NDB Credit Card හොදයි ද ? මම කලින් Credit Card පාවිච්චි කරලා නම් නෑ. ඇනුවල් ෆී වේව් ඔෆ් කියන්නේ ඇත්තටම එහෙමද ?
නැත්නම් වෙන හිඩ්න් චාර්ජර්ස් තියෙනවාද? කොමර්ශල් එක කොහොමද ? දැනට Use කරන අය ඉන්නවා නම් පොඩි අදහසක් දෙන්න..
ගෙදර පාවිච්චියට පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් බඩු ටිකක් ගන්න හිතන් ඉන්නවා ඒකයි එකක් ගන්න බැලුවෙ.