
+ Peo TV Package
+ Taxes
+ Your internet package
Car insurance ekakata wada poddayi adu annually
![]()
ටවර් එක තියෙන්නේ ටවුන් එකේ KM 2 තියෙනවා ගෙදරට. අනිත් Network ඔකොගේම ඔකොම Signal තියෙනවා Mobitel ටවර් එක තියෙන්නේ ගෙදරට කිට්ටුව අනික

අනිත් ඒවා තියනවනං ... අඩුම තියන එක බලල ගත්තේ ...
ගනින්කෝ වයර්ලයින් එකක්. ආයේ සිග්නල් හොය හොයා එහෙ මෙහෙ දුවන්න ඕන නෑනේ
Prepaid ganna epe
Dialog outdoor eka gahanna tibba. Natnam online shop wala 4g antenna thiyenawa (aj ehema). 2000 ganak wenne
special promotion එකකදි ඇරෙන්න ඕක ඒ දවස්වල හැම mobile service provider කෙනෙක්ම කරා බං. ඩයලොග් එක ටිකක් වැඩියෙන් පිස්සු කෙලිය උන්ගෙ තිබ්බ market share එක හින්දා.
උඹ නම් සිරා පොරක්![]()