Mokakda bn me live TV kiyanne...
Finer tynwa dn...peotv aluthen ganna giyama ganan keeyak wage ynwada?
Mokakda bn me live TV kiyanne...
ආච්චිට අරං දෙන්න බැලුවේ, කෝල් කරලා ඇහුවා, OTT box එක පරණ ටීවී වලට ගහන්න බැහැයි කිව්වා. නැත්තං වාසියි, ෆයිබරුත් මේ දවස්වල ප්‍රොමෝශන් එකක් යනවා.5500 gewala oya package eka 1 year walin nathikarai. eth okunta labai. trc eka munta hithena hithena widiyata package genna dena ekai awula.
Meka Android TV Box ekak. TV Ekata amatarawa android wena apps use karanna puluwan.5500 gewala oya package eka 1 year walin nathikarai. eth okunta labai. trc eka munta hithena hithena widiyata package genna dena ekai awula.
SLT and Lankabell උන් දෙගොල්ලම signal check කරලා connections දෙන්නේ.පිස්සු ද ? අමතක උණා පොස්ට් එක Edit කලා දැන් බලපං. මන් ඔයිට වඩා පොස්ට් දාලා තියෙනවා ඕකුන් ගැන මගේ තිඩ් අරන් බලපන්
උන් ඇවිල්ලා චෙක් කරනවා ද ? ගන්න ගියාම උන් එහෙම මට කිව්වේ නෑ මම දැන් SLT එකෙන් ගන්න හදන්නේ රවුටර් එකක් උන් නම් මට කිව්වා Siganl චෙක් කරලා දෙන්නම් කියලා
SLT and Lankabell උන් දෙගොල්ලම signal check කරලා connections දෙන්නේ.
HDMI port eka ta amatharawa Audio Video Cable 3k gahanna puluwanආච්චිට අරං දෙන්න බැලුවේ, කෝල් කරලා ඇහුවා, OTT box එක පරණ ටීවී වලට ගහන්න බැහැයි කිව්වා. නැත්තං වාසියි, ෆයිබරුත් මේ දවස්වල ප්‍රොමෝශන් එකක් යනවා.