NDB Credit Card හොදයි ද ?

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    NDB Credit Card හොදයි ද ? මම කලින් Credit Card පාවිච්චි කරලා නම් නෑ. ඇනුවල් ෆී වේව් ඔෆ් කියන්නේ ඇත්තටම එහෙමද ?
    නැත්නම් වෙන හිඩ්න් චාර්ජර්ස් තියෙනවාද? කොමර්ශල් එක කොහොමද ? දැනට Use කරන අය ඉන්නවා නම් පොඩි අදහසක් දෙන්න..
    ගෙදර පාවිච්චියට පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් බඩු ටිකක් ගන්න හිතන් ඉන්නවා ඒකයි එකක් ගන්න බැලුවෙ.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    Sampath eka use karanawa.. Welawata gewanawa nan awlk na. Dawask hari pahu wunot hena ganan add wenawa. පොලී natuwa ගන්න පුළුවන් gdk than walin. Welawata monthly gewanna tiana gana gewan yanawa nan wasi.
    Hotel wala ehema hoda offers enawa aya. Upto 40% wage
     
    • Like
    Reactions: NRTG

    Tedboy

    Active member
  • Nov 28, 2020
    148
    102
    43
    Colombo
    credit card mona bankuwen gattat eka oyage ATHYAWASHYAMA dekata vitarak pavichchi kranna.

    Ow 0% interest scheme ekakata num oya use karanne e wadeta godak hodai. Habai oya hariyata hama masema gewagena yanna ona e dineta.

    Dan credit card rate eka 18% i.

    Man prathipaththiyak vidiyata bankuwe nam kiyanna kamati ne metana.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,814
    113
    අදාල නෑනේ
    FD ekakata against gannawanam thamai fee ekak naththe

    123343280_2145626865568867_3066693448825947093_o.jpg
     
    • Like
    Reactions: Tedboy

    Tedboy

    Active member
  • Nov 28, 2020
    148
    102
    43
    Colombo
    NDB Credit Card හොදයි ද ? මම කලින් Credit Card පාවිච්චි කරලා නම් නෑ. ඇනුවල් ෆී වේව් ඔෆ් කියන්නේ ඇත්තටම එහෙමද ?
    නැත්නම් වෙන හිඩ්න් චාර්ජර්ස් තියෙනවාද? කොමර්ශල් එක කොහොමද ? දැනට Use කරන අය ඉන්නවා නම් පොඩි අදහසක් දෙන්න..
    ගෙදර පාවිච්චියට පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් බඩු ටිකක් ගන්න හිතන් ඉන්නවා ඒකයි එකක් ගන්න බැලුවෙ.

    Machan mokada une, did you get any idea?
     
    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    Offers walata nam kalin hodai 2018,2019 wage kale godakma offers thibbe NDB ekata Dan tikak adui.
    NDB bank eka commercial tharam hoda naha. Covid seen ekatath commercial wage NDB rate adu kale na wadiya. Late payment ain kaleth na. Masayak dekak nam kala echcharai
     
    • Like
    Reactions: Chootyputha2014

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    Im using NDB card from last 8 Years, they give good offers time to time, all cards are generally the same but NDB discount portion is somewhat bigger than others. spent it wisely so you will get the best out of it .......
     
    • Like
    Reactions: Hapuwa

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Im using NDB card from last 8 Years, they give good offers time to time, all cards are generally the same but NDB discount portion is somewhat bigger than others. spent it wisely so you will get the best out of it .......

    mber: 206455"]

    [/QUOTE]

    Thank you :)